Sri Lanka VS Pakistan in UAE - ODI TEAM

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    [FONT=&quot]Sri Lanka VS Pakistan in UAE - ODI TEAM

    sri-lanka-cricket-logo.jpg


    [/FONT]
    [FONT=&quot]The following squad has been approved by the Hon. Minister of Sports,[/FONT]
    [FONT=&quot]1.[/FONT][FONT=&quot]T.M Dilshan (Captain)[/FONT]
    [FONT=&quot]2.[/FONT][FONT=&quot]Upul Tharanga[/FONT]
    [FONT=&quot]3.[/FONT][FONT=&quot]Mahela Jayawardena[/FONT]
    [FONT=&quot]4.[/FONT][FONT=&quot]Kumar Sangakkara[/FONT]
    [FONT=&quot]5.[/FONT][FONT=&quot]Angelo Mathews (Vice Captain)[/FONT]
    [FONT=&quot]6.[/FONT][FONT=&quot]Dinesh Chandimal[/FONT]
    [FONT=&quot]7.[/FONT][FONT=&quot]Jeevan Mendis[/FONT]
    [FONT=&quot]8.[/FONT][FONT=&quot]Kosala Kulasekera[/FONT]
    [FONT=&quot]9.[/FONT][FONT=&quot]Lasith Malinga[/FONT]
    [FONT=&quot]10.[/FONT][FONT=&quot]Suranga Lakmal[/FONT]
    [FONT=&quot]11.[/FONT][FONT=&quot]Dhammika Prasad[/FONT]
    [FONT=&quot]12.[/FONT][FONT=&quot]Seekuge Prasanna[/FONT]
    [FONT=&quot]13.[/FONT][FONT=&quot]Dimuth Karunaratne[/FONT]
    [FONT=&quot]14.[/FONT][FONT=&quot]Dilhara Fernando[/FONT]
    [FONT=&quot]15.Suraj Randiv[/FONT]

    ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 11 වැනිදින ආරම්භවීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙම සංචිතය සඳහා කී‍්‍රඩකයන් 15 දෙනෙකු නම් කර ඇති අතර, එහි නායකත්වය හිමිව ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන්ටයි. උප නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනු ඇති. මීට අමතරව සංචිතය සඳහා උපුල් තරංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, කෝසල කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, සීක්කුගේ ප‍්‍රසන්න, දිමුත් කරුණාරත්න, දිල්හාර ප‍්‍රනාන්දු සහ සුරාජ් රන්දිව් නම් කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

    කට්ටිය බලලා විතරක් යන්න එපා, මේ ටීම් එකට ‍මැච් ටික ගොඩ දාගන්න පුළුවන් වෙයි ද කියලත් පොඩ්ඩක් කියන්න.

     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    The following squad has been approved by the Hon. Minister of Sports,

    what a fun that line brings.