** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    13726690_1169818329749462_605564997703689828_n.jpg


    good selection :cool::cool:
    Sandakan :cool::cool:

    මේක හොද squad එකක් :cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    Roshen silva ව දාපු එක නම් හොදයි :) පොර මීට කලින් එන්න තිබ්බේ හැබැයි :dull:
    අසිත නම් 1st class matches දෙකයි ගහල තියෙන්නේ :nerd::rolleyes:

    පොරව නන් නිකන් එක්ස්පීරියන්ස් දෙන්න වෙන්ඩ ඇති ස්කොඩ් එකට දාන්න ඇත්තේ...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Roshen silva ව දාපු එක නම් හොදයි :) පොර මීට කලින් එන්න තිබ්බේ හැබැයි :dull:
    අසිත නම් 1st class matches දෙකයි ගහල තියෙන්නේ :nerd::rolleyes:

    1st Test

    1. Kaushal
    2. Dimuth
    3. Mendis
    4. Mathews
    5. Roshen
    6. Chandi
    7. Kusal
    8. Herath
    9. Sandakan
    10. Lakmal
    11. Pradeep

    2nd ekata witharak Dilruwan ganna one Galle nisa
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    1st Test

    1. Kaushal
    2. Dimuth
    3. Mendis
    4. Mathews
    5. Roshen
    6. Chandi
    7. Kusal
    8. Herath
    9. Sandakan
    10. Lakmal
    11. Pradeep

    2nd ekata witharak Dilruwan ganna one Galle nisa

    1. Kaushal
    2. Dimuth
    3. Mendis
    4. Chandi / Roshen
    5. Mathews
    6. Roshen / Chandimal
    7. Kusal
    8. Herath
    9. Sandakan
    10.Lakmal
    11.Pradeep

    Sandakan SL A eng tour eke tama innawa ada match eketh sellam karanawa :D:D

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    1st Test

    1. Kaushal
    2. Dimuth
    3. Mendis
    4. Mathews
    5. Roshen
    6. Chandi
    7. Kusal
    8. Herath
    9. Sandakan
    10. Lakmal
    11. Pradeep

    2nd ekata witharak Dilruwan ganna one Galle nisa

    chandi no 4 mathews no 5 වෙයි ගොඩක් වෙලාවට, මොකද මුන් දෙන්න england වලදී partnerships දැම්ම හොදට ඒක නිසා order එක වෙනස් වෙන්නේ නැති වෙයි :P
    ලක්මාල් වෙනුවට leftarmer vishwa එනවා නම් ආසයි :love: