Sri lankan වසා දැමිය යුතුයමයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Sri lankan පාඩුයි කියලා අපි දන්නවානේ.
    රනිලා 2015 ඉදනුත් අවුරුදු ගානක ඉදලා මේක මොකාටහරි දෙන්න ට්‍රයි කරත් මෙච්චර ණය ගොඩක් එක්ක පාඩුයක් කරගහන්න කවුරුත් කැමති නැ.

    නමුත් මේකේ පාඩුව තියෙන්නේ ගුවන් යානා පැදවිල්ලේ.. අපිට ඕක කරන්න බැ. මෙකේ ඇතුලේ තියන දූෂණ වංචා ණය බර එක්ක දැන් නම් ගොඩ ගන්නම බැ.

    නමුත් කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අංශවලදි අපිට ලාබයි මොකද ඒවා අපි හැම ගුවන් සමාගටම සපයනවානේ.

    මගේ අදහස, ශ්‍රි ලංකන් වසා දමා ලීස් දාලා අරන් තියන ප්ලේන් ටිකත් දිලා දාලා, කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සමාගම් දෙකක් ලෙස පවත්වාගෙ යැම.

    ඕක ඇත්තටම රටට මාර වාසියක්.
    අපිට කවදාහරි මොනාහරි විදිහ⁣කට ගේම ගහලා පුලුවන් උනොත් අලුත්ම සමාගමක් විදිහට සුළුවෙන් ගුවන් සමාගම නැවත අලුතින්ම අලුත් සැලැස්මකට අරබන්න ට්‍රයි කරන්න පුලුවන්.

    ඒ විදිහට නැතුව මේකට පැලැස්තර දාලා නම්රටට සෙතක් නැ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කුහක වෙන්න එපා
    හිඟා කාලා හරි බදු ගෙවලා ඕවා පවත්වාගෙන යන්න ඕනි. ඒකයි මහජනතාවගෙන් යුතුකම. Profit නැතුව bonus ගත්තා උනත් අපේ දේ නේ. රැක ගන්න එපැයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පො නැට්ට උස්සන් එයි :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පො නැට්ට උස්සන් එයි :lol:
    Npp කොහොමත් උන්ගෙ සැලැස්මෙත වහනවා කියලා නැ. මොනාද ප්‍රතිසංස්කරණ කියලා තියෙන්⁣නේ.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    anna කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් vikunanna hadanne

    thava sri lanka insurance, SLT

    serama laba labana eva :lol: :rofl:
     
    • Like
    Reactions: Kavindu1221

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    Sri Lankan පාඩු නැහැ බං
    පාඩු වෙන්නේ එක Plane එකකට සේවකයෝ 300 ක් ඉන්නවා
    Sri Lankan ගොඩ ගන්න නම් Planes ගාන වැඩි කරන්න ඕනේ නැත්නම් සේවකයෝ අඩු කරන්න ඕනේ
    ඔය දෙකෙන් එකක් කරපු ගමන් Sri Lankan ලාභ ගන්න පුළුවන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    anna කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් vikunanna hadanne

    thava sri lanka insurance, SLT

    serama laba labana eva :lol: :rofl:
    ඉතින් හරිනේ බං, මොනා මෝඩයද කියපං ණය කන්දක් ගහන්න කැමති, ඒකයි කේටරින් හා GH එක විකුනන්න හදන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Sri lankan පාඩුයි කියලා අපි දන්නවානේ.
    රනිලා 2015 ඉදනුත් අවුරුදු ගානක ඉදලා මේක මොකාටහරි දෙන්න ට්‍රයි කරත් මෙච්චර ණය ගොඩක් එක්ක පාඩුයක් කරගහන්න කවුරුත් කැමති නැ.

    නමුත් මේකේ පාඩුව තියෙන්නේ ගුවන් යානා පැදවිල්ලේ.. අපිට ඕක කරන්න බැ. මෙකේ ඇතුලේ තියන දූෂණ වංචා ණය බර එක්ක දැන් නම් ගොඩ ගන්නම බැ.

    නමුත් කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අංශවලදි අපිට ලාබයි මොකද ඒවා අපි හැම ගුවන් සමාගටම සපයනවානේ.

    මගේ අදහස, ශ්‍රි ලංකන් වසා දමා ලීස් දාලා අරන් තියන ප්ලේන් ටිකත් දිලා දාලා, කේටරින් හා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සමාගම් දෙකක් ලෙස පවත්වාගෙ යැම.

    ඕක ඇත්තටම රටට මාර වාසියක්.
    අපිට කවදාහරි මොනාහරි විදිහ⁣කට ගේම ගහලා පුලුවන් උනොත් අලුත්ම සමාගමක් විදිහට සුළුවෙන් ගුවන් සමාගම නැවත අලුතින්ම අලුත් සැලැස්මකට අරබන්න ට්‍රයි කරන්න පුලුවන්.

    ඒ විදිහට නැතුව මේකට පැලැස්තර දාලා නම්රටට සෙතක් නැ.
    ගන්න අපේ දේ
     
    • Like
    Reactions: emoji diaries

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,755
    113
    Nugegoda, Sri Lanka

    Oka thamai ekama wisaduma, Italy wala Alitalia kareth okamai.. Mahindaya awilla uge roththama oke ebuwa lassanata Emirates wade karagena yaddi..
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Sri Lankan පාඩු නැහැ බං
    පාඩු වෙන්නේ එක Plane එකකට සේවකයෝ 300 ක් ඉන්නවා
    Sri Lankan ගොඩ ගන්න නම් Planes ගාන වැඩි කරන්න ඕනේ නැත්නම් සේවකයෝ අඩු කරන්න ඕනේ
    ඔය දෙකෙන් එකක් කරපු ගමන් Sri Lankan ලාභ ගන්න පුළුවන්

    ප්ලේන් ගාන වැඩි කරන්න සල්ලි කෝ, අනික ලීස් දාලා ගත්තත් ගෙවාගන්න සල්ලි උපයන්නනබැ.

    සේවකයෝත් අඩු කරන පුලුවන් සිමාවක් තියනවා ඒවියේෂන් රෙගියුලරිටිස්වලටඅනුව. මොකද ප්ලේන් වල සේෆ්ටිය අංක එක නිසා ගොඩක් අය ඉන්වෝල් වෙන්න අවශ්‍ය නිසා.

    මේ ඔක්කෝටම වඩා අවුල මැනේජ්න්ට් එකේ පෙර වැරදි නිසා ඇදිච්ච ප්‍රහ්න තොගේ. මේවා ලිහන්න අදටවත් විසදුම් නැ.

    ඒකයි කියන්නේ ඇවර කරලා
    අලුතින්ම පුලුවන් දවසක පටන් ගමු කියලා

    අපිටම කියලා ගුවන් සමාගමක් නැති වුනා කියලා රටට කිසිම පාඩුයක් වෙන්නේ නැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ප්ලේන් ගාන වැඩි කරන්න සල්ලි කෝ, අනික ලීස් දාලා ගත්තත් ගෙවාගන්න සල්ලි උපයන්නනබැ.

    සේවකයෝත් අඩු කරන පුලුවන් සිමාවක් තියනවා ඒවියේෂන් රෙගියුලරිටිස්වලටඅනුව. මොකද ප්ලේන් වල සේෆ්ටිය අංක එක නිසා ගොඩක් අය ඉන්වෝල් වෙන්න අවශ්‍ය නිසා.

    මේ ඔක්කෝටම වඩා අවුල මැනේජ්න්ට් එකේ පෙර වැරදි නිසා ඇදිච්ච ප්‍රහ්න තොගේ. මේවා ලිහන්න අදටවත් විසදුම් නැ.

    ඒකයි කියන්නේ ඇවර කරලා
    අලුතින්ම පුලුවන් දවසක පටන් ගමු කියලා

    අපිටම කියලා ගුවන් සමාගමක් නැති වුනා කියලා රටට කිසිම පාඩුයක් වෙන්නේ නැ.
    පාඩුවක් වෙනවා බන් Sri Lankan තමා ලංකාවට ගොඩක් Tourist ලා අරගෙන එන්නේ
    වෙන Airlines Sure කරන්න බැහැ උන්ට සෙනග හිටියොත් එනවා නැත්නම් නවත්වලා දානවා ෆ්ලයිට්ස්