+sri lanka war

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    ඒකයි කියන්නේ මොකක් නැති උනත් ඉන්දියාව එක්ක හොඳින් ඉන්න ඕන කියලා. උන් තරහ උනොත් යුක්රේනෙට වුන දේ තමයි වෙන්නේ. හිතමන් ලංකාව වගේ 60 ගුණයක් සෙනග ඉන්නවා, ආර්ථික බලය තියෙනවා. දවසෙන් යටත් කරගන්න පුළුවන් උන්ට ඕන නන්.
    ඒකට බය හිතුණා බං. ඉන්දියන් ඩස්පයෝ අපිට ආක්‍රමණය කළොත් යක්ක පුත්තුන්ට ජීවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ ලංකා ප්‍රදේශ් ප්‍රාන්තයේ තමයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    සපුගස්කන්ද තෙල් පිරිපහදුවටයි නොර්ච්චෝලේටි ගහල පටන් ගත්තනම් ගේමක් නෑ රෑ එලි වෙදිදි ඇල්ලුවහැකි :ROFLMAO:
     
    • Like
    Reactions: tha123

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    ගහනව නම් වෙලාව මේක තමා ඉතින්

    නන්දසේනයා සමයන් කරනව

    මයිනා වල පයයි ගොඩ පයයි

    පෙට්‍රල් නෑ ඩීසල් නෑ යුද්ධ ටැන්කි දුවන්න වෙන්නෙ හරක් දම්මලා තමා. අනික තියන එවත් 1950ගනන් වල හදපු T55 කටුගෙ දාන්න හොදයි
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    No matter how many soldiers you got or how advanced your technology is, if your military doesn't have experienced humans, you are useless.
    Sri Lankan military was top tier during war days because we had a hands on combat experience for 30+ years in harshest minimalistic conditions. US military also got this because they were always engaged with bullshit wars in Korea, Vietnam or Arab in past 100 or so years.

    10 years from now, last soldier who fought in civil war will retire and all the real world knowledge will retire with them. Sri Lanka does't have a proper way to document, store or pass this tactical military knowledge (heard this in a military related conference in Sri Lanka).
     
    • Like
    Reactions: windows_ubuntu

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    සිර
    ado nikamata hitapan ape rata gana...russia sahenna gemak gahuwa davas deken ukraine valata..ukraine kiyanne tikak military power ekak tiyena ratak..

    hitapn ape vage ratak onema ekekta davasin allanna puluwan veine bn? ltte karayo paraddanna 30 years giya, ltte eke un plane, submarine saha raten 2/3 alluwa...ape un hamudava loku karan hitiyata apita mukut bane bn ? issara mamath hena lokuwata ape rate gana hitan hitiye, eth ponna gota avata passe ape rate hamudva gana tibba hopes okkoma nati vuna...api maha loku talks dammata ape patta weak jathiyak bn...mehema giyoth thawa aurudu 10 vitara apiva thambi maranawa.

    ubela mokada hitanne

    අපේ උන් හිතන්නේ ඩිෆෙන්ඩර් එකේ හරි ට්‍රේල් බයික් වල හරි නැගල ගියාම හමුදාවෙ ගැම්ම කියල ... ඔය ලොකු රටවල තියෙන අළුත් වෙපන් වලින් එකක් දෙකක් තිව්වම සේරම සුන්නද්ධූලි වෙලා යනව ... අපට මිලිටරි ශක්තියක් වත් ෆයිනෑන්ෂල් ශක්තියක් වත් නෑ ලොකු රටක් එක්ක යුද්ධකරන්න.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Man power kochchara honda unath wedak na ne dan tiyena weapons ekka.

