.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බලපන් අපේ කොල්ලෝ ඔප්පු කලා ඉන්දියන් නැෂනල් ටීම් එකට වඩා ඉන්දියන් A ටීම් එක හොදයි කියල. නැෂනල් ටීම් එකේ උන්ට තාම බැරි උන 386කට වඩා අපිට ගහන්න. :rofl:

    Indian National Team > Indian A Team > Srilankan Nation Team :baffled::frown::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10420749_348153301976710_5473955486107185825_n.jpg

    penne nathnan ahenne nathnan puluwan ekekta deela paththakata wela inna one.muta kiyanna wachan na :angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක කෑවට අවුලක් නෑ WC එකේ හොඳට ගහනවනන් එච්චරයි :D

    ඔව් බන් ඒ වගේම ඉන්දියාවේ උන්ගෙන් කාපු එකේ තරහට එංගලන්තෙට ගහන්න ඕනා රෙදි නැතිව යන්න :P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කීපර් කෙනෙක් ගිහින් ඉන්නවා නේ බන්. පොරව ඕපන් කෙරෙව්වනම් හරි ඩිලිත් එක්ක ඊළඟ එකේ. ඩික් වැල්ල :P ද මොකාද කියන පොර. පොරත් ඔපන කෙනෙක් මතක විදිහට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කීපර් කෙනෙක් ගිහින් ඉන්නවා නේ බන්. පොරව ඕපන් කෙරෙව්වනම් හරි ඩිලිත් එක්ක ඊළඟ එකේ. ඩික් වැල්ල :P ද මොකාද කියන පොර. පොරත් ඔපන කෙනෙක් මතක විදිහට.

    ma uge record eka baluwa witharai.me wage wadagath match ekakata uwa dala hariyan na ban.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ma uge record eka baluwa witharai.me wage wadagath match ekakata uwa dala hariyan na ban.

    ehema kiyanna epa pora lankawe inna top class wicket keeper kenek. porage keeping nam superb. batting hadala ganna puluwan.ekko ara priyanjan karaya wenuwata hari danna thiyenne. :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කීපර් කෙනෙක් ගිහින් ඉන්නවා නේ බන්. පොරව ඕපන් කෙරෙව්වනම් හරි ඩිලිත් එක්ක ඊළඟ එකේ. ඩික් වැල්ල :P ද මොකාද කියන පොර. පොරත් ඔපන කෙනෙක් මතක විදිහට.

    yako ohoma hama ekama wenas karanna ba.
    bt tharangata chance nodi aluth ewn try kaloth hodai.
    tharangata chance dunna hodatama wadi.
    eeta wada hodai indian ekek ape team ekata gassewwa nm :P :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    labila thiyena squad eken yanthan me team eka dala goda daganna one next match eka..kohomath me inna bowling unit eken apita good totals defend karannawath unwa mulin adu ganakata thiyagannath ba.ea nisa karanna thiyenne batting strength eka wadi karala first bat kaloth 380k wage gahaganna.athatha kathawa kochcha bowling awul unath 400 walata kittu ganak chase karanna amarui scoreboard pressure ekah ekka.Kule wa danna thiyenne bowling experience eka hadaganna.un first bat kaloth keeyak gahuwath chase karanna balan gahanna one.

    team for next match

    1.Kusal
    2.Dilshan
    3.Sanga
    4.Tharanga
    5.Mahela
    6.Mathews
    7.Chathuranga
    8.Thisara
    9.Prasanna
    10.Prasad
    11.Kulasekara

    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ehema kiyanna epa pora lankawe inna top class wicket keeper kenek. porage keeping nam superb. batting hadala ganna puluwan.ekko ara priyanjan karaya wenuwata hari danna thiyenne. :dull:

    eka hari ban uge keeping hodai.but next match eka patta watinawa.debutant la dala hariyan na ban.oya match eka kaawoth 5-0 wenna balan gahanna thiyenne.ehema kaawoth awurudu ganakata athi indian gobbayonta kiyawanna oka :dull::dull: