.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    man danna widihata Lankawa 1990n withara passe eka ODI series ekakwath whitewash wela ne........:yes::yes:
    Nishanthaya eka apita WC lan karala arandenawa wage....ape eunge confidence kale yawala...thibba fitness program ekath aul karala goo hath pole gawai wage...maru....Man nan me serie eka enawa kiyala danagaththa dawase edala kemak set wei kiyala thama hithuwe......:angry::angry::confused::rolleyes::D
    Balamu ape eun negitida kiyala.....
    pajathama series ekak...thuk:yes::yes::yes::yes:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බලපන් උබලා බයිට් කරලා දැන් මැච් එකක් දවසටවත් චමි සහෝදරයා ත්‍රෙඩ් එකට එන්නෙ නෑ..:baffled:

    චමියා එලකිරි එනවා අඩුයි නේ මේක හොරෙන් බලලා යනවා ඇති :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    man danna widihata Lankawa 1990n withara passe eka ODI series ekakwath whitewash wela ne........:yes::yes:
    Nishanthaya eka apita WC lan karala arandenawa wage....ape eunge confidence kale yawala...thibba fitness program ekath aul karala goo hath pole gawai wage...maru....Man nan me serie eka enawa kiyala danagaththa dawase edala kemak set wei kiyala thama hithuwe......:angry::angry::confused::rolleyes::D
    Balamu ape eun negitida kiyala.....
    pajathama series ekak...thuk:yes::yes::yes::yes:

    :yes::yes::yes::dull::(

    $$$$ හම්බවෙනවා කියපු පාර කෑවත් කමක් නෑ කියලා ඇරියා ට්ම් එක :dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes::yes::dull::(

    $$$$ හම්බවෙනවා කියපු පාර කෑවත් කමක් නෑ කියලා ඇරියා ට්ම් එක :dull:
    oka maharajata kele mada ali beti uda Maha Rajjuru kreedangane hadala deela..board eka hiskarala..dan higa kanawa....team eka we#sa kame yawanawa uge buudale wage....maharajath janadipathiwarane laga hinda add ekata nishanthayata vinaya pareekshana talk denawa .......:angry::angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    oka maharajata kele mada ali beti uda Maha Rajjuru kreedangane hadala deela..board eka hiskarala..dan higa kanawa....team eka we#sa kame yawanawa uge buudale wage....maharajath janadipathiwarane laga hinda add ekata nishanthayata vinaya pareekshana talk denawa .......:angry::angry::angry::angry:

    :dull::dull::(
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    332
    83
    dan ithin nishanthaya gobila banna kiyala wedak na team eka inne india wala ne api mokak hari karala meke dinanna balanna ona nathnam kohli ya weeraya wenawa :no::no::no::no::no::no:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Practice match eke 73k gahapu ekawa ain karala 4k gahapu ekawa danne nane ban :P
    mata nan Priyanjan karapu deyak penna na :no::dull: uwa halala Kusal wa ganna one

    අම්මපා කියපන් උබ තරංග එක්ක ගල් පල්ලි යනවද මෙච්චර උට කඩේ යන්නේ.:angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අම්මපා කියපන් උබ තරංග එක්ක ගල් පල්ලි යනවද මෙච්චර උට කඩේ යන්නේ.:angry:

    :angry::angry::angry:
    උබලා විචාරාත්මකව දෙයක් බලන් නැතුව ඔහේ බනිනවා එක එකාට එලවපන් එලවපන් කියලා.තව ටික දවසකින් තිසරයා ෆේල් උනාමත් ඌව එලවපන් කියලා කෑ ගහයි.ඊට පස්සේ මන් ඌව එලවන්න එපා කිවුවම උබ ඕකම කියයි.ප්ලයෙර් කෙනෙක් කරල තියෙන දේවල් දිහා බලලා කතා කරපන්.උගේ weaknesses අනිවා තියෙනවා.හැමෝගෙම තියෙනවා.අනිත් උන්ට වඩා ඌ එක දිගට ඒක කරනවා.ඒත් ඌව සදහටම හලන එක නෙමේ විසදුම.හරියට මහේල,සන්ගා,ඩිල්ශාන් ගියාම තව experienced players ලා අපිට ඉන්නවා වගේ උබ කියන්නේ. :angry::angry: Tharanga නෙමේ තව ලන්කාවට වැඩක් කරපු වෙන එකෙක්ට උනත් මන් කඩේ යනව ඌ team එකෙ ඉන්න ඕන එකෙක් නන්.උබලා නිකන් කට වාචාල කමට කියෝනවා විතරයි 500 වල් ගහනවා වගේ ගොන් කතා කිය කිය. :angry::angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    අෆ්ෆා තරංග වැඩක් නෑ බන් සිරවාට.අර බින්දුමාල් හොදා ඊට වඩා......
    තරංග ගැහුවොත් මැච් කෙල වෙනවා.....
    ඊටත් ෂුවර් කරන්න පුළුවන් ඉනින්ග් එකක් නෙමේ ප්ලේ කරන්නේ.
    ඔය චාන්ස් ටික තිරිමාන්නට හරි බින්දුමාල්ට හරි දුන්නා නම් ගොඩ බන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    This call Full Ridila :P

    1459863_884252204933383_7100501705675775741_n.jpg

    :frown::frown:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපේ උන්ගේ හැමදාම දකින දෙයක් තමයි හිතලා වැඩක් කරන්නේ කලාතුරකින්
    අපේ උන් බැට් කරන්නේ අනිත් ටීම් එක ගහපු විදියටමයි
    උන්ට පලවෙනි ඕවර් 10 ගහන්න බැරි වුණ නිසා අපේ උනුත් ඇල්ලුවා
    2007 WC final එකෙත් ඕක තමයි උනේ
    Gillchrist ගැහුවට මුල් ඕවර් 10 ගැහුවේ නෑ
    අපේ උනුත් දෙයියනේ කියලා එ් විදියටම ගැහුවා
    මැදදි රන් රේට් එක වැඩි කලා ඒත් අන්තිමට කාගත්තා

    මේකෙත් මුලින් ගහගත්තා නම් powerplay එකේ ඉතුරැ ටික pressure නැතුව ගහන්න තිබ්බා
    අනික ඉන්දියාවේ ටුවර් එකක් යනවා නම් 500ක් ගැහුවත් ගහන්න බලාගෙන යන්න ඕන
    අපි 400 ක් ගැහුවා නම් ඉන්දියාව අනිවා ගහනවා
    කොහෙමත් ඉන්දියාව උන්ගේ රටේ පරද්දනවා කියන්නේ ඉතින් ලේසි පහසු ගේමක් නෙමෙයි

    හැමදාම සන්ගා තමයි ගහන්න ගිහින් අවුට් වෙන්නේ අනිත් උන් ගහන්නේ නැති නිසා
    අනික ප්‍රසන්නයාව මුලින් එවන්න ඇත්තේ ගහන්න කියලා වෙන්න ඇතිනේ
    ඌත් ඇවිල්ලා ඇල්ලුවා

    :angry::angry::angry:

    සිරාවට බන් කියලා වැඩක් නෑ
    අපේ ඕපනින්ග් එක හරියට වැටෙනවත් අඩුයි.
    ඊටත් තරංග බැට් කරද්දී අනිත් ඉන්න උන්ටත් එපා වෙනවා....
    මෙලෝ රහක් නෑ
    මේ පිච් වල මොන මැටි මොලාද බෝල කන්නේ....
    මේ තරංගයා @#$%
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් අඩල වැඩක් නැහැ. හොදම බෝලස්ල අරන් ගියෙත් නැහැ. මාලිග නැති එකේ හේරත් වත් දාල ගියේ. ගොන් යක්කු. අර හොද ෆෝම් එකේ ඉන්න තිරිමන්නවත් දාල ගියා. මෙහෙම ගියොත් world cup එකට යද්දී rankings වල 6 ට විතර වැටිලා ඉදි අපේ උන්.

    ow ban thiriya pak series eketh hodata bat kala.mona karanawada manda me suttala :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    තරංගයා තමයි බන් හැමදාම අපේ ටීම් එක කන්නේ... බලපන් ලකුණු 365 ගහන්න ඇවිත් powerplay එකක ගහපු විදිය..... මූ හිතුවද දන්නේ නෑ මේක ටෙස්ට් මැච් එකක් කියලා. දැන් මූ කී පාරක් ටීම් එකෙන් කැපුනද. 6 පාරක් විතර කැපිලා තියනවා. පේල් වෙලා ටීම් එකෙන් අයින් කරත් එක මැච් එකක් ලකුණු ටිකක් දාපු ගමන් මූ ටීම් එකට ගහනවා. ලෝක කුසලානේ අත ලග තියෙද්දි අර කුසල් ව ගස්සන්න ඕනේ නේ උගේ තැන ෂුවර් උනාම ඒකා හොදට බැට් කරනවා. අනිත් එක ඒකා ලකුණු 20-30 ගැහුවත් පාඩු නෑ මොකද එක් අවුට් වෙන්නේ බෝල් ටික කාලා නෙමෙයි. ඒකා අවුට් උනත් අවුට් වෙන්නේ අනිත් එවුන්ගේ මෝරාල් එක් අප් කරලා එතකොට අපේ උන් නිකම්ම ගේම එක ඇදගෙන යනාවා .... මේ තරංගා පොන්සියා ඇවිල්ල බෝල ටික කාලා ගියාම කවුද බන් ඊට පස්සේ ඒකා කාපු බෝල ටිකට හරියන්න ගහන්නේ ..... අපේ ගොන් සිලෙක්ටර්ස්ලා හිතන් ඉන්නේ තිසරයා ඔක්කෝටම හරියන්න ගහනවා කියලා.... එකනේ එකත් මැච් දෙක තුනක් පේල් උන ගමන් ඒකාවත් කපලා දානවා :angry::angry::angry::angry::angry:

    sira bn.... :yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :angry::angry::angry:
    උබලා විචාරාත්මකව දෙයක් බලන් නැතුව ඔහේ බනිනවා එක එකාට එලවපන් එලවපන් කියලා.තව ටික දවසකින් තිසරයා ෆේල් උනාමත් ඌව එලවපන් කියලා කෑ ගහයි.ඊට පස්සේ මන් ඌව එලවන්න එපා කිවුවම උබ ඕකම කියයි.ප්ලයෙර් කෙනෙක් කරල තියෙන දේවල් දිහා බලලා කතා කරපන්.උගේ weaknesses අනිවා තියෙනවා.හැමෝගෙම තියෙනවා.අනිත් උන්ට වඩා ඌ එක දිගට ඒක කරනවා.ඒත් ඌව සදහටම හලන එක නෙමේ විසදුම.හරියට මහේල,සන්ගා,ඩිල්ශාන් ගියාම තව experienced players ලා අපිට ඉන්නවා වගේ උබ කියන්නේ. :angry::angry: Tharanga නෙමේ තව ලන්කාවට වැඩක් කරපු වෙන එකෙක්ට උනත් මන් කඩේ යනව ඌ team එකෙ ඉන්න ඕන එකෙක් නන්.උබලා නිකන් කට වාචාල කමට කියෝනවා විතරයි 500 වල් ගහනවා වගේ ගොන් කතා කිය කිය. :angry::angry::angry::angry:
    Henry L
    "උබලා විචාරාත්මකව දෙයක් බලන් නැතුව ඔහේ බනිනවා එක එකාට එලවපන් එලවපන් කියලා.තව ටික දවසකින් තිසරයා ෆේල් උනාමත් ඌව එලවපන් කියලා කෑ ගහයි.ඊට පස්සේ මන් ඌව එලවන්න එපා කිවුවම උබ ඕකම කියයි.ප්ලයෙර් කෙනෙක් කරල තියෙන දේවල් දිහා බලලා කතා කරපන්.උගේ weaknesses අනිවා තියෙනවා.හැමෝගෙම තියෙනවා.අනිත් උන්ට වඩා ඌ එක දිගට ඒක කරනවා.ඒත් ඌව සදහටම හලන එක නෙමේ විසදුම.හරියට මහේල,සන්ගා,ඩිල්ශාන් ගියාම තව experienced players ලා අපිට ඉන්නවා වගේ උබ කියන්නේ. Tharanga නෙමේ තව ලන්කාවට වැඩක් කරපු වෙන එකෙක්ට උනත් මන් කඩේ යනව ඌ team එකෙ ඉන්න ඕන එකෙක් නන්.උබලා නිකන් කට වාචාල කමට කියෝනවා විතරයි 500 වල් ගහනවා වගේ ගොන් කතා කිය කිය. "

    uba danne huyanne cricket thama oya kiyawanne. inning 12k 15kata wage lakunu 6o 70k gahanawa bowl 100k withara idala. okada ube maha loku de. tharanga hodai issara. den nam ethi loku deyak ne. lankawe thawa opens la innawa chance nethuwa. yako 500k withara kiwwe loku ganak gahanawa kiyanna eka. uba wage hurathal manisika jinthu koluwanta oka therenne ne. redda uba hithan inne un 500k ma hariyata gahanawa kiyala kiwwa kiyalada. man me thread eka mulinma comment kale 400 score card eheka suwada enawa kiyala. mokada indian flat track wala ape bowling unit ekata 400k kiyanne viya heki deyak nisa. uba danne redde cricket thama. tharangata out swing bowling kaloth hemada slip board ekata catch eka dila yanawa. uge weakness eka hada ganna ekek neme.othana tharangata denawata wada chandimalta hari thirimannata hari open pot eka denna thibba. anagathe balala hari. ube labbe tharangata kalin wedda den nam dawase wasiyata sellan karana ekek witharai.

    me yata inna players la den inna tharangata wada hodata play karana un. :frown:

    MD Gunathilaka
    Kithruwan
    LD Chandimal
    HDRL Thirimanne
     
    Last edited: