Sri Lanka war pics(කුරිරු යුද්ධය.)
අවුරුදු 30ට වැඩි කාලයක් පැවති කොටි ත්‍රස්ථවාදය
නිසා අපේ කුඩා රටට අහිමි වු දේ බොහොමයි.මිනිස් ජිවිත ලක්ෂ ගණනක්,රටේ වටිනා ස්ථාන,රටේ මුදල් විශාල වශයෙන් නාස්ති වුනා.
මෙම කුරිරු යුද්ධය නිසා අපේ රටේ අධය්යපනය,සංවර්ධනය,
ජන ජිවිතය ක්‍රම ක්‍රමයේන් අඩාල වන්නට වීය.පාරට බැස ගමනක්
ගියේ හිතේ සැකයේනි.ජීවිතය පිළිබදව තිබුනේ අස්ථිර භාවයකි.පාසල් ළමුන්,තරුණයන්,රණවිරුවන්,රටේ නායකයන් සහා
තවත් කොපමණ ජිවිත ප්‍රමාණයක් බිලි ගෙන ඇද්ද?
අවධි කර ගමු ඒ කුරිරු යුද්ධ පිළිබද මතකයන් ටිකක්.
අවසන් යුද්ධයේ විවිධ අවස්ථාවන්.
කටුනායක ගුවන් තොටුපල අසලදි වැට්ටු කොටි ගුවන් යානය.
කොටින්ගේන් අත්පත් කරගත් ආයුද.
ඒ කුරිරු අතීතය දැන් අවසන්,නමුත් මේ සදහා
ඇප කැප වුන අය අපට අමතක කල හැකිද?ජිවිත පරිත්‍යාගය කල රණවිරුවන්,
නොබියව ඉදිරියට ගිය රණ විරුවන්,අබාධිතයට පත්වු රණවිරුවන්,නායකයන් සහා සහය දුන් සියල්ල හැරෙන්න අද මෙම
ජයග්‍රහණය අත්කරනොගැනිමට ඉඩ තිබුනා.යුද්ධය වෙනුවෙන් අවංකව සහය දුන්,
සේවය කරපු සැමට
උත්තමාචාරය!!

පිංතුර ගත්තේ : www.defence.lk