.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සංගා එක්ක තරහක් තියනව වගේ
    සඟ තමයි හොඳටම සෙල්ලම් කරපු කෙනා
     
    • Like
    Reactions: kmc madushan

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සංගා එක්ක තරහක් තියනව වගේ
    සඟ තමයි හොඳටම සෙල්ලම් කරපු කෙනා
    එහෙම්මම කියන්නත් බෑ සහෝ..සමහර විට ඌව රෙස්ට් කරවනවද දන්නේ නෑ...දැන් ඉන්දියාවෙ උන් දෝනියාව රෙස්ට් කරවලා තියෙනවා වගේ..:rolleyes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එහෙම්මම කියන්නත් බෑ සහෝ..සමහර විට ඌව රෙස්ට් කරවනවද දන්නේ නෑ...දැන් ඉන්දියාවෙ උන් දෝනියාව රෙස්ට් කරවලා තියෙනවා වගේ..:rolleyes:

    හ්ම්ම් එහෙම වෙන්නත් ඇති මචන් ඒත් දිල්ෂාන් මහේල එහෙමත් ඔය තත්වේ ඉන්නවා නේ එත එයාල ටීම් එකේ ඉන්නවා.

    මීඩියා වලින් කියනව ටීම් එක හිතලම මෙහෙම සෙල්ලම් කරනවා ඇති කියල බෝඩ් එකේ අමන වැඩ නිසා. කොහොම වුනත් මේ සීරීස් එකෙන් වුනේ තිබ්බ confidence එකත් නැති වුනු එක විතරයි.
    අපිට මැච් වැඩි තව 19 ක් විතර තියෙද්දිත් බෝඩ් එකෙන් සල්ලි හොයන්න කරපු වැඩේ නිසයි මේ සේරම
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එහෙම්මම කියන්නත් බෑ සහෝ..සමහර විට ඌව රෙස්ට් කරවනවද දන්නේ නෑ...දැන් ඉන්දියාවෙ උන් දෝනියාව රෙස්ට් කරවලා තියෙනවා වගේ..:rolleyes:

    pahu giya tike rest karala thamai ban india awe. amuthuwen karanna deyak ne. sure ethule case ekak. sangawa ayin karanna kisima hethuwak ne. rest karanawanam mahela hari dilshan hari thama karawanna thibbe.
     
    • Like
    Reactions: kmc madushan

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Sanga, Maiya, Dilshan, Herath, Mali nathi kaleka team eka mona wage wida?

    ODI team eka mata hithenne

    1. ?
    2. ?
    3. HDRL Thirimanne
    4. LD Chandimal
    5. AD Mathews
    6. ?
    7. ?
    8. ?
    9. PHT Kaushal
    10. RAS Lakmal
    11. ?
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking-News-animated.gif

    Chathuranga de Silva and Nuwan
    Kulasekara will include today against India
    in 3rd ODI
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩේ සන්ගාට ලෝක කුසලානෙට කලින් 50 එව්වා 100 ගහන්න බැරි වෙයිද?අපරාදේ ඌව ටීම් එකේ තියා ගන්න තිබ්බේ..ඌට ලේසියෙන්ම 50 එව්වා දෙකක් ගහ ගන්න තිබ්බ චාන්ස් එක.:(

    :dull::dull:

    ade man kuwa hari ban
    :D:D sanga out da ban 4-5
    2.gif
    2.gif
    keeping chandita dila sangawa tiya gatta nam hari banz

    aluth unta chance ekak dila balana eka hodi ban

    Sanga, Maiya, Dilshan, Herath, Mali nathi kaleka team eka mona wage wida?

    ODI team eka mata hithenne

    1. ?
    2. ?
    3. HDRL Thirimanne
    4. LD Chandimal
    5. AD Mathews
    6. ?
    7. ?
    8. ?
    9. PHT Kaushal
    10. RAS Lakmal
    11. ?
    • Tharanga
    • Kusal
    • HDRL Thirimanne
    • LD Chandimal
    • AD Mathews
    • thisara perera
    • ?
    • ?
    • PHT Kaushal
    • RAS Lakmal
    • Shaminda Eranga
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Breaking-News-animated.gif

    Chathuranga de Silva and Nuwan
    Kulasekara will include today against India
    in 3rd ODI

    දික්වෙල්ලටත් චාන්ස් එකක් දුන්නනම් හොඳයි
    රන්දිව් ප්‍රියන්ජන්නුයි නම් දැක හැලෙයි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :dull::dull:

    aluth unta chance ekak dila balana eka hodi ban

    • Tharanga :no:
    • Kusal
    • HDRL Thirimanne
    • LD Chandimal
    • AD Mathews
    • thisara perera
    • ?
    • ?
    • PHT Kaushal
    • RAS Lakmal
    • Shaminda Eranga

    ade balan giyama sanga,mahela,dilshan,rangana,kulasekara,malinga, wage un ain unama e than walata danna ekek nane ape rate.
    chaterma seen ekak me nm.......

    shaminda eranga melo rahak na :no:
    lakmal nm paki tour eke supiri ball tikak damma.godak welawata oo main baller knk wei...

    bt ithuru balling line up eka goo 7i....
    mathews + thisara ball karai.ekath shape.
    spinnerslath na....
    adumage gane ape rate club level wala wath hodata play karana level eke un nane :no:

    mn hithanne mekata main reason ekak une club playerslata karana payment wage ewa.
    mkda godak un club gahuwe jobak karana gamanne.
    mathakane kalayak club playerslata karana paymnet wadi karanna ba SL team eke unge payment wadi karama kiyala SLCB eka bailayak kiwwe.....

    national team ekata enna amaru hinda godak talent un play karanne nathuwa athi club walata.
    mkda pahu giya kale vacancy thibbe middle order and balling walin ekek dennekta witharane.
    eetath A team eka hamadama kana un tikakne.

    dn nm puthe National Team eke 7,8 denekta vacancy thiyenawa :lol:
    balling 3kui batting 4k wagei :lol:

    ekata indian unge patta set ekak innawane talent thiyena....
    kiyala wadak na itn.....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Good decision just as I thought :yes:

    :yes::yes::)

    අපි එහෙම හිතුවට බන් ඔය අඩුව සම්පූර්ණ කරන්න උන් එනවා :D