




.කැඳ නෑ වගේනේ ගහන්නේ 4ක් ගියත් එකයි out වුනත් එකයි.අපිටත් දවසක virat kholi,joe root,steve smith වගේ එකෙක් එනකම් ඉන්න වෙනවා අපේ රටෙත්
එදාට ඔය chandimalට thirimannaට උගේ වටේ සෙල්ලම් කරන්න පුළුවන් හැබැයි ඒ දවස ළඟ පාත පේන තෙක් මානයේවත් නැ 
.අර අපි ඉස්සර පොඩි කාලේ cricket ගහද්දි එක පැත්තකට පාඩු වුනහම අත් දීලා ගහන්නේ.ඒ වගේ අපේ උන්ට අත් දෙක ගානේ දීල ගැහුවත් පරදියි වගේ.
dimuth karunarathna අන්තිම ඉනිම් 17කට ගහල තියෙන්නෙ 100එවා 1යි 50එවා 1යි
Kaushal Silva අන්තිම ඉනිම් 16කට ගහල තියෙන්නෙ 50ඒවා 2යි
ලංකාවේ හොඳම test batsman කියන chandimal අන්තිම ඉනිම් 14ටම ගහල තියෙන්නෙ 100එකයි 50 දෙකයි![]()
හොඳම එක thirimanna ඉනිම් 31කදි ගහල තියෙන්නෙ 50ඒවා 2යි ඒ කියන්නේ test match 15කට 50දෙකයි. 0 ට out වුන ඒවා 5යි
එක දවසක් මම දැක්ක troll site එකක දාල තියනවා සුද්දෙක් අහනවා ලංකාවේ උන් cricket ගහන්න කලින් අතේ ගහලද එන්නේ කියල.කැඳ නෑ වගේනේ ගහන්නේ 4ක් ගියත් එකයි out වුනත් එකයි.අපිටත් දවසක virat kholi,joe root,steve smith වගේ එකෙක් එනකම් ඉන්න වෙනවා අපේ රටෙත්
එදාට ඔය chandimalට thirimannaට උගේ වටේ සෙල්ලම් කරන්න පුළුවන් හැබැයි ඒ දවස ළඟ පාත පේන තෙක් මානයේවත් නැ
.

siraawata bn, kadayo wage gahanne, pana naa positive shot ekakata yanna,![]()
.උන්ගෙන් ඇහුවහම කියනවා සංක්රාන්ති සමයකලු ඉන්නේ. Chandimal, Thirimanna ඔය අනෙක් උන් mathews ඇරෙන්න ජිවිතේටවත් match එකක් දිනවල නැ main roll ගහල match එකේ.ඉතින් උන්ගෙන්නම් cricket හදන්න වෙන්නේ අපිටත් වෙන්නේ Bangladesh කාරයෝ වගේ පටන්ගත්ත වෙලේ ඉදන් දෙය්යෝන්ගෙන් ඉල්ලන්න match එක දිනවල දෙන්න කියල
.Wicket dansala patan gatha

Henry thread ekak dammoth lankawa paradinawa kiyana kathawa අදාල නෑනේ....!!

adala nah neh thawa 301 neh![]()

england karayo newie bn ape kollo hithala out wenne ethakota unta thawa parak gahanna bah nehමේකත් ඉනිමකින්ම අහවර කරයි වෙගේ මචං එන්ගලන්තකාරයෝ![]()
paw api 
අදාලම නෑනේ...![]()
