

ලෙජන්ඩ් තිරිමාන්නගහනවා නේද....ලේසි වෙන්නෑ ඇන්ඩර්සන්ට...
![]()




Anderson baya wela wewwalanawalu dan![]()

තිරියා 401 මේ මැච් එකේදී ගැහුවම හිනාවෙන උඹලට අඬන්න තමයි වෙන්නෙ....

online balanna link ekak kiyahnko
http://www.starcricket.yolasite.com/Sky-Sports-2.php
තිරියා 401 මේ මැච් එකේදී ගැහුවම හිනාවෙන උඹලට අඬන්න තමයි වෙන්නෙ....
![]()


401k gahanawa kianne chewing gum walin ground ekama wahila yanawa kiana eka thamai
siriwardana gani man meketh supurudu "daskam" dakwuwoth![]()



ලයිටුත් නෑ බන්....ෆෝන් එකෙන් ලකුණු බලනවා... අපේ උන් හරියට දාන්නෑ වගේ නේද
ow thama eh tharam gathiyak nah. probing length eke dada inna thiyenne digatama. mahelaya commentaries denawa asai ahanna, sirawata kianawa.
shanaka honda over ekak damma. prasad nathi eka hena aduwak.
වෙලාවට ටොස් එක අපි දින්නේ...