Sri Lanka war pics(කුරිරු යුද්ධය.)

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Sri Lanka war pics(කුරිරු යුද්ධය.)

    අවුරුදු 30ට වැඩි කාලයක් පැවති කොටි ත්‍රස්ථවාදය
    නිසා අපේ කුඩා රටට අහිමි වු දේ බොහොමයි.මිනිස් ජිවිත ලක්ෂ ගණනක්,රටේ වටිනා ස්ථාන,රටේ මුදල් විශාල වශයෙන් නාස්ති වුනා.
    මෙම කුරිරු යුද්ධය නිසා අපේ රටේ අධ‍ය්‍යපනය,සංවර්ධනය,
    ජන ජිවිතය ක්‍රම ක්‍රමයේන් අඩාල වන්නට වීය.පාරට බැස ගමනක්
    ගියේ හිතේ සැකයේනි.ජීවිතය පිළිබදව තිබුනේ අස්ථිර භාවයකි.පාසල් ළමුන්,තරුණයන්,රණවිරුවන්,රටේ නායකයන් සහා
    තවත් කොපමණ ජිවිත ප්‍රමාණයක් බිලි ගෙන ඇද්ද?


    අවධි කර ගමු ඒ කුරිරු යුද්ධ පිළිබද මතකයන් ටිකක්.

    Final_Assault12.jpg
    Final_Assault20.jpg


    20090209_IDP01.jpg
    20090209_IDP18.jpg



    අවසන් යුද්ධයේ විවිධ අවස්ථාවන්.

    Line_of_20090319_08.jpg
    Line_of_20090319_07.jpg


    All_guns_silenced01.jpg
    All_guns_silenced11.jpg


    LineofDuty20090411.jpg
    Final_Rescue_Mission05.jpg


    SW_01.jpg
    SW_12.jpg



    කටුනායක ගුවන් තොටුපල අසලදි වැට්ටු කොටි ගුවන් යානය.

    20090221_Fly12.jpg
    20090221_Fly19.jpg



    කොටින්ගේන් අත්පත් කරගත් ආයුද.

    Puthukudiirippu_Recovery25.jpg
    Puthukudiirippu_Recovery03.jpg


    20090303_13a.jpg
    20090303_13h.jpg


    Aircraft_Engine05.jpg
    Aircraft_Engine03.jpg



    ඒ කුරිරු අතීතය දැන් අවසන්,නමුත් මේ සදහා
    ඇප කැප වුන අය අපට අමතක කල හැකිද?ජිවිත පරිත්‍යාගය කල රණවිරුවන්,
    නොබියව ඉදිරියට ගිය රණ විරුවන්,අබාධිතයට පත්වු රණවිරුවන්,නායකයන් සහා සහය දුන් සියල්ල හැරෙන්න අද මෙම
    ජයග්‍රහණය අත්කරනොගැනිමට ඉඩ තිබුනා.යුද්ධය වෙනුවෙන් අවංකව සහය දුන්,
    සේවය කරපු සැමට
    උත්තමාචාරය!!



    පිංතුර ගත්තේ : www.defence.lk
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ගොඩාක් අපේ තරුණ ජීවිත විනාශවෙලා ගියා යුද්ධය නිසා..........දැන් ඉතින් අපිට අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ මේ දේශය ගොඩනගන්න.........:)

    තෑන්ක්ස් ශෙනාල් අපිත් එක්ක බෙදාගත්තට........:);)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,562
    113
    රට වෙනුවෙන් තමන්ගෙ ජිවිතය පුදකර එ රනවිරුවන්ට අපෙ උත්තමාචාරය
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන්ට අපගේ උත්තමාචාරය
    Good post Machan
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අර්ථවත් කාලීන සටහනක්... උදාර ඇගයීමක් ...මේ අභීත පුතුනුවන්ගෙ කැපකිරීම් අප මතකයෙහි හා හදවතෙහි සදාකල්හිම පැවතිය යුතුමයි..:D

    Great stuff machan! Keep up
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගොඩාක් අපේ තරුණ ජීවිත විනාශවෙලා ගියා යුද්ධය නිසා..........දැන් ඉතින් අපිට අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ මේ දේශය ගොඩනගන්න.........:)

    තෑන්ක්ස් ශෙනාල් අපිත් එක්ක බෙදාගත්තට........:);)
    රටේ සංවරදනයට දැන් හොද අවස්ථාවක් තියෙනවා.:)
    රට වෙනුවෙන් තමන්ගෙ ජිවිතය පුදකර එ රනවිරුවන්ට අපෙ උත්තමාචාරය
    11.gif
    11.gif

    Great post bro thanks a lot! :)
    Thanks bro:)
    රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන්ට අපගේ උත්තමාචාරය
    Good post Machan
    11.gif
    11.gif
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Kuriru kotingen Rata Beragath rate abitha nayakathwaya Mahinda Rajapaksa janadipathithumata saha divi dun rana wiruwanta Elakiri apage uththamaacharaya!

    z_new350.jpg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හැමෝටම යුද්දයක් තිබ්බද කියලවත් මතක නැති කාලයක් තමා මේ !

    හැබැයි ඉතිං ඒ දවස් වල defence.lk එකෙන් උඩ දාගෙන හිටපු අය නං දැන් හිරේ , එව්වා දකිනකොට මෙව්ව බල බල හුරේ දාපු අපි ගැනම කල කිරෙනවා


    වීරයා හිරේ , කාඩ්බෝඩ් වීරයෝ වැඩකාරයෝ වෙලා

    defence එකේ තියෙන්නේත් අනිත් පැත්තෙන් වෙච්ච damage විතරයි නේ
    army එකේ කොල්ලන්ට වෙච්ච දේවල් ඒකේ වැඩිය නැ
    අත පය නැති කරගෙන උන් කරපු කැප කිරීම් දැන් බල්ලට ගිහින්

    රටකට ගිය කල කිව්වලූ