SRI LANKA

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ශ්‍රී ලංකාවේ Student Visa තියෙන කෙනෙක්ට part time ජොබ් එකක් කරන්න පුලුවන්ද?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නීතිමය පැත්ත දැන ගන්න ඕනනම් විදේශ අමාත්‍යංශයට කතා කරපන්. අනෙක ඉතින් ලංකාවේ වැඩ කල කියල කවුරු අල්ලන්නද. :P:D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    නීතිමය පැත්ත දැන ගන්න ඕනනම් විදේශ අමාත්‍යංශයට කතා කරපන්. අනෙක ඉතින් ලංකාවේ වැඩ කල කියල කවුරු අල්ලන්නද. :P:D

    :D:D:D:D:D

    මට දැනගන්න ඕන මෙරට ශිෂ්‍යභාවය ගත්ත පිටරට කෙනෙක්ට ජොබ් කරන්න පුලුවන්ද කියලා. මමත් හිතන්නේ පුලුවන් ඇති කියලා :P:P;)