Sri Lanka vs Australia 2nd Final

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අද තරඟයේ දී මහේල සහ දිල්ශාන් ඉතා සුපරික්ෂාකාරීව පන්දුවට පහර දෙයි. මෙලෙස ඉතා ඉවසීමෙන්, අනවශ්‍ය පහරවල් වලට නොයා විකට් ද රැකගෙන ක්‍රීඩා කලොත් ලංකාවට මෙම තරඟය ජයග්‍රහණය කල හැකියි.

    අපි තරඟයේ ලකුණු මේ ත්‍රෙඩ් එකේ පල කරමු.



    Sri Lanka 101/0 (15.3 ov)
     
    • Like
    Reactions: DCSDj

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    65713_284182408320990_114404741965425_667664_964206653_n.jpg