Sri Lanka Vs Scotland පෙන්නන්නේ මොකේද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Sri Lanka Vs Scotland පෙන්නන්නේ මොකේද ?

    අද Sri Lanka Vs Scotland මැච් එක පෙන්නන්නේ මොන චැනල් එකේද බන් ?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත තරඟ
    Youtube ඔස්සේ පමණයි


    මැයි 18 සහ මැයි 21 දෙදින පැවැත්වෙන ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත එක්දින ජ්‍යාතන්තර තරඟ දෙක,

    Channel EYE නාලිකාවේ හෝ Star Sports, Sony, Sky Sports වැනි විදේශීය ක්‍රීඩා නාලිකාවක හෝ කිසිඳු රූපවාහිනී විකාශයක් සිදු නොවේ.

    ඔබට මෙම තරඟ දෙක සජීවීව නැරඹිය හැක්කේ "Cricket Scotland" නිල Youtube චැනලය ඔස්සේ පමණි.

    තරඟ පැවැත්වෙන වේලාවන් මෙසේය.

    ✅ 1st ODI - මැයි 18 වැනිදා ප.ව.3.30

    ✅ 2nd ODI - මැයි 21 වැනිදා ප.ව.3.30

    Cricket Scotland Youtube Channel - https://www.youtube.com/channel/UC-PTVoMuQbduPiUguSVaqfA


    :nerd: