** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ප්‍රසන්නයා ආවා කලින් වැඩිදෝ කියලා හිතෙනවා... අනේ මන්දා... :rolleyes::rolleyes::rolleyes:
කවුරුත් හිතපු නැති තැනක එව්වේ ප්‍රසන්නව. ගොඩක් වෙලාවට විකට් එක ආරක්ෂා කර ගන්න එකෙක්නෙ එවන්නේ විකට් යද්දී. ඒත් ප්‍රසන්න ටීම් එකට වෙන්න ඕනේ දේ ඉහටත් උඩින් කරා. අල්ල අල්ල ගහන්න ගියොත් මෑන්ට අවුල් යනවා.
tharangayata over 17 k withara thibba himita gahanna thibba :angry::angry: eliyata yana ballkata bat eka danna gihin out wenne nathuwa :P dan mata banapan :rofl:
ගොඩක් මැච් වල ඔය වගේ බෝලේ edge වෙලා තමයි පොර අවුට් වෙන්නේ. ඉඳල ඉඳල චාන්ස් එකක් දුන්නම කොතන දුන්නත් වැඩ පෙන්නන්න ඕනේ. ඉන්න සීනියර්ම බැටානේ. මූ පිටි එකක් බීලවත් ඇඟ හදාගෙන නෑනේ තාම පණ ඇතිව 6 එකක් ගහන්න. මාවන්ගේ ටයිප් එක පොරත්
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    huiyo.. overs 17k thibbata ea welwae match eke hatiyata prassanaya rath karala giya hatiyatai ikmanata lakunu gahanna ona thathwayak thibbe. oya welawe kauruth leave karanne na ahaka yana bolayak unath edge wela 1 lakunak hari gannai balanne. u open awa nan ithin oka leave karanawa thama. Mathews kochchara wela aran da gahuwe ea ea welawe wicket gihin thibba nisa. ane ban hari ekaawa hari thanata danna one :angry:

    hari hari okata ochara tharaha ganna epa :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කවුරුත් හිතපු නැති තැනක එව්වේ ප්‍රසන්නව. ගොඩක් වෙලාවට විකට් එක ආරක්ෂා කර ගන්න එකෙක්නෙ එවන්නේ විකට් යද්දී. ඒත් ප්‍රසන්න ටීම් එකට වෙන්න ඕනේ දේ ඉහටත් උඩින් කරා. අල්ල අල්ල ගහන්න ගියොත් මෑන්ට අවුල් යනවා.

    ගොඩක් මැච් වල ඔය වගේ බෝලේ edge වෙලා තමයි පොර අවුට් වෙන්නේ. ඉඳල ඉඳල චාන්ස් එකක් දුන්නම කොතන දුන්නත් වැඩ පෙන්නන්න ඕනේ. ඉන්න සීනියර්ම බැටානේ. මූ පිටි එකක් බීලවත් ඇඟ හදාගෙන නෑනේ තාම පණ ඇතිව 6 එකක් ගහන්න. මාවන්ගේ ටයිප් එක පොරත්

    anith eka chandimal enna enna thawa kettu wenawa :dull: sirawata mun kanne nadda manda :baffled:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    huiyo.. overs 17k thibbata ea welwae match eke hatiyata prassanaya rath karala giya hatiyatai ikmanata lakunu gahanna ona thathwayak thibbe. oya welawe kauruth leave karanne na ahaka yana bolayak unath edge wela 1 lakunak hari gannai balanne. u open awa nan ithin oka leave karanawa thama. Mathews kochchara wela aran da gahuwe ea ea welawe wicket gihin thibba nisa. ane ban hari ekaawa hari thanata danna one :angry:
    ලකුණු ගහන්න ඕනේ තත්වයක් තිබුන එක ඌට excuse එකක් නෙවෙයි බන්. ඌ aggressive නෑනේ. ඒ හින්දා ඌ පුළුවන් විදියට බෝලෙට එක ගානේ ගිනියන්න තිබුනේ. ඔන චන්දි ඔය වෙලාවේ ගහන්න ගිහින් අවුට් වුනා නං excuse කරන්න පුළුවන්, මොකද ඌ වේගෙන් ගහන්න යන එකෙක් වේගෙන් ගහන්න ඕනේ තැනදී. තරංගට ඕපනින් චාන්ස් දෙන්න තිබුනා මීට ගොඩක් කලින්. ඒ කාලේ කවුරුවත් දුන්නේ නෑ. දැන් නං හොඳ අලුත් උන් ඉන්නවා ඕපනින් කරන්න. උන්ට හැදෙන්න කල් දෙන්න ඕනේ ටිකක්. දිල්ශාන් ආවත් පස්සට දානවා මිසක් ඕපනින් නං දෙන්න හොඳ නෑ
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    anith eka chandimal enna enna thawa kettu wenawa :dull: sirawata mun kanne nadda manda :baffled:
    චන්දි හිටියට වඩා කෙට්ටු වෙලා කියල මටත් හිතුනා බන් :) කුසල් නං මසල්ස් හදා ගෙන වගේ ආපු දවස් වලට වඩා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13509082_1105365332835976_3799406384789512130_n.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    චන්දි හිටියට වඩා කෙට්ටු වෙලා කියල මටත් හිතුනා බන් :) කුසල් නං මසල්ස් හදා ගෙන වගේ ආපු දවස් වලට වඩා

    :yes::yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සිරාවට මේ පාර වර්ල්ඩ් කප් එකත් ෆික්ස් කරයිද දන්නේ නෑ ICC එක. කී දෙනෙක් නං තහනම් කරාද වරල්ඩ් කප් ඔන්න මෙන්න තියලා ගියා පාර. ඒත් බැරි උනා ඕකුන්ට කප් එකක් දිනා ගන්න. වෙස්ට්ඉන්දිස්,පක්සිතාන්, බන්ග්ලාදෙස් හොඳම බොලර්ස් ලා තුන් දෙනා තහනම් කරා. ලංකාවේ හොඳම T20බැටා තහනම් කරා. හැමෝටම තේරිලා තියෙන්නේ. ඒත් අර්ජුනයි වට්මොරුයි විතරයි විරුද්ධව කතා කරනවා දැක්කේ