

එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට ලක්‌වීම හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ධම්මික ප්‍රසාද් වෙනුවට කුසල් ජනිත් පෙරේරාව කණ්‌ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (20) සවස පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණයට එළඹ ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීට පෙර, ධම්මික ප්‍රසාද් වෙනුවට වේග පන්දු යවන්නෙක්‌ම කණ්‌ඩායමට එක් කිරීමේ අදහසක් නොමැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මාධ්‍යට පවසා තිබිණි.
ada wasse nathnam match eka ivara wei ne..![]()
Ow Ada iwara Wei boho durata

eka hondai...dimuth ta thirimannata bindumal ta ehema sefie tikak gahala social media wala danna time ithuru wei ne..![]()



කොහොමද අපි ලකුණු 500 විතර ගහලා අරුන්ව අඩු ගානකට කැඩුවොත්

kaushal silva ekka 500k gahanna mulu dawas 5ma bat karath madi ban..![]()
අද දවසම බැට් කරලා අඩුම ගානේ විකට් 3 දුන්නොත් මොනවා හරි දෙයක් කරගන්න පුලූවන් වෙයි 

කොහොමද අපි ලකුණු 500 විතර ගහලා අරුන්ව අඩු ගානකට කැඩුවොත්
kaushal silva ekka 500k gahanna mulu dawas 5ma bat karath madi ban..![]()

13.30
Kaushal Silva's average in his last 13 Test innings, including the 2 inns of this match. He has scored 173 runs in these inns with only one fifty.
එයත් technically correct එක්කෙනෙක්ලුනේ. මුන් හිතන් ඉන්නේ ටෙස්ට් මැච් වල බෝල ටික කෑවම දිනන්න පුළුවන් කියල. ලකුණු නැති උනත් කමක් නැහැ බෝල් ටික ඉවර කරලා. ඉස්සර සනත් උන්න ඔපෙන් කරද්දී ලකුණු ගහන්න. ඊට පස්සේ දිල්ශාන් උන්න ලකුණු ගහන්න. දැන් ඉන්නේ කෞෂල් සිල්වා. මාරු ඩයල් එක. අපේ ආච්චිව ඇරිය නම් ඔයිට වැඩිය ලකුණු ගහනවා. වෙලාවකට පව් කියලත් හිතෙනවා මැතිව්ස් ගැන,
ලංකාවට කවදාවත් ටෙස්ට් match එකක් දිනන්න බැරි වෙයි කෞෂල් ගේ strike rate එකත් එක්ක
අනිත් හැම team එක්කම run rate එක 3-4 ක් අතර අරගෙන යනවා
අපේ අයගේ run rate එක හැමදාම 2-2.75/3 වගේ