Sri Lankan Airline eken sirisenata dunna kaju

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    Kottamba kiyala kaju kanna athi. Kaju wala kottamba raha nathi nisa kaju walata baninawa athi.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,045
    113
    මූට ආමන්ඩ් හරි මොනවා හරි දෙන්න ඇති. කවද කාලද? පොළොන්නරුවේ මොන ආමන්ඩ් ද.:rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Wena rata wala idan eddi sri lankan catering walin nemei food supply karanne. Eka nodana gon modaya sri lankan ekata baninawa. Awlak thiyanawanam management ekata kiyannathuwa rata wate kikiya yanawa. Thewarapperumaya oita wada professional:rofl:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    380
    83
    බලපන් රටේ ජනාධිපති කෙනෙකුට විසඳන්න තියෙන බරපතල ප්‍රශ්න...

    1. මයිලෝ වල sugar වැඩි වීම.

    2. Sri Lankan එකේ කජු බල්ලෙක්ටවත් කන්න බැරි වීම...

    මෙහෙම ජනාධිපතිල මුලු ලෝකෙටම ඉන්නෙ එකයි. 100% ශ්‍රී ලාංකිකයි.:P:lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,454
    35,241
    113
    නරක කාලේ ආවම කෑම වල රස දැනෙන්නේ නැතිව යනවලු

    පොළොන්නරුවෙත් ආමන්ඩ් තියෙනවා. ඇයි කොට්ටම්බා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,418
    17,564
    113
    බලපන් රටේ ජනාධිපති කෙනෙකුට විසඳන්න තියෙන බරපතල ප්‍රශ්න...

    1. මයිලෝ වල sugar වැඩි වීම.

    2. Sri Lankan එකේ කජු බල්ලෙක්ටවත් කන්න බැරි වීම...

    මෙහෙම ජනාධිපතිල මුලු ලෝකෙටම ඉන්නෙ එකයි. 100% ශ්‍රී ලාංකිකයි.:P:lol::lol:

    :lol: