** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    sticksex.gif

    aaye dan ne mun bawa ban kaloth :P

    :D:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මල්ලිත් නිකන් රිදෙන්න ගත්ත බන්...:baffled::baffled::baffled:

    :rolleyes::baffled: ළඟදීම දේදුනු කොඩියක් වැටෙන්න යන්නේ...:P ඇඟේ ඇතුලෙන් නිකන් කරන්ට් එකක් වගේ ගියා දැනුනද එක දැක්කම? :rolleyes:

    UNP ඇප් එක දාල තියාගනින් දැන්මම :baffled::rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    :rolleyes::baffled: ළඟදීම දේදුනු කොඩියක් වැටෙන්න යන්නේ...:P ඇඟේ ඇතුලෙන් නිකන් කරන්ට් එකක් වගේ ගියා දැනුනද එක දැක්කම? :rolleyes:

    UNP ඇප් එක දාල තියාගනින් දැන්මම :baffled::rofl:

    :lol::lol::lol::rofl:
    කැපුවත් කොළ...:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල හදිස්සියේම ඊයේ (05) එංගලන්තය සමඟ පැවැති පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟයට කැඳවනු ලැබුවේ දේශපාලන තීන්දුවක් නිසා යැයි මේවන විට රාවයක් පැතිර ගොස් තිබේ.

    ශ්‍රී ලංකා ඒ පිල සමඟ එංගලන්තයේ සංචාරයක නිරතව සිටින රමිත එම සංචාරයේ ඒ පිල සහභාගිවූ තරඟ දෙක සඳහාම ක්‍රීඩා නොකළේය.

    තත්ත්වය එසේ තිබියදී රමිත හදිස්සියේ ශ්‍රී ලංකා පිලට කැඳවනු ලැබුවේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත පල කිරීමේ ප්‍රතිථලයක් හැටියට යැයි ක්‍රිකට් කේෂත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබේ.

    රමිත දේශීය තරගාවලිවලදී වැඩි දස්කම් නොපෙන්වා ඒ කණ්ඩායමට ඇතුළත් වූ ආකාරය සම්බන්ධයෙන්ද පසුගිය දිනවල ක්‍රිකට් විචාරකයන්ගේ කතාබහට ලක්ව තිබිණි.

    එසේම, මීට පෙර බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ගැටුමක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් රමිත හා කිත්රුවන් විතානගේට විනය පරීක්ෂණයක් පවත්වනු ලැබූ අතර එහිදී කිත්රුවන්ට වසරක තරඟ තහනමක් පැණවුනද රමිත ඉන් නිදහස් කිරීමද ගැටලුකාරී තත්ත්වයක් වී තිබේ.

    මේ අතර, රමිත ශ්‍රී ලංකා පිලට එක්වූ අවස්ථා දෙකේදීම තේරීම්කමිටු ප්‍රධානියා ලෙස සනත් ජයසූරිය කටයුතු කිරීමද ක්‍රිකට් විචාරකයන්ගේ අවදානයට යොමුව ඇත.

    ඊයේ (05) පැවැති පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ශ්‍රී ලංකාව පරදා කඩුලු 8ක ජයක් ලැබීය.

    ශ්‍රී ලංකාවට සිය පන්දුවාර 20දී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 140ක් පමණි.

    ඉන් රමිත රැස් කළේ ලකුණු 19ක් පමණි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.2කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ramithayawa nam digatama ganna ona, hariyata baya nathuwa choo parak danna puluwan ekek ta inne uoo witharai :)

    jayasuriyage selection criteria eke vision eka "waradata samawa denu labe"
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල හදිස්සියේම ඊයේ (05) එංගලන්තය සමඟ පැවැති පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟයට කැඳවනු ලැබුවේ දේශපාලන තීන්දුවක් නිසා යැයි මේවන විට රාවයක් පැතිර ගොස් තිබේ.

    ශ්‍රී ලංකා ඒ පිල සමඟ එංගලන්තයේ සංචාරයක නිරතව සිටින රමිත එම සංචාරයේ ඒ පිල සහභාගිවූ තරඟ දෙක සඳහාම ක්‍රීඩා නොකළේය.

    තත්ත්වය එසේ තිබියදී රමිත හදිස්සියේ ශ්‍රී ලංකා පිලට කැඳවනු ලැබුවේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත පල කිරීමේ ප්‍රතිථලයක් හැටියට යැයි ක්‍රිකට් කේෂත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබේ.

    රමිත දේශීය තරගාවලිවලදී වැඩි දස්කම් නොපෙන්වා ඒ කණ්ඩායමට ඇතුළත් වූ ආකාරය සම්බන්ධයෙන්ද පසුගිය දිනවල ක්‍රිකට් විචාරකයන්ගේ කතාබහට ලක්ව තිබිණි.

    එසේම, මීට පෙර බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ගැටුමක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් රමිත හා කිත්රුවන් විතානගේට විනය පරීක්ෂණයක් පවත්වනු ලැබූ අතර එහිදී කිත්රුවන්ට වසරක තරඟ තහනමක් පැණවුනද රමිත ඉන් නිදහස් කිරීමද ගැටලුකාරී තත්ත්වයක් වී තිබේ.

    මේ අතර, රමිත ශ්‍රී ලංකා පිලට එක්වූ අවස්ථා දෙකේදීම තේරීම්කමිටු ප්‍රධානියා ලෙස සනත් ජයසූරිය කටයුතු කිරීමද ක්‍රිකට් විචාරකයන්ගේ අවදානයට යොමුව ඇත.

    ඊයේ (05) පැවැති පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ශ්‍රී ලංකාව පරදා කඩුලු 8ක ජයක් ලැබීය.

    ශ්‍රී ලංකාවට සිය පන්දුවාර 20දී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 140ක් පමණි.

    ඉන් රමිත රැස් කළේ ලකුණු 19ක් පමණි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 17.2කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

    Still a mystery, how such a low class player got selected for Sri Lankan national side which was built with blood, sweat and tears of players like Arjuna, Aravinda, Murali, Sanath, Vass, Sanga and Mahela. !
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka A tour of England - Pakistan A v Sri Lanka A at Leicester.
    Sri Lanka A won by 33 runs! Asitha Fernando claimed five-wicket haul in his first class debut.:cool:

    Sri Lanka A 299( M Udawatte 64) & 131(Azizullah4/21,Nawaz 4/31) v Pakistan A 277 (Nawaz 68) & 120 (46.5 ov, Asitha Fernando 5/33, Pathirana 3/27)

    13612213_1863729970324868_7598440883669237790_n.jpg
     
    කොල්ලව අනිව නැෂනල් ගස්සන්න ඕනේ...138+
    kmph බෝලත් දානවා...:cool:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Sri Lanka A tour of England - Pakistan A v Sri Lanka A at Leicester.
    Sri Lanka A won by 33 runs! Asitha Fernando claimed five-wicket haul in his first class debut.:cool:

    Sri Lanka A 299( M Udawatte 64) & 131(Azizullah4/21,Nawaz 4/31) v Pakistan A 277 (Nawaz 68) & 120 (46.5 ov, Asitha Fernando 5/33, Pathirana 3/27)
    Ela ela..
    Paradinna giya match eka goda daala tynne..
    :D:cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොල්ලව අනිව නැෂනල් ගස්සන්න ඕනේ...138+
    kmph බෝලත් දානවා...:cool:

    muwa wath injured wenna nathuwa hodata hada gathoth hodi :D

    Code:
    http://www.espncricinfo.com/srilanka/content/player/786925.html

    First-class match 1 i Wkts 7 :rolleyes:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    muwa wath injuerd wenna nathuwa hodata hada gathoth hodi :D

    Code:
    http://www.espncricinfo.com/srilanka/content/player/786925.html

    First-class match 1 i Wkts 7 :rolleyes:

    බලහන් අර ගමගේ වෙනුවට බිනුර හරි අලුත් එකෙක් හරි අරන් ගියා නන් ඉවරනේ...ගමගේ ආයේ නැෂනල් ගහන එකක් නෑ...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    muwa wath injured wenna nathuwa hodata hada gathoth hodi :D

    Code:
    http://www.espncricinfo.com/srilanka/content/player/786925.html

    First-class match 1 i Wkts 7 :rolleyes:

    අඩෝ Australia ත්‍රෙඩ් එක උඹ දාපන්කෝ. පැරදිලා එපා වෙලා ඉන්නේ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Sri Lanka A tour of England - Pakistan A v Sri Lanka A at Leicester.
    Sri Lanka A won by 33 runs! Asitha Fernando claimed five-wicket haul in his first class debut.:cool:

    Sri Lanka A 299( M Udawatte 64) & 131(Azizullah4/21,Nawaz 4/31) v Pakistan A 277 (Nawaz 68) & 120 (46.5 ov, Asitha Fernando 5/33, Pathirana 3/27)

    13612213_1863729970324868_7598440883669237790_n.jpg

    me wage ewun thiyaagena ape loku pappala mokadda karanne :dull::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බලහන් අර ගමගේ වෙනුවට බිනුර හරි අලුත් එකෙක් හරි අරන් ගියා නන් ඉවරනේ...ගමගේ ආයේ නැෂනල් ගහන එකක් නෑ...

    me wage ewun thiyaagena ape loku pappala mokadda karanne :dull::dull:

    Asitha kohomath ei ban ikmatama national team ekata :) munta uwa aniva danna wena seen ekak thiyanne dan ;)

    අඩෝ Australia ත්‍රෙඩ් එක උඹ දාපන්කෝ. පැරදිලා එපා වෙලා ඉන්නේ.

    aus tour ekath kana seen ekak thiyanne bn :( sana boy mona magule team ekak select karai da danne na me para :dull: