** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Dilshan gahanne nadda ODI tika..
    :eek::eek::eek::eek:

    ඌට කර්මය පලදීල. ගෑනි වෙන මිනිහෙක් එක්ක සීන් එකක්ලු. එකයි පෞද්ගලික හේතුවක් හින්ද ගහන්නේ නැහැ කියන්නේ. කලින් ගෑනිව ළමයෙක් එක්ක අතරමන් කරපුවට return එක. අන්තිමට උපුල් තරංග කර ගැහුවා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    ඌට කර්මය පලදීල. ගෑනි වෙන මිනිහෙක් එක්ක සීන් එකක්ලු. එකයි පෞද්ගලික හේතුවක් හින්ද ගහන්නේ නැහැ කියන්නේ. කලින් ගෑනිව ළමයෙක් එක්ක අතරමන් කරපුවට return එක. අන්තිමට උපුල් තරංග කර ගැහුවා.

    :shocked::shocked::sorry::sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    ඌට කර්මය පලදීල. ගෑනි වෙන මිනිහෙක් එක්ක සීන් එකක්ලු. එකයි පෞද්ගලික හේතුවක් හින්ද ගහන්නේ නැහැ කියන්නේ. කලින් ගෑනිව ළමයෙක් එක්ක අතරමන් කරපුවට return එක. අන්තිමට උපුල් තරංග කර ගැහුවා.

    වගකිමෙන්ද කියන්නේ....:eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    මම හිතන්නේ තරංග හරි මෙන්ඩිස් වා හරි තියලා තිරිමාන්නයව ගස්සවයි...:cool::cool:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම හිතන්නේ තරංග හරි මෙන්ඩිස් වා හරි තියලා තිරිමාන්නයව ගස්සවයි...:cool::cool:

    තිරිමාන්න
    images
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    kochchara da kiyanawa nan puluwan nam ape un Thirimanne la 11 clone karala gassanna unath lasthiy :cool::cool:

    තිරිමාන්න :lol: :growl::growl: :angry::angry::angry:

    ෆේල් නම් පොඩ්ඩක් ඌව එළියෙන් තියලා domestic match ටිකක් ගහන්න දීලා ඒවගේ හොඳට perform කලාම ආපහු ගන්න ඒකනේ කරන්න ඕනේ..දැන් මේ මූට කරන වැඩෙන් වෙන්නේ වෙන එකෙක්ගේ චාන්ස් එකත් නැතිවෙලා මූ දිගටම ෆේල් වෙලා නැත්තටම නැති වෙලා යන එක...:dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ෆේල් නම් පොඩ්ඩක් ඌව එළියෙන් තියලා domestic match ටිකක් ගහන්න දීලා ඒවගේ හොඳට perform කලාම ආපහු ගන්න ඒකනේ කරන්න ඕනේ..දැන් මේ මූට කරන වැඩෙන් වෙන්නේ වෙන එකෙක්ගේ චාන්ස් එකත් නැතිවෙලා මූ දිගටම ෆේල් වෙලා නැත්තටම නැති වෙලා යන එක...:dull::dull:

    eth awulak na bun uta wadima unoth masa deka thunak eliyen thiyai berima thana.. kattiyata poddak uwa amathakath unata passe aai ginnak nathuwa team eke :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    last 8 ODIs

    26 , 68 , 20 ,0 ,116 , 14 , 99 , 50

    still better than thirimanna
    .

    කුසල් කොහොමත් ගැහුවනෙ බං..ඇයි මිලින්දව කැපුවේ..බලපන් උගේ last 3 innings 39, 12, 66..:dull::dull: අනික ඌ power play එකේ බෝල් කරලා විකට් එකක් දෙකකුත් අරන් දෙනවනේ...:yes::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    eth awulak na bun uta wadima unoth masa deka thunak eliyen thiyai berima thana.. kattiyata poddak uwa amathakath unata passe aai ginnak nathuwa team eke :cool:

    මට නම් හිතාගන්න බැරි ඇයි මූට මෙහෙම චාන්ස් දෙන්නේ කියලා...:dull::dull: