** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපිට මේ අව්රුද්දේම කෑමක් තමයි සෙට් වෙන්නේ, ඊලගට ඔස්ට්‍රලියාව , ඊට පස්සේ දකුණු අප්‍රිකාව ඊට පස්සේ ආයේ ඔස්ට්‍රලියාව,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට මේ අව්රුද්දේම කෑමක් තමයි සෙට් වෙන්නේ, ඊලගට ඔස්ට්‍රලියාව , ඊට පස්සේ දකුණු අප්‍රිකාව ඊට පස්සේ ආයේ ඔස්ට්‍රලියාව,

    owa atharata hadissiyema zimbabwe tours ekak daganna puluwan unoth hari...
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අපිට මේ අව්රුද්දේම කෑමක් තමයි සෙට් වෙන්නේ, ඊලගට ඔස්ට්‍රලියාව , ඊට පස්සේ දකුණු අප්‍රිකාව ඊට පස්සේ ආයේ ඔස්ට්‍රලියාව,
    ඇඬෙනවා.. :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උන්ගෙනුත් කයි මේ යන හැටියට. 8 වසරේ බොලින් වලින් කොහොමද මැච් දිනන්නේ. :lol::lol:.

    අපි මේ බෝලින් ප්‍රශ්ණයට හොඳ විසදුමක් හැටියට සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දෙමු බං දැනට ලෝකයේ කවුරුත් මෙහෙම සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දීලා නෑ. (දන්න විදියට)

    සුපර් බෝලර් යනු

    • වේග පන්දු හා දඟ පන්දු යැවිමට හැකිවිම
    • වමතින් හා දකුණතින් පන්දු යැවිය හැකිවිම
    • අවශ්‍යතාවය අනුව එක පන්දු ඕවරයකදි වමතින් හා දකුණතින් වේග පන්දු හා දඟ පන්දු යැවිම

    මෙය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම හදුන්වාදීමකි
    වන් බෝලර් වන් ටිම්
    ;);););)
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපි මේ බෝලින් ප්‍රශ්ණයට හොඳ විසදුමක් හැටියට සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දෙමු බං දැනට ලෝකයේ කවුරුත් මෙහෙම සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දීලා නෑ. (දන්න විදියට)

    සුපර් බෝලර් යනු

    • වේග පන්දු හා දඟ පන්දු යැවිමට හැකිවිම
    • වමතින් හා දකුණතින් පන්දු යැවිය හැකිවිම
    • අවශ්‍යතාවය අනුව එක පන්දු ඕවරයකදි වමතින් හා දකුණතින් වේග පන්දු හා දඟ පන්දු යැවිම

    මෙය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම හදුන්වාදීමකි
    වන් බෝලර් වන් ටිම්
    ;);););)

    ඔච්චර දගලන්න ඕනේ නැහැ බන් බිනුර ,අකිල දනංජය වගේ උන්ට චාන්ස් දුන්න නම්. උන්ට ඔච්චර කැපිල්ල මොකද දන්නේ නැහැ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    a5hsth.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113

    ඔච්චර දගලන්න ඕනේ නැහැ බන් බිනුර ,අකිල දනංජය වගේ උන්ට චාන්ස් දුන්න නම්. උන්ට ඔච්චර කැපිල්ල මොකද දන්නේ නැහැ.

    බිනුරව නන් ලොවෙත් දාන්ඩ තිබ්බ බන්ඩ වෙනුවට....:dull:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අපි මේ බෝලින් ප්‍රශ්ණයට හොඳ විසදුමක් හැටියට සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දෙමු බං දැනට ලෝකයේ කවුරුත් මෙහෙම සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දීලා නෑ. (දන්න විදියට)

    සුපර් බෝලර් යනු

    • වේග පන්දු හා දඟ පන්දු යැවිමට හැකිවිම
    • වමතින් හා දකුණතින් පන්දු යැවිය හැකිවිම
    • අවශ්‍යතාවය අනුව එක පන්දු ඕවරයකදි වමතින් හා දකුණතින් වේග පන්දු හා දඟ පන්දු යැවිම

    මෙය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම හදුන්වාදීමකි
    වන් බෝලර් වන් ටිම්
    ;);););)

    Mehema dial ekak innawa neda bun under 19 eke.ath dekenma bola dana
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    moko heart attack ekak hadunada

    naaa heart attack nam naaa . heart attack awath marenne heart attack ekata newe bill ekata vat eka wadinawa:shocked:..api jathyantharaya iissara mara lajjawakta ahu une:( queeen bra eka galawala atha deela ape hitan ta api kochchara ihalin hitiyada e gana katha karada:(:(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    man cricket balana eka nathara kala godak durata. busy nisama newe. paradina nisath newe.. un rata wenuwen sellam karanawa kiyala penne nathi nisa.. ohe ground ekata awilla bat karana bowl karana nisa:dull: dinanna one rational widiyata decision aran paradunata awulak na.unanduwen sellam karanawanam kamak na.:dull:

    dan office walath ape team eka wagemai ekek na wadak karana okkoma matan ewe mage newe. dnt care eke inne.. kisima go ekak na office walawath.
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18

    ඔච්චර දගලන්න ඕනේ නැහැ බන් බිනුර ,අකිල දනංජය වගේ උන්ට චාන්ස් දුන්න නම්. උන්ට ඔච්චර කැපිල්ල මොකද දන්නේ නැහැ.

    Binura nam wadak athi ekek newei. Akila Dhananjayage variations 7 k ma illegal lu. Ewa hada gaththa dawasaka apahu ewi.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    man cricket balana eka nathara kala godak durata. busy nisama newe. paradina nisath newe.. un rata wenuwen sellam karanawa kiyala penne nathi nisa.. ohe ground ekata awilla bat karana bowl karana nisa:dull: dinanna one rational widiyata decision aran paradunata awulak na.unanduwen sellam karanawanam kamak na.:dull:

    dan office walath ape team eka wagemai ekek na wadak karana okkoma matan ewe mage newe. dnt care eke inne.. kisima go ekak na office walawath.

    :dull: aththa kathawa mona unath uba kiyanne :(