.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Kulasekara to RG Sharma, OUT, he falls off the last ball of the innings as he charges out, takes it on the full and hits it flat to long off
    RG Sharma c Jayawardene b Kulasekara 264 (173b 33x4 9x6) SR: 152.60



    too late

    India 404/5 (50.0 ov)
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Well played Rohith Sharma

    197875.jpg


    RG Sharma c Jayawardene b Kulasekara 264 (173b 33x4 9x6) SR: 152.60
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපරාදෙ අන්තිම කැච් එක ඇල්ලුවෙ ඒකත් අත ඇරල දැම්මා නම් ඉවරයි
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඊලගට පෙරහැර පටන් ගන්නවා රැදී සිටින්න අප සමග
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    ඌ කිසිම මහන්සියක් නැතුව ගහනවා..

    මටනම් උගේ ෆිට්නෙස් ගැන සැකයි බන්.උ අන්තිමට ගහද්දීත් ගානක්වත් නැනේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපරාදෙ අන්තිම කැච් එක ඇල්ලුවෙ ඒකත් අත ඇරල දැම්මා නම් ඉවරයි

    Catch eka alluwa eavi shasthri raia gen ahanawa aru out unada kiyla:rofl:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    hondatama riduna sinhalayo .

    stock ස්පිනර් කෙනෙක් නැති අඩුව හොඳටම දැනෙනවා දැන්නම් ,
    කෝ PHT කෞෂල් , සදකැන් වගේ එවුන් .

    and Nilanka Premarathne (best left arm baller after vass )
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔයිට වඩා හොදයි ගමේ එල්ලෙ ගහන කොල්ලො ටිකක් යැව්වා නම් ....:angry::angry::angry:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    කොට්ටාව පැත්තෙන් හොදට ගැඹුරු වැවක්,ලිඳක් තියෙන්නේ කොහෙද කියහල්ලකෝ

    අපේ අයියලාගේ වැඩ ටික බලලම ඉමු මචන්..​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සංග මහේල දිල්ශාන් වගේ ගැහුවොත් මිසක් අනිත් එවුන් නම් වැඩක් නැහැ
    ෂුවර් කරන්න බැහැ අනිත් උන්

    Murdering hapless SLankans the Indn way..but am not sure if 'no contest' is right preparation fr World Cup!Reluctant SLankans all the way..!
    @BishanBedi