Sri Lankan Air Hostess Raped By a බාස්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඊයේ රාත්‍රියේ වැලිකඩ කලපලුවාව ප්‍රදේශයේ නවාතැනක සිටි ගුවන්සේවිකාවක් බලහත්කාරකම් කල පුද්ගලයෙක් වැලිකඩ පොලිසිය මගින් අත්අඩගුවට ගෙන ඇත.

    අදාළ තරුණිය කූලී නිවසක තනිවම වාසය කර ඇති අතර, රාත්‍රී වැඩ නිමාවෙන් පසු පැමිණ රාත්‍රී ආහාරය ගෙන නින්දට යන අතරේ ගෙදරට ඇතුළු වූ පුද්ගලයෙකු ඇයට මරණීය තර්ජන එල්ල කොට බලහත්කාරකම් කර ඇත.

    වරින් වර විවිධ අතවරයන් සිදු කර අවසානයේ ඇයගෙන් රන් ආභරණ සහ මුදල් ඉල්ලා ඇති අතර, ඒ අවස්ථාවේදී උපාය මාර්ගයෙන් බේරුණ ඇය වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා ගොස් පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

    ඒ අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ වැලිකඩ පොලිසියේ අපාරාධ අංශයේ ස්ථානාධිපති උ.පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක මහතා මුරසංචාර සඳහා යොදවා තිබූ පොලිස් රථ එම ස්ථානයට කැඳවා ඇත. පසුව ගේ තුල සිටි අදාල පුද්ගලයා පොලිසිය විසින් කොටුකරගෙන ඇති අතර, ඔහු කළුතර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමය නියමිතය.

    ඔහු ඒ අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක සේවය කරමින් සිටින අතර, අදාල තරුණිය යන එන වෙලාවන් සහ ඇය තනිව වාසය කරන බවට තහවුරු කරගෙන මෙම අපරාධය සිදු කර ඇත.

    මෙහිදී වැලිකඩ පොලසියේ පොලිස් සැරයන් 56256 මොහාන්, පො.කො 38723 රංජිත්,පො.කො 59724 ගාමිණී,පො.කො 32560 පෙරේරා,පො.කො 78090 වීරතුංග යන නිලධාරීන් අදාල මෙහෙයුමට සහභාගී වී ඇත.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    බාස්ලා ඉන්න තැනක ඔහොම තනියෙම කෙල්ලෙක් ඉන්නවද බන්.ඕනකමින් රේප් වෙලානේ..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕකගේ වල්ල කපලම දාන්න ඕන ආය කරන උනුත් බය වෙන්න

    :growl::(:dull::no::sorry:
    සමහර නිීති තද රටවල එහෙමත් කරනවා..:yes:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මට හිතෙන්නෙ කෙල්ල මූත් එක්ක කැමැත්තෙන් ඉඳල වගේ. පස්සෙ මොකක් හරි අවුලක් ගිහිල්ල පොලීසියට කියල. නැත්නම් බන් rape කරද්දි toilet යන්න දෙන්නෙ කවුද?
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මට හිතෙන්නෙ කෙල්ල මූත් එක්ක කැමැත්තෙන් ඉඳල වගේ. පස්සෙ මොකක් හරි අවුලක් ගිහිල්ල පොලීසියට කියල. නැත්නම් බන් rape කරද්දි toilet යන්න දෙන්නෙ කවුද?

    good point putha ! basaa thamai danne harima seen eka ganu chapalai neh wadee gassunoth anee mawa rape karanawoo kiyanna pluwan , :cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබල කලබල වෙන්න ඔනේ නෑ. මෙඩිකල් එක්සෑමිනේශන් එකෙන් පස්සේ දෑන ගන්න පුලුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියල. තමන්ව රේප් වුනා කියල පොලිසියේ පෑමිනිලි දාලා පරීක්ශන වලට ගිහිල්ලා උසාවි ගිහිල්ල චා වෙන්න තරම් ගෑනියෙකුට ඔනේ වෙයි කියල හිතන්න අමාරුයි. ඒ හින්දා බලන් ඉමු මොකද වෙන්නේ කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබල දෑක්කද අර විමලයගේ ගේ ඈතුල කොල්ලෙක් මෑරිච්ච සීන් එකට වෙබ් වල දාලා තිබ්බ කතා. උගේ දුවවත් සම්බන්ද කරල කතා දාලා තිබ්බා. ලන්කාවේ ඉන්නේ මහ කෑරියො බන්. මිනිහෙක් මලාමත් වටේම ඉන්න ගෑනු ලමයි ගෑනු සම්බන්ද කරල කතා හදලා දානව. එහෙම කරල බවුද්දකමට කෙල වෙනව කියල හම්බයො මරන්නත් කතා කරනව. ඉස්සෙල්ලා තමන් හෑදිල ඉන්න ඔනේ රට හදන්න කලින්.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43

    ඔන්න දෑන් බයියො ටොයියො ගාන එයි ගොබ්බ හරක් රෑල
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මට හිතෙන්නෙ කෙල්ල මූත් එක්ක කැමැත්තෙන් ඉඳල වගේ. පස්සෙ මොකක් හරි අවුලක් ගිහිල්ල පොලීසියට කියල. නැත්නම් බන් rape කරද්දි toilet යන්න දෙන්නෙ කවුද?

    Ow bn
    Salli illana huta pata nathan muuta digatama gahanna tibba
    Gon harakek yako moda muusalayek
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට හිතෙන්නෙ කෙල්ල මූත් එක්ක කැමැත්තෙන් ඉඳල වගේ. පස්සෙ මොකක් හරි අවුලක් ගිහිල්ල පොලීසියට කියල. නැත්නම් බන් rape කරද්දි toilet යන්න දෙන්නෙ කවුද?

    පව් කතා කියන්නෙපා බන්...ඒ කෙල්ලව මේ කාලකන්නිය දූෂණය කරලා තියෙද්දිත් උබල ඒ කෙල්ලගේ පිට වැරැද්ද පටවනවා...ලංකාවේ උන් කියන්නේ පුදුම කාලකන්නි ටිකක්...

    කෙල්ල කැමැත්තෙන් ඌත් එක්ක ඉදිද බන් එයාලයින්ස් කෙල්ලෝ ඕනේ තරම් කොල්ලෝ එක්ක ඉන්නවා..රට රටවල යනවා කොල්ලෝ එක්ක...ඇනගන්න ඕනේ නම් චාන්ස් ඕනේ තරම් තියෙනවා..

    මේ කෙල්ල මොලේ කල්පනා කරලා කලබල වෙන්නේ නැතුව අරූව ගානට අන්දන්න ඇති...කැමැත්තෙන් වැඩේට සෙට් වෙන්නම් කිව්වම බාස් නෙමෙයි තෝ උනත් රැවටෙනවා..එහෙම කියල කෙල්ල ශේප් වෙලා ඇත්තේ..උඹේ දුව හෝ සහෝදරිය රේප් කරන්න අවොත් ඔහොම බාස් කෙනෙක් උබ කියන්නේ නැහැ නේද ඒ කෙල්ල කැමැත්තෙන් ඉඳල කියල?

    මේ වගේ බරපතල වැරැද්ද කරපු වෙලාවක අපරාද කාරයාගේ පැත්ත අරන් කෙල්ල බලෙන් හුකාගට්ත කියන උනුත් ඉන්නවනේ..ආයේ මොනාද ඉතින්...මුස්ලිම් උන්ට බාන්නට ගෝත්‍රික අසහන කාරයෝ ඉන්නේ ලංකාවේ..මුස්ලිම් හොදයි...d
     
    • Like
    Reactions: yakshaya

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333

    :yes:Kohomath wadi kal yanne nathuwa lankawa muslim ratak wenawa me yana widihata.:rofl:awurudu 13 kello badinna puluwan ethakota.:rofl:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පව් කතා කියන්නෙපා බන්...ඒ කෙල්ලව මේ කාලකන්නිය දූෂණය කරලා තියෙද්දිත් උබල ඒ කෙල්ලගේ පිට වැරැද්ද පටවනවා...ලංකාවේ උන් කියන්නේ පුදුම කාලකන්නි ටිකක්...

    කෙල්ල කැමැත්තෙන් ඌත් එක්ක ඉදිද බන් එයාලයින්ස් කෙල්ලෝ ඕනේ තරම් කොල්ලෝ එක්ක ඉන්නවා..රට රටවල යනවා කොල්ලෝ එක්ක...ඇනගන්න ඕනේ නම් චාන්ස් ඕනේ තරම් තියෙනවා..

    මේ කෙල්ල මොලේ කල්පනා කරලා කලබල වෙන්නේ නැතුව අරූව ගානට අන්දන්න ඇති...කැමැත්තෙන් වැඩේට සෙට් වෙන්නම් කිව්වම බාස් නෙමෙයි තෝ උනත් රැවටෙනවා..එහෙම කියල කෙල්ල ශේප් වෙලා ඇත්තේ..උඹේ දුව හෝ සහෝදරිය රේප් කරන්න අවොත් ඔහොම බාස් කෙනෙක් උබ කියන්නේ නැහැ නේද ඒ කෙල්ල කැමැත්තෙන් ඉඳල කියල?

    මේ වගේ බරපතල වැරැද්ද කරපු වෙලාවක අපරාද කාරයාගේ පැත්ත අරන් කෙල්ල බලෙන් හුකාගට්ත කියන උනුත් ඉන්නවනේ..ආයේ මොනාද ඉතින්...මුස්ලිම් උන්ට බාන්නට ගෝත්‍රික අසහන කාරයෝ ඉන්නේ ලංකාවේ..මුස්ලිම් හොදයි...d
    එහෙම තමා බන් ගෝත්‍රික රටවල හෑටි. උබ බලල තියෙනව ද පින්ක් කියන හින්දි ෆිල්ම් එක. අමිතාබ් ඉන්නේ. එකේ ඌ උසාවියෙදි කෙල්ලොන්ට හරියන සේෆ්ටි මෑනුවල් එකක් ඉදිරිපත් කරනව. අපේ එවුන්ටත් හොද ඒ වගේ එකක්. ලන්කාවේ එවුන්ගේ හෑටියට.

    මිනිහ මෑරිච්ච ගෑනියෙකුට, කෙල්ලෙකුට ලන්කාවේ තනියම ජීවත් වෙන්න බෑ. පාහරයෙක් ඈවිල්ල කෙලල ගියාම වටේ එවුන් කියන්නේ, ගෑනී රෙද්ද උස්සල කියල. ඔන්න තමන්ගේ අම්මට අක්කට නන්ගිට එහෙම කතාවක් කිව්වොත් මරා ගන්න යනව. පොඩ්ඩක් බුදු බන අහපල්ල, වචනෙන් නෙමේ ක්‍රියාවෙන් බවුද්දයෙක් වෙන්න බලපල්ල. අපරාදේ නෑත්නම් පෙර පිනකට මනුස්ස ආත්මයක් ලෑබිච්ච එකත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Oya wage thaniyema innawada me kaale.aachchilath rape karana kaalayak meka.
    ඔවු. ආච්චි කෙනෙකුටත් පාරේ යන්න බෑරි බවුද්ද රට. ලන්කාව විනාශ වුනේ දේශපාලනයෙන්. මතකනේ තන්ගල්ලේ මිනිමරුවා බේර ගන්න ඉහලම මට්ටමෙන් ක්‍රියාත්මක වුන හෑටි. අන්තිමට එන්ගලන්තේ එකෙක් හින්දා ගේම ගියා. ගෝනවල සුනිල් කියන දුෂකයාට සාමදාන විනිශ්චයකාරකමක් දුන්නා ජනදිපති සමාව සමග
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මට හිතෙන්නෙ කෙල්ල මූත් එක්ක කැමැත්තෙන් ඉඳල වගේ. පස්සෙ මොකක් හරි අවුලක් ගිහිල්ල පොලීසියට කියල. නැත්නම් බන් rape කරද්දි toilet යන්න දෙන්නෙ කවුද?

    මට නම් ඒකෙ අරුමයක් පේන්නෙ නෑ බං. බාසා කෙල්ලට අනං මනං කරලා අවසානයේ පුක්ෂණයත් කරන්න හිතලා තර්ජනය කරලා කියන්න ඇති ටොයිලට් ගිහින් හොඳ බොගක් දාලා හෝදං වර කියලා...