** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Top Hat

Member
Mar 27, 2016
173
14
0
magulak kiyanawa ohoma thama yako schedule eka hadanna pissuda ubata. dawa 3 I eeta passe 4i aai 3i. ehma thama normally ODI gahanne. Test eka unath gaanata dala thiyenawa. samahara test match dawas 10k gap ekakin gahalath thiyenawa Aus. pissu bota
ඉස්සර නං odi වල මැච් එක ගහපු දවසට පස්සේ දවස විතරයි නිවාඩු. ඊළඟ දවසේ ආයේ ඊළඟ මැච් එක. පස්සේ තමයි දවස් දෙක කරේ. දැන් ඒක තුන හතර කරන්නත් පටන් අරන්. ප්ලේයර්ස්ලට හොඳ ඇති මේ ක්‍රමේ. ඒත් spectators ලට එපා වෙනවා.
 
Top Hat

Member
Mar 27, 2016
173
14
0
ඩිල්ෂාන් පහළින් බැට් කරන්න කැමති වෙන එකක් නෑ. නොම්මර 4 ඩිල්ෂාන් එනවා නම් ටිම් එක බැලන්ස් වෙනවා හොඳට :)
දැන් දිල්ශාන් ට පහළ නෙවෙයි ටීම් එකේ ප්ලේස් එකක්වත් නැති වෙලා තියෙන්නේ මට පේන්නේ. නම්බු පිටින් රිටයර් වෙන්නේ නැතිව ෆැන්ස්ලා කෑගහල යන්න කියන කන්ම හිටියනේ.
කුසල් මෙන්ඩිස් ට 21යි, දිල්ශාන් ට 40යි. ඩිල්ශාන්ගේ දරුවෙක් වගේ කුසල්
 
Top Hat

Member
Mar 27, 2016
173
14
0
කිත්රුවන්ට අවුරුද්දක් තහනම් කරලලු නේද අර නයිට්ක්ලබ් වලියට. ඒත් ඌ එක්ක ගහගත්ත රඹුක්වැල්ල එංග්ලන්ඩ් එක්ක මැච් එකත් ගැහුවා. පොලිටික්ස්
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩොහ් මච්න්ල මම දැන් නිදාගෙන ඉදල නැගිට්ටෙ මම හීනෙන් දැක්ක බන්.. ඔස්ටෙරිලියන් කාරයො ටෙස්ට් මැච් එකකදි අපේ උන්ට විකට් හතරට හත්සීය ගානක් ගහනව ඔවස් අනූ ගානකදි...:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඩොහ් මච්න්ල මම දැන් නිදාගෙන ඉදල නැගිට්ටෙ මම හීනෙන් දැක්ක බන්.. ඔස්ටෙරිලියන් කාරයො ටෙස්ට් මැච් එකකදි අපේ උන්ට විකට් හතරට හත්සීය ගානක් ගහනව ඔවස් අනූ ගානකදි...:(

    ewa nm heena thamai :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    අඩොහ් මච්න්ල මම දැන් නිදාගෙන ඉදල නැගිට්ටෙ මම හීනෙන් දැක්ක බන්.. ඔස්ටෙරිලියන් කාරයො ටෙස්ට් මැච් එකකදි අපේ උන්ට විකට් හතරට හත්සීය ගානක් ගහනව ඔවස් අනූ ගානකදි...:(

    :(:(:(
    කවුද වැඩියෙන්ම ගැහුවේ... විකට් හතර ගත්තේ කවුද.... ටීම් එක කොහොමද... අපේ උන් හෙටද ගහන්නේ... උන් ගහලා ඉවරද...:(:(:sorry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    අඩොහ් මච්න්ල මම දැන් නිදාගෙන ඉදල නැගිට්ටෙ මම හීනෙන් දැක්ක බන්.. ඔස්ටෙරිලියන් කාරයො ටෙස්ට් මැච් එකකදි අපේ උන්ට විකට් හතරට හත්සීය ගානක් ගහනව ඔවස් අනූ ගානකදි...:(

    Ubata ohoma pewnanam team eke unta koma penawa adda??
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩොහ් මච්න්ල මම දැන් නිදාගෙන ඉදල නැගිට්ටෙ මම හීනෙන් දැක්ක බන්.. ඔස්ටෙරිලියන් කාරයො ටෙස්ට් මැච් එකකදි අපේ උන්ට විකට් හතරට හත්සීය ගානක් ගහනව ඔවස් අනූ ගානකදි...:(

    ane me Dinakshi eeye ra kollath ekka oya onawata wada sex kala neda? eka thama oya wikara heena penne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ewa nm heena thamai :lol:

    :(:(:(
    කවුද වැඩියෙන්ම ගැහුවේ... විකට් හතර ගත්තේ කවුද.... ටීම් එක කොහොමද... අපේ උන් හෙටද ගහන්නේ... උන් ගහලා ඉවරද...:(:(:sorry:

    එහෙම මතකයක් නෑ බන්... මුලින් බැට් කරේ ලන්කාව අපේ උන් හෙන ගේමක් දීල තුන්සීය පනහක් ගැහුව...ඔස්ත්‍රෙලියන් මතකයි මට කොහොම හරි උන්ගෙමුල් දෙන්න එච්චර ගහල තිබ්බෙ නෑ.. ඉතුරු උන් තමයි නෙලල තිබ්බෙ...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙම මතකයක් නෑ බන්... මුලින් බැට් කරේ ලන්කාව අපේ උන් හෙන ගේමක් දීල තුන්සීය පනහක් ගැහුව...ඔස්ත්‍රෙලියන් මතකයි මට කොහොම හරි උන්ගෙමුල් දෙන්න එච්චර ගහල තිබ්බෙ නෑ.. ඉතුරු උන් තමයි නෙලල තිබ්බෙ...

    :(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒත් කොහොමත් ඔච්චර වදින එකක් නෑ බන් අපේ පිච් වල... මේලගදි ඔස්ට්‍රලියාව පකිස්ටානෙත් එක්ක middle eastවල ගහල පකිස්ටානෙ උන්ව වයිට්වොශ් කරා..,
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    එහෙම මතකයක් නෑ බන්... මුලින් බැට් කරේ ලන්කාව අපේ උන් හෙන ගේමක් දීල තුන්සීය පනහක් ගැහුව...ඔස්ත්‍රෙලියන් මතකයි මට කොහොම හරි උන්ගෙමුල් දෙන්න එච්චර ගහල තිබ්බෙ නෑ.. ඉතුරු උන් තමයි නෙලල තිබ්බෙ...

    කවාජයි ස්මිත් කාරයයි ගහන්ඩ ඇති...:(:(:( උඹ එතකොට ඉනිම් දෙකක් බලලනේ...:shocked:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒත් කොහොමත් ඔච්චර වදින එකක් නෑ බන් අපේ පිච් වල... මේලගදි ඔස්ට්‍රලියාව පකිස්ටානෙත් එක්ක middle eastවල ගහල පකිස්ටානෙ උන්ව වයිට්වොශ් කරා..,

    antihma tike pakko dinna bn aussilata duwanna gahwue :eek: uba kiyanne meh lagadi gahapu eka neh :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම කිව්වනෙ අයිය මම ලෙස්බියන්, මම ඊයෙ මගෙ කෙල්ලත් එක්ක සෙක්ස් කරේ නෑ...:no::P

    boru kiyanna epa kelle

    sticksex.gif

    avatar494097_15.gif

    sticksex.gif

    avatar494097_15.gif

    sticksex.gif

    avatar494097_15.gif
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඒත් කොහොමත් ඔච්චර වදින එකක් නෑ බන් අපේ පිච් වල... මේලගදි ඔස්ට්‍රලියාව පකිස්ටානෙත් එක්ක middle eastවල ගහල පකිස්ටානෙ උන්ව වයිට්වොශ් කරා..,

    Hmm test tika nam pakko dinna tamai..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවාජයි ස්මිත් කාරයයි ගහන්ඩ ඇති...:(:(:( උඹ එතකොට ඉනිම් දෙකක් බලලනේ...:shocked:

    :lol:

    mu daws 2k wage eka para doiagena ;)

    ඒකනේ...අපේ තුන්සිය ගාන ගහන්ඩ අනිවා දවසකට වඩා ගන්නවමනේ....:yes::yes::yes:

    ඇයි බන් සමහර හීන සති ගනන් පේන්නෙ... උබලට එහෙම පේන්නෙ නැද්ද...:confused: