** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    නුවන් ප්‍රදීප් පොන්නයා ඩිෆෙන්ඩ් කරන්න බෝල දාන්න දන්නෙම නැති එකෙක්. ඉස්සෙල්ලම ලෙග් එකට දැම්මා තයි ගාඩ් එකේ වැදිලා 4යි. ඊට පස්සේ බවුන්සර් එකක් දැම්මා 1 වෝනින් එකක් දුන්නා. එහෙම තියෙද්දි දැනගන්න එපයි තව එකක් දැම්මම වයිඩ් කියලා. මේ ප*යා ආයේ බවුන්සර් එකක් දැම්මා. සුරංඟයා ලේසි කැච් එකක් බිම දැම්මා. මුන් හොඳයි බං පොඩි එවුන්ට ආතල් එකට බෝල දාන්න ගෙනියන්න. අර මහරූෆ් මොන මඟුලක් කරනවාද? හොඳ ස්පිනර්ස්ලා ගෙනියන් නැතිව අර සීක්කුවාව දාගෙන දඟලනවා. ඌ බැටා වුනාට ඌට නෙලනවා බෝල් කරද්දි. අනේ මංදා මැතිව්ස්ට මේ දේවල් පේන්නේ නැද්ද කියලා. අඩු ගාණේ ආපහු බලද්දිවත් ඕකුන් මේවා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    කනාවට එක දවසක් වැදුනම ඌ බැටා වෙනවද. මුරලි ඔයිට වැඩ ගහල මැච් දිනවල දීලත් තියෙනවා.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කනාවට එක දවසක් වැදුනම ඌ බැටා වෙනවද. මුරලි ඔයිට වැඩ ගහල මැච් දිනවල දීලත් තියෙනවා.
    :yes::yes::yes::yes::yes:

    සෙක්කුවා එදා 95 ගහද්දිම මට හිතුනා මූ england මැච් 5ම ගහනවා අනිවා අපි කනවා කියලා. හොද බෝලර්ස්ලා නැතුව දිනන්න බෑ අපිට.

    සෙක්කු මහරුෆ් කට්ටියට යන්න කාලේ හරි. නුවන් ප්‍රදීප් නම් ODI වලට හරි යන්නේ නෑ.
    අනේ මන්දා.
    මේ සීරිස් එක අපි වගේ අදක්ශ කන්ඩායමක් දින්නට වැඩිය හොදයි england කාරයෝ දින්න එක. අපි දිනන්න කොහෙත්ම සුදුසු නෑ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    කනාවට එක දවසක් වැදුනම ඌ බැටා වෙනවද. මුරලි ඔයිට වැඩ ගහල මැච් දිනවල දීලත් තියෙනවා.

    මම කිව්වේ බං බැට් කරන්නම බැරි බෝල කෙනෙක්ට සාපේක්ෂව. :rolleyes: මට කියන්න ඕනේ වුනේ බෝලින් වලට සීක්කුවා වැඩක් නෑ කියන්න.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    :(:(:(:(:(:(:(
    නුවන් ප්‍රදීප් පොන්නයා ඩිෆෙන්ඩ් කරන්න බෝල දාන්න දන්නෙම නැති එකෙක්. ඉස්සෙල්ලම ලෙග් එකට දැම්මා තයි ගාඩ් එකේ වැදිලා 4යි. ඊට පස්සේ බවුන්සර් එකක් දැම්මා 1 වෝනින් එකක් දුන්නා. එහෙම තියෙද්දි දැනගන්න එපයි තව එකක් දැම්මම වයිඩ් කියලා. මේ ප*යා ආයේ බවුන්සර් එකක් දැම්මා. සුරංඟයා ලේසි කැච් එකක් බිම දැම්මා. මුන් හොඳයි බං පොඩි එවුන්ට ආතල් එකට බෝල දාන්න ගෙනියන්න. අර මහරූෆ් මොන මඟුලක් කරනවාද? හොඳ ස්පිනර්ස්ලා ගෙනියන් නැතිව අර සීක්කුවාව දාගෙන දඟලනවා. ඌ බැටා වුනාට ඌට නෙලනවා බෝල් කරද්දි. අනේ මංදා මැතිව්ස්ට මේ දේවල් පේන්නේ නැද්ද කියලා. අඩු ගාණේ ආපහු බලද්දිවත් ඕකුන් මේවා.

