Sri lankan පාඩුයි කියලා අපි දන්නවානේ.
රනිලා 2015 ඉදනුත් අවුරුදු ගානක ඉදලා මේක මොකාටහරි දෙන්න ට්‍රයි කරත් මෙච්චර ණය ගොඩක් එක්ක පාඩුයක් කරගහන්න කවුරුත් කැමති නැ.
නමුත් මේකේ පාඩුව තියෙන්නේ ගුවන් යානා පැදවිල්ලේ.. අපිට ඕක කරන්න බැ. මෙකේ ඇතුලේ තියන දූෂණ වංචා ණය බර එක්ක දැන් නම් ගොඩ ගන්නම බැ.
නමුත් කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අංශවලදි අපිට ලාබයි මොකද ඒවා අපි හැම ගුවන් සමාගටම සපයනවානේ.
මගේ අදහස, ශ්‍රි ලංකන් වසා දමා ලීස් දාලා අරන් තියන ප්ලේන් ටිකත් දිලා දාලා, කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සමාගම් දෙකක් ලෙස පවත්වාගෙ යැම.
ඕක ඇත්තටම රටට මාර වාසියක්.
අපිට කවදාහරි මොනාහරි විදිහකට ගේම ගහලා පුලුවන් උනොත් අලුත්ම සමාගමක් විදිහට සුළුවෙන් ගුවන් සමාගම නැවත අලුතින්ම අලුත් සැලැස්මකට අරබන්න ට්‍රයි කරන්න පුලුවන්.
ඒ විදිහට නැතුව මේකට පැලැස්තර දාලා නම්රටට සෙතක් නැ.