Sri Lankan ඇනකොන්ඩා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොන බොරු ද යකෝ නෙට් එකේ තියෙන ඒවා වෙනස් කරන්න පුළුවන්. අර බුදුන් උපන්නෙ ලංකාවෙ කියල මොර දෙන සෙට් එක වගේ තමයි. 😂
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මේක මම ඉන්න සර්පයන් පිළිබඳව දැනුවත් කිරීම් කරන group එකකින් ගත්තේ.

    Screenshot_20211213-102456_Facebook.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ස්වාභාවික පරිසරයේ නෑ. සත්වෞද්‍යාන වල ඉන්නවා. ලංකාවෙ පරිසරයෙ දකින්න පුලුවන් පිබුරන් වර්ග දෙකයි . ඉන්දියන් රොක් පයිතන් සහ කොට පිබුරා කියන වර්ගදෙක.

    මේ වර්ග දෙකම නිර්විශ සතුන් ඒ වගේම ලංකාවෙ ඉන්න පිබුරන්ට මිනිසෙක් ආහාරයට ගන්න හැකියාවක් නෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    ස්කර්වියත් ඇනකොන්ඩා නටෝන විඩියෝවක් තිබුනා


    anaconda
    /ˌanəˈkɒndə/
    Learn to pronounce
    Origin
    f614feb6445a3179e28b7da40efa7ef75f5a4e77b634aa084b29e34973b9240f.png

    mid 18th century (originally denoting a kind of Sri Lankan snake): unexplained alteration of Latin anacandaia ‘python’, from Sinhalese henakaňdayā ‘whip snake’, from hena ‘lightning’ + kaňda ‘stem’.
    Definitions from Oxford Languages