Sri Lanka vs South Africa සුපිරි කෑම අද

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අද ලංකාව 100 - 110 අතර all out වෙනව පලවෙනි overs 3ට wicket 4ක් යනව. south africa first batting ආවොත් 175+ score කරනව. අපිට අල්ලන්නවත් බෑ.. අද තමා ලංකාව සුපිරිම කෑම කන්නෙ. පොඩි පොඩි team වලට ගහල වැඩ පෙන්නුවට තේරුමක් නෑ. ගහනව නන් හරි team එකකට ගහන්න ඕන. දැක්කනෙ ausee වලට උන වැඩේ sri lanka cricket හැදෙන්න තව අවුරුදු 5ක්වත් යනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අර ඔට්ටු අල්ලපු එකාට කියල අපිත් කීයක් හරි ඔට්ටු අල්ලමුද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ පල..අද දිනනව..නාමල්ල ක්‍රීඩාවට කරන වැඩ මීට කලින් ඵකෙක්වත් කරල නෑ..ඔලිම්පික් පදක්කමුත් දින්න මේ අවුරුද්දෙ..ක්‍රිකට් නම් මොනාද..
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    248694207_5162107947153218_5508864361724232705_n.jpg
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    අනේ පල..අද දිනනව..නාමල්ල ක්‍රීඩාවට කරන වැඩ මීට කලින් ඵකෙක්වත් කරල නෑ..ඔලිම්පික් පදක්කමුත් දින්න මේ අවුරුද්දෙ..ක්‍රිකට් නම් මොනාද..
    koheda huththo olympic dinne ...
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔය සෙල්ලම් අපේ චිචි හැදිලා එනකන් විතරයි... ක්‍රීකට් වසන්තය ගෙන්නන නම් රාජපක්ෂ කෙනෙක් ඉන්නම ඕනේ... භානුකයි, චිචි opening ගියා match එක ඉවර කරලා මිසක් ආයි එන්නැ....
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    ශීත කාලය පැමිණේවී.....
    තද ශීත කුණාටු හමාවී....
    හිමකැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී.....
    එහෙත්, වසන්තය එනවා සත්තයි.........


    1635565781173.png
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Huuuu hure hure mama kiuwa ubalata sin sin gaala wicket yanawa kiyala onna kusal giya. next wicket dekama ilaga over ekedi yanwa eka para