Sri lanka vs Pakistan ~Warning~!!!

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    guys this is bad work ok
    im love my nation and im a Buddhism please don't be fool
    srilanka is our mother nation we love it
    :yes::yes: ගනන් ගන්න එපා පොන්සි වැඩ...++
    පකිස්තානෙට අදින අපේ වේ පුතාලට කියන්නෙ,උබලා යනකොට ලoකාවෙ කොඩියකුත් සාක්කුවේ දාගෙන පලයල්ලා.මොකද උබලට මැච් එක අතරමගදී ලoකාව හොදයි කියලා හිතෙන්න පුලුවන්.එතකොට පකිස්තානෙ කොඩිය හෙමීට සාක්කුවට දාගෙන ලoකාවෙ කොඩිය අතට ගනින්.
    :lol:
    11.gif
    ++
     
    • Like
    Reactions: shenl

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක

    umba kiyana kathawa aththa! lankawe ipadila wena ratakata hureee kiyana eka deshakdhorhi kriyaawak.
    අන්න හරි මචන්,උබ නියම පොරක් ,මොකද උබ මේ රටට ආදරේ කොල්ලෙක්.අපිට ආගම ප්‍රශ්නයක් නැ.මේ රටේ මිනිස්සු ආගම,ජාතිය අනුව බෙදන්න බැ.ඉන්නෙ මිනිස්සු දෙකොට්ටාශයයි.ඒ රටට ආදරේ කරන මිනිස්සු හා රටට ද්‍රෝහී මිනිස්සු
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    පකිස්තානෙට අදින අපේ වේ පුතාලට කියන්නෙ,උබලා යනකොට ලoකාවෙ කොඩියකුත් සාක්කුවේ දාගෙන පලයල්ලා.මොකද උබලට මැච් එක අතරමගදී ලoකාව හොදයි කියලා හිතෙන්න පුලුවන්.එතකොට පකිස්තානෙ කොඩිය හෙමීට සාක්කුවට දාගෙන ලoකාවෙ කොඩිය අතට ගනින්.


    :D:D:D:lol::lol::lol::yes::yes::yes:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පකිස්තානෙට අදින අපේ වේ පුතාලට කියන්නෙ,උබලා යනකොට ලoකාවෙ කොඩියකුත් සාක්කුවේ දාගෙන පලයල්ලා.මොකද උබලට මැච් එක අතරමගදී ලoකාව හොදයි කියලා හිතෙන්න පුලුවන්.එතකොට පකිස්තානෙ කොඩිය හෙමීට සාක්කුවට දාගෙන ලoකාවෙ කොඩිය අතට ගනින්.
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න හරි මචන්,උබ නියම පොරක් ,මොකද උබ මේ රටට ආදරේ කොල්ලෙක්.අපිට ආගම ප්‍රශ්නයක් නැ.මේ රටේ මිනිස්සු ආගම,ජාතිය අනුව බෙදන්න බැ.ඉන්නෙ මිනිස්සු දෙකොට්ටාශයයි.ඒ රටට ආදරේ කරන මිනිස්සු හා රටට ද්‍රෝහී මිනිස්සු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මේ ත්‍රෙඩ් එක දාපු එකා තමයි පොර.මේක පේජ් 21 ක් විතර ගිහිල්ලා තව වලියකුත් යන්න ගිය කේස් එකක්.කට්ටියම 26 හවසට ආයෙත් සෙට් වෙමු.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මමනම් හිතන්නෙ ලන්කාව ඔය මැච් එක පරදිනව ලැජ්ජ නැති විදියට
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා තමයි පොර.මේක පේජ් 21 ක් විතර ගිහිල්ලා තව වලියකුත් යන්න ගිය කේස් එකක්.කට්ටියම 26 හවසට ආයෙත් සෙට් වෙමු.[/QUOTE

    යකො පොඩියට දාපන් ඈස් පෙනවා අපෙ..:angry::angry:
    Oඛ් මචො අනිව සෙට් වෙමු,. පකිස් බුරුවො ගු ගහගෙන පරදිනවා බලන්නත් ඔනනෙ:lol::lol:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මමනම් හිතන්නෙ ලන්කාව ඔය මැච් එක පරදිනව ලැජ්ජ නැති විදියට[/QUOTE]

    පකිස් බුරුවො පරදින්නෙ ගු ගහගෙන.. තම්බියො ටික ගු නාගෙන යන්නෙ එදාට..:D:D:yes:
     

    THISAVISH

    Member
    Jun 27, 2007
    341
    6
    0
    කාලකන්නි බම්බයින්ට කරන දැනුන් දීමයි.

    පකිස්තාන් VS ශ්‍රීලංකා මැච් එකට තොපිලා බලන්න ගියාට කමක් නෑ හැබැයි සිංහ දජය විසිකර අඩ සදයි තනි තරුවයි එහෙම තොපි උස්සගෙන ගියොත් බලාගනින් කාලකන්නි බල්ලන්ට වෙන දේ.


    බලනවානම් ලංකාවට සප් එක දීගන බලපන්ලා නැත්නම් නිකන් හිදිල්ලා
    තොපිට ඕක උස්සගෙනම බලන්න ඕනි නම් ගෙදර ඉ
    ගෙන උස්සගනින්.Stadium එකට එහෙම ගෙනවොත් තොපිලට පු* අරිනවා බලාපන්ලා........

    (ඉහත කීදේවල් අමන බලු හම්බයින්ට පමණක් බව කරුණාවෙන් සලකන්න.හොද කට්ටියත් එක්ක අපගේ කිසිදු තරහවක් නෑ :yes::yes::yes:)



    Jaya wewa.........
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් හිතන්නෙ ලන්කාව ඔය මැච් එක පරදිනව ලැජ්ජ නැති විදියට
    :lol::lol: ලැජ්ජාව ගැන කතා කරන එකා... අපේ උන් පැරදුනත් වෙන පිම්පියොන්ගෙන් සල්ලි අරන් මැච් එක පාව දීලා මාස ගානක් යනකන් ප්‍රවෘත්ති වල වෙබ් එකේ ගූ වෙවි ඉන්නේ නෑනේ... අනේ ගූ හේරෝ තෝ වගේ අමන කාලකන්නියෙක්... පකිස් බූරූවෝ කලේම මැච් විකුනන එකනේ... :lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචංලා ,පකිස්තානය අපිට යුධමය, ආර්ථික හා සාමාජීය වශයෙනුත් ගොඩක් උදව් කරන මිත්‍ර රටක්. ඒ නිසා ලංකාවෙ ඉන්න් සමහර කාලකන්නි බල්ලො නිසා ඒ රටට අපහස කරන එක වැරදියි නේද
     
    • Like
    Reactions: EYE

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    මචංලා ,පකිස්තානය අපිට යුධමය, ආර්ථික හා සාමාජීය වශයෙනුත් ගොඩක් උදව් කරන මිත්‍ර රටක්. ඒ නිසා ලංකාවෙ ඉන්න් සමහර කාලකන්නි බල්ලො නිසා ඒ රටට අපහස කරන එක වැරදියි නේද

    :yes::yes:true man
    some peoples brains are not mature enough to understand
     
    • Like
    Reactions: laknath123

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,095
    314
    83
    මම හෙට match එකට යන්නෙ පාකිස්තාන් කොඩියක් අරගෙන පාකිස්තානෙට support කරන්න. පුලුවන් දෙයක් කරපල්ල. කොහොමත් ඉතින් ඕක ලන්කාව පැරදෙන්න ඉන්න match එකනෙ :lol::lol::lol::lol:
    hahahaha............kodiya aran gihin bolae ammage huththe gahapan:shocked:
     

    aits

    Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    konda pana nedda kiyala wal thambi haththa karala balapan ko.thopilage ithuru tikath kapala arinawa
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මටනම් කියන්න තියෙන්නෙ තමන් කැමති එක්කෙනෙක්ට support කරන්න. ඔය සමහර ජාතිවාදි මානසික ලෙඩ්ඩු internet එකේදි පොර වෙන්න හැදුවට ඕකුන්ට එහෙම දෙයක් කරන්න තරම් කොන්දක් නැහැ



    මම හෙට match එකට යන්නෙ පාකිස්තාන් කොඩියක් අරගෙන පාකිස්තානෙට support කරන්න. පුලුවන් දෙයක් කරපල්ල. කොහොමත් ඉතින් ඕක ලන්කාව පැරදෙන්න ඉන්න match එකනෙ



    කාගෙ පුතෙක් ද මේ..........?

    අල්ලහ් මවපු එකෙක්, ඉතින් මුගෙ පියානන් අල්ලාහ් ද...?​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාකිස්ථානෙට උන්ගෙ රටේ උන් හුරේ කියයි....
    අපිටත් ගිනදර වගේ ටීම් එකක් ඉන්නකොට වෙන ටීම් දිහා හැරිලා වත් බලන්න ඕනෙද බං ???

    ඔන්න බලපං... මේ පාර තමයි පකිස්ථානෙ ඉල්ලං කන්නේ අපෙං.........
    වැඩි කථා මැච් එක ඉවර වෙලාම කථා කරමු. එච්චරයි...
     
    Status
    Not open for further replies.