** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    අපේ උන් හදිස්සි උනා වැඩිද මන්දා තව ඕවර් නවයක්ම ඉතුරුයි නේ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    අපේ උන් ඕවර් 30දි ලකුණු 400 ටාගට් කරලනේ ගහන්ඩනේ හදන්නේ....:dull::dull: හැමදාම ඔහොමයි...:frown:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    yako mathews karaya karapu de hari u wicket eka allagena giye nettam ochchara wath ne. ape team eka balance ne ekai lokuma awla. ekko tp ge bowling thawa tikak hadala athulata danna ona. nattam hoda fast gahana proper bastman kenekwa genna ona ada tharanga gahapu place ekata.

    Ape bowling attack eka madi nisa meka dinanna nam aniwa hodata fielding thiyennama ona. nattam paraday.

    286 nam madi wage mata hithenne
     
    Last edited:

    මදි නේන්නං...:dull::dull::dull: මුලින් විකට් ගත්තේ නැත්තන් අබ සරණයි....:(
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මදි නේන්නං...:dull::dull::dull: මුලින් විකට් ගත්තේ නැත්තන් අබ සරණයි....:(
    සෙක්කු නැත්තන් 250 ත් නෑ. බොරුද? :P
    කුසල් ජනිතුයි, සේක්කුවයි ටීම් එකේ ඉන්න කොට මොනා උනත් හිතට ගැම්මක් එක්ක බැට් කරනවා බලන්න පුළුවන්. අනිත් උන් නං ඉතින් බෝලෙට රිදෙයි කියලා බයෙන්නේ ගහන්නේ