10 ne bench eke inna unuth ekka 15 ma batala unath wadak na settle wela gahuwe nathnam. dennek thun denekhales stokes butler la ara thaleban eka ekka defend karana ekai game eka bowling walin. sun out day nam bowl spin wenawa legek hitiyanam watinawa hoda googly n leg break deka hodata mix karana flipper ekath ekka..
![]()
hales, buttler ඉන්නවා stokes නෑ බන්
sun out day එකක් උනත් වැඩක් නෑ බන් pitch එක green නම්
සීක්කුව හොදයි ලේගිට ඔය variations සෙට් එකම තියනව 
team එකේ strength එකට ගහන්න ඕනේ මචං කොහොමත් bowling attack එක අවුල් කියල දන්නවා නෙහ්hales, buttler ඉන්නවා stokes නෑ බන්
sun out day එකක් උනත් වැඩක් නෑ බන් pitch එක green නම්
සීක්කුව හොදයි ලේගිට ඔය variations සෙට් එකම තියනව
Trent Bridge ground එකේ මේ මාසේ මුල තිබ්බ Nottinghamshire and Northants match එක 445 vs 425 match එකක් wicket එක ලොකු දෙයක් කරන්නේ නැති පාටයි![]()

අඩේ එච්චර ගහන පිච් එකක්ද...![]()

පිෂ්ෂු හැදෙනවානේ.....සින්හළු ඔච්චර ගහයිද...
![]()
සිංහලු ගහයිද සිංහලුන්ට ගහයි ද දන්නේ නෑ 

ow sun out day wala pace un kanwa hodata cloudy unoth seam wenawa. hoda dwasak unoth full batting walin tma.. strength eka nam batting tma .stokes injured da![]()
ඔව් knee surgery එකක් කරලලු නෙහ් 
සිංහලු ගහයිද සිංහලුන්ට ගහයි ද දන්නේ නෑ
![]()
These guys can play one-day cricket - they have a better record than England in this format and if you write them off it will be at your peril.
- Sir Ian Botham-
ඔහොමත් කියල හැබැයි![]()

ow ow england wala ape eunge ODI record eka hodai..

me eng ekka thibba test match deka mokada une ban![]()
paradaine..
ow ow england wala ape eunge ODI record eka hodai..
අන්තිමට england වල england ලට ගහපු match 16න් 11ක්ම දිනලා සිංහලු 
dekama paradida![]()
ai uba beluwe nadda??
mn hituwe joke ekata ahanawa kyla?
mul 2 paradai.. antima eka draw..

nae ban test balanne nae![]()