මචන් උබලට හිතෙන විදිහට අපේ රට දියුණු කරන්න මොනවද බන් කරන්න ඕනේ..මට නම් පෙන්නේ අපේ රට එන්න එන්න වල පල්ලට යන්නේ..ඒක දේශපාලුවෙක්ටවත් මේ රට ගැන හරි මතයක් නෑනේ....



මේ ඉන්න බඩ ,කද තියෙන මොලේ නැති කාලකන්නි දේශපාලුවෝ ඔක්කොම බෝම්බයකට අහුවෙලා මැරෙන්න ඕනි ..අලුතෙන් ,අලුත් අදහස් තියෙන ,උගත් ,බුද්ධිමත් ,රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ටිකක් පර්ලිමෙතුවට යන්න ඕනි ....මොකද කියන්නේ අපි සෙට් වෙලා වැඩක් දෙමුද මුන් ටික සෙට් වෙනකන් ඉදලා ....
.. මුන් පක්ෂ වලට බෙදිලා මිනිස්සු අවුස්සනවා ..අපේ මිනිස්සු කාගෙවත් දේශපාලනයක් වෙනුවෙන් ගහ ගන්නවා ..මැරෙනවා ....ලොක්කෝ ටික එකට ඉදගෙන ආතල් එකේ එක මේසයේ ඉන්නවා ..ගමේ මිනිහා දෙපැත්තට බෙදිලා සදාකාලික මරාගන්නවා ....ඕකයි මේ කාලකන්නි දේශපාලනය ...
මචන් උබලට හිතෙන විදිහට අපේ රට දියුණු කරන්න මොනවද බන් කරන්න ඕනේ..මට නම් පෙන්නේ අපේ රට එන්න එන්න වල පල්ලට යන්නේ..ඒක දේශපාලුවෙක්ටවත් මේ රට ගැන හරි මතයක් නෑනේ....![]()