** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    අරුන්ට 320ක් විතර ගහන්ඩ හම්බ වෙයි....:)

    මාත් හිතුවේ එහෙම බන්,එත් බලපන්කො 308 නේ බන් ගහන්න ඔනී උන්ට ,ලකුණු 3 නේ බන් වැඩි උනේ,එක නම් හරිම අවාසි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    මාත් හිතුවේ එහෙම බන්,එත් බලපන්කො 308 නේ බන් ගහන්න ඔනී උන්ට ,ලකුණු 3 නේ බන් වැඩි උනේ,එක නම් හරිම අවාසි

    ඒකනෙ....මහ සවුත්තු වැඩේනේ... :angry: අපිට හෙන අසාධාරනයිනේ....:confused:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :lol::lol: na yako... match eka wassata nawaththaddi gihilla thiyana wicket ganayi overs ganayi thamayi oya DL formula ekata daanne.

    පිස්සුද බන්. :lol::lol:

    DuckworthLewisEng.png
     
    Last edited: