.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Ridenwa_ne

Banned
Nov 6, 2014
41
1
0
ජනතා සාක්කිය: ලක්ෂ 440 ට ඉන්දියාවට පාවා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ෴
(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.06, ප.ව.7.30) ලෝක කුසලානය මුල් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ශාරීරික සුවතා පුහුණුකරු චන්ද්‍රශාන් පෙරේරා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශාරීරික පුහුණු වීම් වල නිරත වෙමින් සිටි අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 4 හමාරකටත් අඩු ( කෝටි 4යි ලක්ෂ 40 ක) මුදලකට දැක්වූ කෑදරකම නිසා හදිසි ඉන්දියානු සංචාරයක් සූදානම් කර ක්‍රීඩකයින්ට ඒ සඳහා යන්නැයි බලපෑම් කළහ. මේ ගැන ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන්නෝ මවිත වූහ.
මන්ද යත් ලෝක කුසලාන තරඟාවලියට තව ඇත්තේ දින 90කටත් වඩා අඩු කාලයක් නිසාය.
කිසිදු සුදානමකින් තොරව මෙම හදිසි ඉන්දීය සංචාරයට සහභාගී වී මහේල, සංගා, දිල්ශාන්, ඇන්ජෙලෝ ආදී අමිල ක්‍රීඩකයන් යම් ආකාරයකින් ආබාධයකට ලක්ව ලෝක කුසලානයට තරඟ කළ නොහැකි වුවහොත් එහි වගකීම භාර ගන්නේ නිශාන්ත රණතුංගද යන්න ප්‍රශ්නයකි.
මෙවැනි ලද බොළඳ තකතීරු ක්‍රිකට් පරිපාලන තීන්දු නිසා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශයට ගොදුරු වී අවසානය.
T 20 ලෝක ශූරයින් ලෙස ක්‍රීඩකයන් ලද කෝටි 22.5 දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා අතුරුදහන් වී ඇති බව පාලක මණ්ඩලයේ සමහරු පවසති.
නිශාන්ත රණතුංග සිතා සිටින්නේ ක්‍රිකට් සිය පෞද්ගලික දේපළක් ලෙසය. සභාපති ජයන්ත ධර්මදාස අසරණව ජනපති දෙස බලා සිටියි. ක්‍රීඩා ඇමති සිය වාචාල කට යොදමින් විපක්ෂයට අපහාස කරමින් කාලය ගත කරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, නීතිය බල්ලට ගිය රටක ඉතිරිව තිබුනේ ක්‍රිකට් පමණි.
මහින්ද චින්තනය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් වූ අතර රජ පවුල පුල පුලා බලා සිටින්නේ මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන ගිවිසුම එනතුරුය.

-නිරෝෂන් පාදුක්ක විසිනි-

10625096_809214312477069_3326450907614599156_n.jpg
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Sriram: "Any one remember Ind beat SL 5-0 something before 07 WC, Tom Moody then SL Coach said, "Ind play well at home but we play better overseas" and SL walked that talk in Windies. What are the chances of that repeating in '15 WC?" Long way to go for the World Cup, but yeah, I don't think we can read too much into India's performance in this series. Particularly considering Sri Lanka are missing a lot of their first-choice bowlers

    finaly good one :P
     
    Ridenwa_ne

    Banned
    Nov 6, 2014
    41
    1
    0
    ජනතා සාක්කිය: ලක්ෂ 440 ට ඉන්දියාවට පාවා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට්
    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.06, ප.ව.7.30) ලෝක කුසලානය මුල් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ශාරීරික සුවතා පුහුණුකරු චන්ද්‍රශාන් පෙරේරා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශාරීරික පුහුණු වීම් වල නිරත වෙමින් සිටි අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 4 හමාරකටත් අඩු ( කෝටි 4යි ලක්ෂ 40 ක) මුදලකට දැක්වූ කෑදරකම නිසා හදිසි ඉන්දියානු සංචාරයක් සූදානම් කර ක්‍රීඩකයින්ට ඒ සඳහා යන්නැයි බලපෑම් කළහ. මේ ගැන ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන්නෝ මවිත වූහ.
    මන්ද යත් ලෝක කුසලාන තරඟාවලියට තව ඇත්තේ දින 90කටත් වඩා අඩු කාලයක් නිසාය.
    කිසිදු සුදානමකින් තොරව මෙම හදිසි ඉන්දීය සංචාරයට සහභාගී වී මහේල, සංගා, දිල්ශාන්, ඇන්ජෙලෝ ආදී අමිල ක්‍රීඩකයන් යම් ආකාරයකින් ආබාධයකට ලක්ව ලෝක කුසලානයට තරඟ කළ නොහැකි වුවහොත් එහි වගකීම භාර ගන්නේ නිශාන්ත රණතුංගද යන්න ප්‍රශ්නයකි.
    මෙවැනි ලද බොළඳ තකතීරු ක්‍රිකට් පරිපාලන තීන්දු නිසා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශයට ගොදුරු වී අවසානය.
    T 20 ලෝක ශූරයින් ලෙස ක්‍රීඩකයන් ලද කෝටි 22.5 දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා අතුරුදහන් වී ඇති බව පාලක මණ්ඩලයේ සමහරු පවසති.
    නිශාන්ත රණතුංග සිතා සිටින්නේ ක්‍රිකට් සිය පෞද්ගලික දේපළක් ලෙසය. සභාපති ජයන්ත ධර්මදාස අසරණව ජනපති දෙස බලා සිටියි. ක්‍රීඩා ඇමති සිය වාචාල කට යොදමින් විපක්ෂයට අපහාස කරමින් කාලය ගත කරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, නීතිය බල්ලට ගිය රටක ඉතිරිව තිබුනේ ක්‍රිකට් පමණි.
    මහින්ද චින්තනය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් වූ අතර රජ පවුල පුල පුලා බලා සිටින්නේ මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන ගිවිසුම එනතුරුය.

    -නිරෝෂන් පාදුක්ක විසිනි-

    10625096_809214312477069_3326450907614599156_n.jpg

    Sri Lanka 274/8 (50.0 ov)
    India 270/3 (43.4 ov)
    India require another 5 runs with 7 wickets and 38 balls remaining
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Ambati Rayudu's last 10 matches
    27 India v Sri Lanka Cuttack 2 Nov 2014 ODI # 3539
    12* India v West Indies Dharamsala 17 Oct 2014 ODI # 3535
    32 India v West Indies Delhi 11 Oct 2014 ODI # 3533
    13 India v West Indies Kochi 8 Oct 2014 ODI # 3531
    6 Mum Indians v Northern D Raipur 16 Sep 2014 T20
    - Mum Indians v Express Raipur 14 Sep 2014 T20
    3 Mum Indians v Lahore Lions Raipur 13 Sep 2014 T20
    3* India v England Birmingham 7 Sep 2014 T20I # 405
    53 India v England Leeds 5 Sep 2014 ODI # 3525
    - India v England Birmingham 2 Sep 2014 ODI # 3523
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    indian team eke inna un okkomala wage 26 , 27 age un.
    ape team eka ekka gaththama ape sanga,mahela,dilshan,herath,kulasekara wage giyama ithuru wena unta me team eka ekkama 2018 di withara play karanna puluwan weida?
    future plans fucked up already
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dan next match ekata squad eka wenas wenne nathi nisa sahena hithala gahanna wenawa saha team eka hadanna wenawa nathnan mul 3 paradai kiyanne ithuru match deka thawath down wela gahannae :dull:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මිනිස්සුන්ට ක්‍රිකට් එපා කරවලා රගර් වලට පුරුදු කරන්න හදන්නෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලකුණූ මදි බන් පරදින්න ඉඩ වැඩියි :dull: flat pitch එකක් නේ තියෙන්නේ අපේ උන්ගේ ගොඩක් විකට් ගියේ poor shot section නිසා

    mama kiwwe api dinanawa kiyala
    :baffled::baffled::oo::oo::oo:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඈත්තම කිවොත් අපේ එවුන් ඉන්දියාවට බයයි.. බලපල්ලකෝ උන් අපට නෙලපු හෑටි කිසි ගානක් නෑතුව ගෑහුවනේ... එකෙක් අවුට් උනත් අනිත් එකා ගේම අදිනවා... අපේ එකෙක් අවුට් උනොත් බඩවෑල වගේ.... අපේ බෝලර්ස්ලට නෙලපු හෑටි කොහොමද...එක්ස්පීරියන්ස් තියෙන එක බෝලර් කෙනෙක් නෑ.... ගෑහුවා ඈඩෙන්න..... :( :( shick...