පිස්සුද මචන්..
එහෙම නූල් වහන්නවත්, නොදා ඉන්නත් ඉන්න හොද නැහැ..
දැන් බලහන් කට්ටිය උදෙන්ම ඇවිත් හිතේ හැටියට බැනලා යනවා.. උන්ගෙ පිඩනය පිටවෙනවා.. පිනක් මේක..
එහෙනම් ඊලගට දාන එකේ නමේ සීරීස් එකට පස්සෙ "වරෙන් මචං අපි බනිමු" කියලත් දාපං
පිස්සුද මචන්..
එහෙම නූල් වහන්නවත්, නොදා ඉන්නත් ඉන්න හොද නැහැ..
දැන් බලහන් කට්ටිය උදෙන්ම ඇවිත් හිතේ හැටියට බැනලා යනවා.. උන්ගෙ පිඩනය පිටවෙනවා.. පිනක් මේක..
අනිවා දාමු මචො..එහෙනම් ඊලගට දාන එකේ නමේ සීරීස් එකට පස්සෙ "වරෙන් මචං අපි බනිමු" කියලත් දාපං![]()
කව්ද බන් මේ ලොන්ත match බලන්නේ . අනික දැන් betting site කාරයොනේ team එකට sponsor කරනෙත්.ඒක වෙනව ලගදිම මම නම් හිතන්නෙ Viewership එක දැනටමත් අඩුයි ලංකාවෙ මැච් වල.

ekata thama mole kiyannechamikaya thamai niyama game eka gahanne
uge target eka notout idala average wadi karaganna eka
danatama average eka 29+ , kohomada number 8 batsmen 30+ average awoth , uwa hollanna ba team eken
chamikaya thamai niyama game eka gahanne
uge target eka notout idala average wadi karaganna eka
danatama average eka 29+ , kohomada number 8 batsmen 30+ average awoth , uwa hollanna ba team eken

eka hari...awula thiyenne mu tight match walath awilla block kara kara inna ekahayyo salli
ponnayawa mata penna baa..
eth habai eka thamai u karanna one mata nam hithenne,,,mokada awith nikan out wela yanawata wada overs 10k gahala lakunu 40, 50k add karath watinawa ne
------ Post added on Mar 31, 2023 at 9:17 AM