.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ සංචාරය අමතක කරන්න මිතුරනේ මෙක මේ නිකන් හැයින්ඩාස් එකක්. අපිට තියෙන්නේ ලොක කුසලානයට හොදම 15 දෙනා තොරාගන්න.

    අපිට තියෙන නවසිලන්ත තරග 7 ඉතාමත් තීරනාත්මය ඒක්ක් වනු ඇත නමුත් ඉන්දියාවත් ඔස්ත්‍රලියානු සංචාරයක් සෙට් කරගෙන තියෙන්නේ ලොක කුසලානයට පෙරහුරුවක් වශයෙන් කොහොම කරත් ඉන්දියාව ප්‍රබල වුනත් ඔවුන්ව පරාජය කල හැකි ඔනැම ඉහල පෙලේ කාණ්ඩායම් වලට වැඩිය ඔනැ නැහැ නවසිලන්තය ආවොත් ඉන්දියාවත් එක්ක සෙමියට ... එය නවසිලන්තයේ පවත්වන නිසා ඉන්දියාවට ගහනවා Kiwiලා .

    මාලිංග සහ සචින්ත ඉතාමත්ම වටින ක්‍රිඩකයන් දෙදෙනෙක් වනවා මේ ලොකකුසලානයේ බලාපොරොත්තු තියාගන්න නම්. තව දින 90 වයි අපි බලමු මොකද වෙන්නෙ කියලා.

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.

    එසේ ඉල්ලීමක් ඉදිරිපත් වුවත්, මේ මොහොතේ කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ ඉන්දීය ශූරතාවලියේ ඉතිරි තරඟ දිනා ගැනීමට බවද තේරීම් කමිටු සභාපතිවරයා සංදේශයට පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ, සිය ක්‍රීඩා ජීවිතයේ අවසාන භාගයේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන කර තිබෙන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
    "මට ආරම්භක පිතිකරු ස්ථානය දෙන්න කියල මම නොකළ එකම දේ තේරීම් කමිටුව ඉදිරියේ දන ගහල වැඳපු එක විතරයි," යනුවෙන් මහේල ජයවර්ධන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබුණි.

    කෙසේ නමුත් කණ්ඩායමේ හිටපු නායකයා කිසිදිනෙක එවැනි ඉල්ලීමක් කොට නැති බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා, එබැවින් එවැන්නක් පිළිබඳව මෙතෙක් සිය අවධානයට ලක් වී නැති බව සංදේශයට පැවසීය.

    "මම හිතන්නේ ඕව කථාකරන වෙලාවක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉස්සෙල්ල අපි ඉන්දියාවේ ටුවර් එක හරියට අන්තිම තරඟ දෙකවත් ජයග්‍රහණය කරලා එක ඉවර කරගන්න ඕනේ," යනුවෙන්ද සනත් ජයසූරිය සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

    කණ්ඩායමේ බොහෝ වෙනස්කම් පිළිබඳව තේරීම් කමිටුව 'විවෘත මනසකින් යුතුව' නිරන්තරයෙන් සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

    මෙවර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දස්කම් නොදැක්වීම පිළිබඳව 'කලබල නොවී' කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සංචාරයෙන්ද අත්දැකීම් උකහාගෙන කණ්ඩායම එළැඹෙන ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

    හදිසියේම සංවිධානය කෙරුණු ඉන්දීය සංචාරය වෙනුවෙන් සූදානම් වීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොතිබුන බවට නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පළ කොට තිබූ අදහස් පිළිබඳව විමසූ අවස්ථාවේ සනත් ජයසූරිය කියා සිටියේ, එම ප්‍රකාශය සත්‍යයක් වුවත් කණ්ඩායම එය 'නිදහසට කාරණයක්' කරගත යුතු නැති බවයි.

    ඉන්දීය සංචාරය හදිසියේ යොදා ගැනීම මගින් කණ්ඩායමට සාධනීය මෙන්ම නිශේධනීය බලපෑමක්ද ඇතිවිය හැකිය යන්න සිය මතය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    BBC Sinhala

    :dull::dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    mahela illuwa kiynwa mun mehe na kiynwa mona suttakda manda
    mamath kiyanne mahiya open kaloth patta waasi.aduma gane dilshan ekka hoda partnership ekak dai.
    ekama awula dennama right hand batting...
    bt dennama supiri bullet wage
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මේකේ හොඳ නරක දෙකම තියෙනවා.. අපේ මුල් පෙල වගේම මැද පෙලත් අවුල්.. ඉතිං දැනට ෆෝම් එකේම ඉන්න බැට්ස්මන් තමයි මේ ඕපන් කරන්න දාන්නේ.. ඉතිං මේක සාර්ථක උනොත් කවුරුවත් මුකුත් කියන එකක් නැහැ, නමුත් අසාර්ථක උනොත් තමයි ප්‍රශ්නේ.. මොකද මුලින් විකට් ගිය වෙලාවට පාට්නශිප් එකක් දාලා ගොඩ ගන්න මැතිව්ස්ට කවුරුවත් නැති වෙන නිසා.. විශේෂයෙන් මේ මැච් දෙකේ සංගත් නැහැ.. මට ලොකු විශ්වාසයක් තියෙනවා තිරිමාන්න, චන්දිමාල් මේ මැච් දෙකේ විශේෂ දෙයක් කරයි කියලා.. ප්‍රසන්නට තව අවස්ථාව දෙන්න ඕන, අනිවා අනාගතේට වටිනවා, ලහිරු ගමගේ ලොකු දෙයක් නොකලට ඌට හොද බෝලර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා..

    ow habai ekath aththa....
    mm mata hithenawa bindumal + thirimanna hodata play karai kiyala
    balamuko wena de :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dhaka Premier Division 50 over tournament
    :shocked::shocked::shocked:
    Chamara Kapugdra

    Batting
    161* not out ( 136 ballz , 13 * 4z , 7 *6z )
    Bowlling
    10 overs
    4 for 41

    Code:
    http://www.espncricinfo.com/bangladesh-domestic-2014-15/engine/current/match/798191.html