Dilshan gahanne nadda ODI tika..
![]()
uba ikmanata yatha kaalayata enna wenawa machan.. thread eka gana danneth na Dilshan gahanne na kiyala danneth na
nagitapan machan 
Dilshan gahanne nadda ODI tika..
![]()
nagitapan machan 
Dilshan gahanne nadda ODI tika..
![]()
ow uwa kapala.
Okawath kapala tiyanna one kaalayak.
Diagatama fil una hoda start ekak aran..

ඌට කර්මය පලදීල. ගෑනි වෙන මිනිහෙක් එක්ක සීන් එකක්ලු. එකයි පෞද්ගලික හේතුවක් හින්ද ගහන්නේ නැහැ කියන්නේ. කලින් ගෑනිව ළමයෙක් එක්ක අතරමන් කරපුවට return එක. අන්තිමට උපුල් තරංග කර ගැහුවා.

ඌට කර්මය පලදීල. ගෑනි වෙන මිනිහෙක් එක්ක සීන් එකක්ලු. එකයි පෞද්ගලික හේතුවක් හින්ද ගහන්නේ නැහැ කියන්නේ. කලින් ගෑනිව ළමයෙක් එක්ක අතරමන් කරපුවට return එක. අන්තිමට උපුල් තරංග කර ගැහුවා.

මම හිතන්නේ තරංග හරි මෙන්ඩිස් වා හරි තියලා තිරිමාන්නයව ගස්සවයි...![]()

මම හිතන්නේ තරංග හරි මෙන්ඩිස් වා හරි තියලා තිරිමාන්නයව ගස්සවයි...![]()

මම හිතන්නේ තරංග හරි මෙන්ඩිස් වා හරි තියලා තිරිමාන්නයව ගස්සවයි...![]()
kusal in last 4 ODIs
116 , 14 , 99 , 50
kochchara da kiyanawa nan puluwan nam ape un Thirimanne la 11 clone karala gassanna unath lasthiy![]()
තිරිමාන්න![]()
![]()
![]()

sylar** in last 4 waththa pahala games
1* 0 1* 0
ෆේල් නම් පොඩ්ඩක් ඌව එළියෙන් තියලා domestic match ටිකක් ගහන්න දීලා ඒවගේ හොඳට perform කලාම ආපහු ගන්න ඒකනේ කරන්න ඕනේ..දැන් මේ මූට කරන වැඩෙන් වෙන්නේ වෙන එකෙක්ගේ චාන්ස් එකත් නැතිවෙලා මූ දිගටම ෆේල් වෙලා නැත්තටම නැති වෙලා යන එක...![]()

last 8 ODIs
26 , 68 , 20 ,0 ,116 , 14 , 99 , 50
still better than thirimanna .
last 8 ODIs
26 , 68 , 20 ,0 ,116 , 14 , 99 , 50
still better than thirimanna .

අනික ඌ power play එකේ බෝල් කරලා විකට් එකක් දෙකකුත් අරන් දෙනවනේ...

eth awulak na bun uta wadima unoth masa deka thunak eliyen thiyai berima thana.. kattiyata poddak uwa amathakath unata passe aai ginnak nathuwa team eke![]()

මට නම් හිතාගන්න බැරි ඇයි මූට මෙහෙම චාන්ස් දෙන්නේ කියලා...![]()