    Jeffry Vandersy........uta mokada une
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    නුවන් ප්‍රදීප් පොන්නයා ඩිෆෙන්ඩ් කරන්න බෝල දාන්න දන්නෙම නැති එකෙක්. ඉස්සෙල්ලම ලෙග් එකට දැම්මා තයි ගාඩ් එකේ වැදිලා 4යි. ඊට පස්සේ බවුන්සර් එකක් දැම්මා 1 වෝනින් එකක් දුන්නා. එහෙම තියෙද්දි දැනගන්න එපයි තව එකක් දැම්මම වයිඩ් කියලා. මේ ප*යා ආයේ බවුන්සර් එකක් දැම්මා. සුරංඟයා ලේසි කැච් එකක් බිම දැම්මා. මුන් හොඳයි බං පොඩි එවුන්ට ආතල් එකට බෝල දාන්න ගෙනියන්න. අර මහරූෆ් මොන මඟුලක් කරනවාද? හොඳ ස්පිනර්ස්ලා ගෙනියන් නැතිව අර සීක්කුවාව දාගෙන දඟලනවා. ඌ බැටා වුනාට ඌට නෙලනවා බෝල් කරද්දි. අනේ මංදා මැතිව්ස්ට මේ දේවල් පේන්නේ නැද්ද කියලා. අඩු ගාණේ ආපහු බලද්දිවත් ඕකුන් මේවා.

    siraawata bn, unge kisi tactics ekak na, oohe boole miss karaganna bowl karanne, fail wenna wennn untamai chanse denne , aluth ekekta chance denneth naa :angry:
    prasad, kule , malinga mun tika nathuwa match dinanna ba:no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    බොලර්ස්ලා තමා දැන් අඩු..බැටාල නම් ඉන්නවනේ...:rolleyes:

    siraawata bn, unge kisi tactics ekak na, oohe boole miss karaganna bowl karanne, fail wenna wennn untamai chanse denne , aluth ekekta chance denneth naa :angry:
    prasad, kule , malinga mun tika nathuwa match dinanna ba:no:

    wadak na ban.. eelaga match ekath paradai.. ape unge bowling side ekak aththema na. arun green track hadala denawa ape ekektwath wicket gannawa kiyala pennawath na.. kotinma oya wage welawata karanna one wicket ganna try karana eka. attacking bowl karanna one. flight karanna one unta Gahanna. Mathews set ekath ekka karanne lakunu nawaththana eka. anthimata wicket kohomath enne na. lakunu tika kohomahari arun gahanawa. ajoothai ban. methana captaincy eke awulak thiyenne kauru mona kiuwath. but uwa replace karanna captain kenek athteth na :( malinga,kule,prasad set eka ikmanata team ekata enna one aai. batting nan loku awulak na echcharai thiyenawa positive eka

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    siraawata bn, unge kisi tactics ekak na, oohe boole miss karaganna bowl karanne, fail wenna wennn untamai chanse denne , aluth ekekta chance denneth naa :angry:
    prasad, kule , malinga mun tika nathuwa match dinanna ba:no:

    Dammika Prasad num pora ball karanakota porata ona filld 1a pora hada gena ball karanne. Pora ta nethtum mala paninawa...

    Pora filder kenek dala dapu 1ta amthaka wela hari ilaga over 1y aethen ta gihin natuwa aethaning runs giyoth aruta Uru juwelll

    Mind 1n game 1a gahnna puluwa captian kenek one bun..
    aehema 1k num lankawen dan ai da mun da...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටෙස්ට් තරඟාවලියත් අපි පරදින්න අපේ ෆිල්ඩින් ගොඩක් බලපැවා :angry::angry: එක්දින තරඟවලදිත් ඒ දේම වෙනවා :( ඉස්සර වගේ නෙමේ අපේ පන්දු රැකිම ගොඩක් දුර්වල වෙලා :( අපි ලෝකයේ හොඳම පන්දු රකින කණ්ඩායමක් හැටියට ඉදිරියෙන් හිටියා දැන් ඒ තත්ත්වය නෑ :( අනෙක් එක මැතිව්ස්ගේ ෆිල්ඩ් සෙටින් හොඳ මදි :angry: නුවන් ප්‍රදිප් එක්දින වලට හරි යන්නේ නෑ :no: මේ තරඟාවලියේ අපිට සතුටුවෙන්න පුලූවන් කාරණය තමයි මැතිව්ස්, චන්දිමාල්, කුසල් මෙන්ඩිස් පිතිකරුවන් හැටියට සාර්ථක වුන එක