Sri Lankan Airlines In Flight Safety Film

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    Sri Lankan Airlines In Flight Safety Film


    ගුවන් යානයක ගමන් කරන විට පිළිපැදිය යුතු ආරක්ෂක විධිවිදාන පිළිබදව ශ්‍රි ලන්කන් ගුවන් සමාගම විසින් නිපැවු සජීවිකරන චිත්‍රපටියකි.ගුවන් යානාවල ගමන් කරන සහ ගමන් කිරීමට බලාපොරොත්තුවන සැමටම මෙය වැදගත් විය හැක.