    ape army eka taran experience nathuwa athi loke tiyena godak ratewal wala army welata…habai udin awilla kelela giya Hama okkoma iwerai
    M-16 A1 Carbine Rifle වැනි එකල අති නවීන අවි හා යුධ උපකරණ පාවිච්චි කරපු ඇමරිකා එක්සත් ජනපද හමුදාව වියට්නාම යුද්ධයේදී තම හමුදාව භාවිතයට ගත් නවීන අවි පිළිබදව අධිතක්සේරුවෙන් හිටියා. නමුත් M-16 A1 Carbine Rifle එක ඔවුනටම පාරා වලල්ලක් උනා. මොකද වියට්නාම භුමියේදී එම අවිය විශාල වශයෙන් හිරවීම (Malfunction) සිදුවීම හා පුයර බබාලා වගේ හිටපු ඇමරිකන්කාරයෝ අමාරු තත්ත්ව හා පරිසර සාධක වලට කාලයක් මුණදෙන්න බැරිව සෙබලුන්ගේ චිත්ත ධෛර්යය නැත්තටම නැති වෙලා ගියා. ඒත් වියට්නාම ජාතිකයන් භාවියට ගත් AK - 47 අවි මඩ යට හංගලා තියලා එලියට අරන් කිසිම හිරවීමකින් තොරව සතුරාට පහර දුන්නා සංකීර්ණ තාක්ෂණයට වඩා සරල තාක්ෂණය එතනදී ජය ගත්තා. තව ඇමරිකන් සෙබලුන්ට වඩා වියට්නාම ජාතිකයන් තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව සියළුදෙනා එක්ව හොද මොරාල් එකකින් එකමුතු වීම තමයි ඒ ජයග්‍ර‍හණයේ සැගවුනු රහස.

    මුස්ලිම් රටවල් 05 ක් එකට එක් වෙලා ඊශ්‍රායලයට ගහන්න එනවා. එහිදී ඊශ්‍රායල හමුදාවේ භට සංඛ්‍යාව වඩා මුස්ලිම් රටවල හමුදාවන් කීප ගුණයකින්ම විශාල වුවා සේම ඔවුන් එකල අතිශය නවීන අවි භාවිතයට ගත්තා. ඒක නිසා මුස්ලිම් හමුදාව ඔවුන් ගැන අතිශය අධිතක්සේරුවක හිටියා. නමුත් ඊශ්‍රායල නායකයින් හා ජනතාව මොලේ පාවිච්චි කරලා අතිශය උපක්‍ර‍මශීලිව තම රට ගැන හැගීමකින් යුතුව එකාවන්ව එක්ව හොද මොරාල් එකකින් සියළුදෙනා එකමුතු වී දවස් 05 කදී මුස්ලිම් හමුදාවන්ට දුම් දාගෙන දුවන්න දුවන්න පහරදීලා ආක්‍ර‍මණයට ආව රටවල භූමි වල කොටසුත් ඒකේ හිලව්වට අල්ලගන්නවා.

    දශක තුනක් දිව්ව අපේ රටේ යුද්ධය ආරම්භයේදි අපිත් අප ගැන අධිතක්සේරුවක හිටියා. හැබැයි ඒ කාලේ LTTE කාරයා හෙන මොරාල් එකකින් එකමුතුව අපේ හමුදාවන්ට පහරදීලා දැඩි විනාශයක් කලා. නමුත් ඊට වඩා හානියක් උනේ මුල් කාලේ UNP / SLPF දේශපාලඥයෝ පිස්සු කෙළලා මෝඩ තීරණ අරගෙන මෙන්ම 3% ජෙප්පා මදි නොකියන්න භිෂණ සමයක් ඇති කිරීම හා රට යුද්ධයෙන් හෙම්බත්ව ඉන්න වෙලාවේ ජෙපි හිගන ගතිය පෙන්වමින් බොරදියේ මාළු බාන ගමන්ම මදි නොකියන්න වැඩ වර්ජන කරවීම තුලින් යුද්ධය හිගන්නාගේ තුවාලේ කර ගැනීමට හේතු උනා. නැත්නම් දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා 1990 දි පමණ කිසිම ගේමක් නැතිව යුද්ධය ඉවර කරනවා. කෙසේ වුවත් අපේ විරෝධාර හමුදාව හා පොලිසිය තමන්ට සිදු වුන වරදවල් හදුනාගත්තා. ඒ වගේම අවශ්‍ය උපක්‍ර‍ම අවස්ථානුකූලව වෙනස් කර බුද්ධිමත්ව සතුරාට පහර දෙන්න ගත්තා. ඒ කාලෙදි LTTE කාරයා තමන් ගැන අධිතක්සේරුවක සිටිනවා. රටවල් කීපයක මිතුදම හැරුණු විට බටහිර පර සුද්දන් ප්‍ර‍මුඛ රටවල් බෝමයක් සහ අපේ ලගම අසල්වාසියා උන ඉන්දියාව පවා අපේ කකුලෙන් අදින විට ඉවර කරන්න බෑ කියපු LTTE ත්‍ර‍ස්තවාදී යුද්ධය අපි හැමෝම එකතු වෙලා කැපවීම් කරලා නැත්තටම නැති කරලා ලෝකයේ විශිෂඨතම මානුෂීය මෙහෙයුම ඇත්තටම සිදු කරලා ලෝකෙට පෙන්නුවා. ඒකට අපේ විරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසියද අපේ රටේ බාල මහළු ගැහැණු පිරිමි මෙන්ම සිංහල, දෙමළ(බහුතරයක්) මුස්ලිම් හා කිතුණු හැම දෙනාම පට්ට මොරාල් එකකින් එකාවන්ව එකට එකමුතු වෙලා අපේ රට ගැන හැගීමකින් යුතුව ක්‍රියා කලා.

    යුද්ධයේදී අධිතක්සේරුව පරාජයට කාරණයක්.

    ඒ වගේම නවීන අවි ආයුධ පැවතීමට වඩා මොරාල් එකෙන් එකාවන්ව තම මව් බිමට තමාගේ මවට මෙන් ආදරයෙන් යුක්තව එකමුතුව සිටීමත්, අසිරු අවස්ථාව කෙලෙසක හෝ අල්ලන් සිටිම සිදු කිරීම කල යුතුයි.

    (මෙය ඔබගේ අදහස අභියෝගයට ලක් කිරීමක් නොවන අතර, අදහස් කීපයක් එක් කිරීමක් පමණක් බව සලකන්න)
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    Hmm.. umba kiyana widiheta Ukraine welata chance ekak tiyenewa.. balamu mokeda wenne kiyela 🤔
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං නම් හිතන්නේ අපේ ආමි එක දෙයක් කරයි.
    අඩුම තරමේ අන්තිම මොහොත වෙනකම්වත් අල්ලන් ඉදියි.
    දියුණු weapons නැති වුණාට අනික් හැම පැත්තෙන්ම හොද මට්ටමක් ඉන්නවානේ
     
    • Like
    Reactions: SpinXO

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ado nikamata hitapan ape rata gana...russia sahenna gemak gahuwa davas deken ukraine valata..ukraine kiyanne tikak military power ekak tiyena ratak..

    hitapn ape vage ratak onema ekekta davasin allanna puluwan veine bn? ltte karayo paraddanna 30 years giya, ltte eke un plane, submarine saha raten 2/3 alluwa...ape un hamudava loku karan hitiyata apita mukut bane bn ? issara mamath hena lokuwata ape rate gana hitan hitiye, eth ponna gota avata passe ape rate hamudva gana tibba hopes okkoma nati vuna...api maha loku talks dammata ape patta weak jathiyak bn...mehema giyoth thawa aurudu 10 vitara apiva thambi maranawa.

    ubela mokada hitanne ?
    අපේ වගේම භූමි ප්‍රමාණයක් හෝ ආර්ථික තත්වයක් තියෙන රටවල් බහුතරයක් එක්ක සන්සන්දනය කරලා බලන්න. ලංකාවෙ මිලිටරි එක එතකොට ගොඩාක් ඉස්සරහින්.(තාක්ශනික මෙවලම් කෙසේ වෙතත්.)
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Hmm.. umba kiyana widiheta Ukraine welata chance ekak tiyenewa.. balamu mokeda wenne kiyela 🤔
    මට නම් දැනෙන විදියට රුසියාව දින කීපයකින් යුක්‍රේනය යටත් කර ගනීවි.

    හැබැයි ඉන් පසුව රුසියාවට ලේසි වෙන්නේ නෑ යුක්‍රේනය තුල බලය දිගටම පවත්වාගන්න. ඒක හරියට චන්දෙන් දිනුවට පස්සේ ආණ්ඩුවක් පවත්වා ගැනීම චන්දෙන් දිනලා ආණ්ඩවක් හදනවාට වඩා අමාරුයි වගේ තමා. අභ්‍යන්තර අරගලයන්ට දිගින් දිගටම රුසියාවට මුහුණදෙන්න වෙයි. ඒ වගේම කාලයක් යද්දි ඇමරිකන් කාරයාට ඇෆ්ගනිස්තානය වාතයක් උනා වගේ වෙයිද දන්නේ නෑ. බලය කවදාවත්ම සදාකාලික නැහැනේ.

    කොහොමත් අතිතය දෙස හැරී බැලුවෙත් යුක්‍රේන භුමියේ බලය ස්ථාවරව දීර්ඝ කාලයක් පවත්වාගැනීම අමාරු කටයුත්තක්.

    ඒත් පුටින්ගේ කපටි මොලේ මොන ඉදිරි සැලැස්මක් තියනවාද කියන එක දෙවියන්ටවත් කියන්න බැ. මේ යන විදියට යුරෝපෙටත් කෙලලා 3 වන ලෝක යුද්ධය පටන්ගත්තොත් අහක ඉන්න අපි වාගේ පොඩි රටවල් වලට වැඩිම හානියක් වෙන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    ලංකාව අල්ලගෙන ඉතින් තේ ටිකක් වවාගන්න තමා වෙන්නේ :ROFLMAO:
    Ganja tikak wauwa nm aduma gane podi HRI attention ekak tiyei

    කොටින් ව අවුරුදු ගානක් හුරතල් කරන්න උනේ බලු දේසපාලන ඩීල් හින්දා

    සාම ගිවිසුම කාලේ කොටි පුක පෙන්නල යනවලු ආමී කොල්ලන්ට

    ලංකාවේ ඉස්සර මෙහෙයුම් කරේ එක එක ප්‍රදේශ හෝ over run කරපු කැම්ප් බෙරගන්න විතරයි බන්. බලවේගය රිවිරැස ජය සිකුරු ත්‍රිවිද පහර එක එක මිශන් විතරයි ගියේ.

    මාවිල්ලාරූ සොරොව්ව වහල තමයි කොනක ඉඳල clear කරන්න ගත්තේ.

    අපේ ගොඩක් සෙබලුන් ට කොම්පස් එකක් තියා නයිට් විශන් තියෙන කැම් පවා ලැබිල තියෙන්නේ ගොඩක් පහුවෙලා..

    උඩින් ගිහිල්ල ගහල එන්න බෑ ලූ සමහර යානා වල ඇන්ටි මිසයිල් සිස්ටම් නෑ.. කොටි 50mm gun padle gun වලින් ගහල වට්ටල තියෙන නිසා ටාගට් ගත්තේ හරිම අමාරුවෙන්.

    සමහර ආයුධ අඳුර ගත්තෙත් කොටි ගහන්න ගද්දි කියල STF එකේ යුද්දෙ කාලෙ නැදුන්කේනි වල හිටපු කෙනෙක් කිව්ව. තව කතා බොහොමයි ඉතින් ලංකාවේ යුද්දේ ගැන නම්
    Sama giwisuma kale kotinge aththa muna pennuwa bn
    ------ Post added on Feb 26, 2022 at 9:10 PM
     
    • Like
    Reactions: shameera89