** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    13254498_10209219620788435_1021482102642485182_n.jpg
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BlueBat

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අර අපි ඉස්සර පොඩි කාලේ cricket ගහද්දි එක පැත්තකට පාඩු වුනහම අත් දීලා ගහන්නේ.ඒ වගේ අපේ උන්ට අත් දෙක ගානේ දීල ගැහුවත් පරදියි වගේ.:sorry:
    dimuth karunarathna අන්තිම ඉනිම් 17කට ගහල තියෙන්නෙ 100එවා 1යි 50එවා 1යි :no:
    Kaushal Silva අන්තිම ඉනිම් 16කට ගහල තියෙන්නෙ 50ඒවා 2යි :shocked:
    ලංකාවේ හොඳම test batsman කියන chandimal අන්තිම ඉනිම් 14ටම ගහල තියෙන්නෙ 100එකයි 50 දෙකයි :oo:
    හොඳම එක thirimanna ඉනිම් 31කදි ගහල තියෙන්නෙ 50ඒවා 2යි ඒ කියන්නේ test match 15කට 50දෙකයි. 0 ට out වුන ඒවා 5යි :lol::lol:
    එක දවසක් මම දැක්ක troll site එකක දාල තියනවා සුද්දෙක් අහනවා ලංකාවේ උන් cricket ගහන්න කලින් අතේ ගහලද එන්නේ කියල :( .කැඳ නෑ වගේනේ ගහන්නේ 4ක් ගියත් එකයි out වුනත් එකයි.අපිටත් දවසක virat kholi,joe root,steve smith වගේ එකෙක් එනකම් ඉන්න වෙනවා අපේ රටෙත් :love:එදාට ඔය chandimalට thirimannaට උගේ වටේ සෙල්ලම් කරන්න පුළුවන් හැබැයි ඒ දවස ළඟ පාත පේන තෙක් මානයේවත් නැ :no::(.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    siraawata bn, kadayo wage gahanne, pana naa positive shot ekakata yanna, :growl:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    siraawata bn, kadayo wage gahanne, pana naa positive shot ekakata yanna, :growl:

    අපේ cricket තේරීම් කමිටුවේ ඉන්නෙත් මහ මෙලෝ වැඩකට නැති උන් ටිකක්. ඒකට හොඳම උදාහරණෙ Jehan Mubarakව දැම්මනේ ඉන්දියාව එක්ක ගහපු match එකකට ඌ අවුරුදු 13ක් cricket ගහල ඉනිම් 23කදි එක 50ක්වත් ගහල නැ.average 17.50 :lol:.උන්ගෙන් ඇහුවහම කියනවා සංක්‍රාන්ති සමයකලු ඉන්නේ. Chandimal, Thirimanna ඔය අනෙක් උන් mathews ඇරෙන්න ජිවිතේටවත් match එකක් දිනවල නැ main roll ගහල match එකේ.ඉතින් උන්ගෙන්නම් cricket හදන්න වෙන්නේ අපිටත් වෙන්නේ Bangladesh කාරයෝ වගේ පටන්ගත්ත වෙලේ ඉදන් දෙය්යෝන්ගෙන් ඉල්ලන්න match එක දිනවල දෙන්න කියල :(.