** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    ඔව් හැබැයි, උන්ගේත් spinners ල දෙන්නෙක් එනවා නෙහ් :baffled: අර zampa ද මොකාද කියන ලෙගී නෑ හැබැයි squad එකේ :P:P පොර සිරාවට දානවා නෙහ්:growl: අනේ මන්ද බන් :dull::dull:

    ඔව් ඔව් පොර සුපිරි නේද...ipl එකෙත් ලෙසටම දැම්මනේ... ස්ටාර්ක් කාරයත් ඉන්නව...:baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    ඔව් ඔව් පොර සුපිරි නේද...ipl එකෙත් ලෙසටම දැම්මනේ... ස්ටාර්ක් කාරයත් ඉන්නව...:baffled:

    අඩේ ඔව් බන් :baffled::baffled: සුපිරි දැමිල්ලක් දායි පොර :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    England 498/9d
    Sri Lanka 90/8 (38.5 ov)
    Sri Lanka trail by 408 runs with 2 wickets remaining in the 1st innings

    Sri Lanka RR 2.31
    Last 10 ovs 15/2 RR 1.50
    Min overs remaining 7.1


    Broad to Eranga, OUT, oh wow, that's remarkable! A loose swipe outside off, a fast flying chance to third slip, where Root leaps high above his head, parries the chance, for Vince to swoop round and gobble the rebound!
    RMS Eranga c Root b Broad 2 (3b 0x4 0x6) SR: 66.66
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    99154920-sri-lanka-train-SPOTR-large_trans++4SCt4BtKuPgBxV2nxOKGfdqkOLUqgfPLvsYxLBkIxbA.jpg
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    0913 35 43 11 නෑ නෑ මගේ ගෙදර නොම්මරේ නෙමෙයි.
    මුල් 6 දෙනාගේ ලකුණු :lol:

    ඊ ලඟට කොළඹ නොම්මරයක් බලාපොරොත්තු වන්න
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    0913 35 43 11 නෑ නෑ මගේ ගෙදර නොම්මරේ නෙමෙයි.
    මුල් 6 දෙනාගේ ලකුණු :lol:

    ඊ ලඟට කොළඹ නොම්මරයක් බලාපොරොත්තු වන්න

    :lol::rofl: