Sri Lankan Airlines Fleet

lkh

Member
Dec 29, 2007
617
0
0
36
Mekalu 2020 sri lankan airlines aluth plane wala design eka...

AirBus.jpg
 

firerix

Well-known member
  • Jan 29, 2018
    3,126
    4,401
    113
    Mekalu 2020 sri lankan airlines aluth plane wala design eka...

    AirBus.jpg

    හයියෝ කළු කොට කැත සින්ඝලු ඕක මොකේක් හරි අතල් එකට කරපු ඩීසයින් එකක් කවදාවත් National Air Carrier එකකට ඔය වගේ තෝරෝම්බල් සීන් දාන්න දෙන්නේ නැ...ප්‍රයිවට් එයාලයින් එකක් නම් පුලුහන් ...නැත්නම් සිමීතකාලයකට ජාතික උත්සවයක් හරි සැමරුමක් හරි වෙනුවෙන් පුලුහන් ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනේ අම්මෝ පුළුවන් උනත් එපා ඔකුං ඕක පාට කරන්න කෝටි දෙතුන්සීයක් වියදන් කරයි ඊළඟට :no: