මචන්ලා මේක අලුත් වැඩක් .ලන්කාවේ මම දන්නා තරමින් පලවෙනි වතාවට තම මේ වගේ දෙයක් වෙන්නේ .හොද තත්වයේ (BRIP,DRIP) Films Direct Download කරන්න ,Films ගැන කතා කරන්න Site එකක් පටන් ගන්නයි යන්නේ
මචන්ලා මේකට මට ඔයාලගෙන් පොඩි HELP එකක් ඕනේ තම මට SITE එකට හොද NAME(Domain name) එකක් හම්බුනේ නෑ .හොද Name තියෙනවනම් කියන්න >>>>>
මචන්ලා මේකට මට ඔයාලගෙන් පොඩි HELP එකක් ඕනේ තම මට SITE එකට හොද NAME(Domain name) එකක් හම්බුනේ නෑ .හොද Name තියෙනවනම් කියන්න >>>>>