උබත් මහා පුදුම කතානේ කියන්නේ.. අපේ මහ රජානන් වහන්සේ එතෙරට එතරින් මෙතරට වඩින්නේ ඔවල නොවැ.. ඔවා නැති කරලා පුලුවනැ..mokatada ban mehema airlines thiyan inne
උබත් මහා පුදුම කතානේ කියන්නේ.. අපේ මහ රජානන් වහන්සේ එතෙරට එතරින් මෙතරට වඩින්නේ ඔවල නොවැ.. ඔවා නැති කරලා පුලුවනැ..

උබත් මහා පුදුම කතානේ කියන්නේ.. අපේ මහ රජානන් වහන්සේ එතෙරට එතරින් මෙතරට වඩින්නේ ඔවල නොවැ.. ඔවා නැති කරලා පුලුවනැ..

එහෙම ගිහින් නිකන් එනවා නම් කමකුත් නැ, යන උන්ගෙන් බාගෙට බාගයක් හොරු.. එන ගමන් ගිය පාර මැන්ඩලාගේ මල ගෙදර ගිය සැරේ ජනාදිපති කැමරාකාරයෙක් ඩුබායි වල්දි කැමරාවක් උස්සල මාට්ටු. ජාමේ බේරගන තියෙන්නේ ජනාදිපතිගේ එකෙක් නිසා, නැත්තම් බෙල්ල කැපිල්ලක් තමා.. අම්මපා ඔය වගේ උන්ගේ නම් කැපුවත් කමක් නැ..මහා පවුල් පිරිවර සේනාවක් සමග වඩින්නෙ. නිකන් නෙවේ !![]()