Sri Lankan Airlines

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,044
    71,440
    113
    gov ne ? pension gewanawa ati ne ?
    gov වෙන හැම එකටම පෙන්ශන් නෑ බන්. ඔය වගේ ඒවට කොහොමත් නෑ. ඔව නිකන් private company model එකට දුවන්නෙ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    gov වෙන හැම එකටම පෙන්ශන් නෑ බන්. ඔය වගේ ඒවට කොහොමත් නෑ. ඔව නිකන් private company model එකට දුවන්නෙ.
    penison nati wunath ayin wena kota years gana anuwa loku ganak athata enawa man danna widihata.

    gov වෙන හැම එකටම පෙන්ශන් නෑ බන්. ඔය වගේ ඒවට කොහොමත් නෑ. ඔව නිකන් private company model එකට දුවන්නෙ.
    Yes, SriLankan Airlines employees in Sri Lanka are eligible for pensions, with the government approving a voluntary retirement scheme for 560 employees in 2020 due to financial difficulties. - google
    ------ Post added on Mar 25, 2025 at 12:46 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,440
    113
    penison nati wunath ayin wena kota years gana anuwa loku ganak athata enawa man danna widihata.
    යකෝ ඒකට කියන්න gratuity ඒක ඕනම කම්පනි එකක හම්බෙනවා. ගොඩක් වෙලාවට අවුරුදු 5ට වඩා හිටියොත් හිටපු අවුරුදු ගානට උඹට හමුබුන අන්තිම basic එකන් බාගයක් ගානෙ හම්බෙනවා. උදා: අවුරුදු 6ක් හිටියා, බේසික් එක 200000යි නම් 6 x 100,000 = ලක්ශ 6ක් දෙනවා.
     
    • Like
    Reactions: yapa100

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    Srilankan එක සැලකෙන්නේ රජය සතු ආයතනයක් විදියට Sri Lanka Telecom වගේ. විශ්‍රාම වැටුප් නෑ.
    විශ්‍රාම වැටුප් තියෙන්නේ රජයේ දෙපාර්තමේන්තුවල සේවය කරපු අයට විතරයි මම හිතන්නේ