Sri Lankan Airport Shutting Down

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමති පුතා අපු ගමන් වහන එකද වෙලාවට වැහීම

    අහ් ඔව් ඔව් ඇමති පුතා එනකන් උන්නෙ...උබල වගේ පොන්නයො පොන්න කතා නොකිය වෙන මොනා කියන්ඩද..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    කටුස්සන්ටවත් මෙච්චර ඉක්මනට පාට මාරුකරන්න බෑ මම හිතන්නේ
    නෑ නෑ ෆෙන්. වැරදියට තේරුම් ගන්න එපා. අපිට ඕන උබලගෙන් බැනුම් අහගන්න. එයාපෝර්ට් එක වැහීමට අපි විරුද්ධයි කියලා උබලා උපකල්පනය කරලා, උපන්දා ඉඳලා උබල පක්ෂයි කියන කාරණාව මත පිහිටලා, අපි කවදත් රට ජාතිය ආගමට විරුද්ධ පෙඩරල් ත්‍රස්තවාදී කළුකොටි සාමාජිකයින් සේ සලකලා කැමති වචන ගානක රචනාවක් තමයි ඉල්ලන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    dan umbama ne thread ekak dagana hitiye rata lock down karanna one kiyala ai bn mehema?.:rofl::rofl::rofl:

    මුන් මහා දේසපාලන ගණිකාවෝ බන්..හිරිකිතයි...මන් නම් ignore list දැන් ඉන්නේ
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    :lol:

    90051619_3054022694662875_4127036406893641728_n.jpg
    uba danna puka
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෑ නෑ ෆෙන්. වැරදියට තේරුම් ගන්න එපා. අපිට ඕන උබලගෙන් බැනුම් අහගන්න. එයාපෝර්ට් එක වැහීමට අපි විරුද්ධයි කියලා උබලා උපකල්පනය කරලා, උපන්දා ඉඳලා උබල පක්ෂයි කියන කාරණාව මත පිහිටලා, අපි කවදත් රට ජාතිය ආගමට විරුද්ධ පෙඩරල් ත්‍රස්තවාදී කළුකොටි සාමාජිකයින් සේ සලකලා කැමති වචන ගානක රචනාවක් තමයි ඉල්ලන්නෙ.

    mara adabarayak danewa :rolleyes: deshadrohiyo api un deshapremiyo kiyala unge katin kiyankota neda.. :rolleyes: yakage jathayalayak tama me rate eunta tiyenne :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    දැන් බයියො ටික ඒවී. බිම පෙරලි පෙරලි වෙල්ඩන් ස, ගුඩ් ජොබ් ස, අපේ සේවියර් කිය කියා :lol::lol:

    මම නම් හිතුවේ ගෝටා අනික් උන් ගහන පද වලට නටන්නෙ නැති එකෙක් කියල. දැන් වීසා ඉවර වෙලා ලංකාවට එන්න ඉන්න උන්ට මොකද වෙන්නෙ?

    ඇමති පුතා අපු ගමන් වහන එකද වෙලාවට වැහීම

    Ubala wage ewun gena puduma tharahak enne ban :dull: dekata bedila maragannawa mokak hari wereddak hoyagena , mee harak ubala wage unta kiyanne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Ubala wage ewun gena puduma tharahak enne ban :dull: dekata bedila maragannawa mokak hari wereddak hoyagena , mee harak ubala wage unta kiyanne

    aneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee wereaddak hoyaganna mara amarui mekath hena amaruwen hoyagatte. moko nati weradi hoyama mara kattak kanna one ne ban.. moko api konde bedapu cheennu ne.. :rolleyes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    දැන් 34ක් වෙලා. මට තියන ප්‍රශ්නෙ මේක අර මධ්‍යස්ථාන ඇතුලෙද නැත්ත airport එකෙන් හොරෙන් පනල ගියපු උන්ගෙන් ලන්කවෙ ඇතුනෙ උන්ට හැදිලද කියන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මුන් මහා දේසපාලන ගණිකාවෝ බන්..හිරිකිතයි...මන් නම් ignore list දැන් ඉන්නේ

    මම දාන මුකුත්ම එයාට පෙන්නෙ නෑනේ. කවුරු හරි කෙනෙක් මම වෙනුවෙන් ඩයි-හාඩ් ෆෙන්ට හායි කියලා උදව්වක් දෙන්න

    mara adabarayak danewa :rolleyes: deshadrohiyo api un deshapremiyo kiyala unge katin kiyankota neda.. :rolleyes: yakage jathayalayak tama me rate eunta tiyenne :rofl:
    අපිට බැනලා උන ලබාගන්නා සෙල්ෆ් ගෙම්ම

    Ubala wage ewun gena puduma tharahak enne ban :dull: dekata bedila maragannawa mokak hari wereddak hoyagena , mee harak ubala wage unta kiyanne
    මොකක්ද කියපන්කො එයාපොර්ට් තහනමේ මම හොයාගත්තු වැරැද්ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම දාන මුකුත්ම එයාට පෙන්නෙ නෑනේ. කවුරු හරි කෙනෙක් මම වෙනුවෙන් ඩයි-හාඩ් ෆෙන්ට හායි කියලා උදව්වක් දෙන්න

    අපිට බැනලා උන ලබාගන්නා සෙල්ෆ් ගෙම්ම

    මොකක්ද කියපන්කො එයාපොර්ට් තහනමේ මම හොයාගත්තු වැරැද්ද?

    habei post horen balanwalu :rolleyes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    මම දාන මුකුත්ම එයාට පෙන්නෙ නෑනේ. කවුරු හරි කෙනෙක් මම වෙනුවෙන් ඩයි-හාඩ් ෆෙන්ට හායි කියලා උදව්වක් දෙන්න

    අපිට බැනලා උන ලබාගන්නා සෙල්ෆ් ගෙම්ම

    මොකක්ද කියපන්කො එයාපොර්ට් තහනමේ මම හොයාගත්තු වැරැද්ද?

    මොන මගුලක්ද මේ. ආතල් දි දි ගහගන් නැතුව දැන් කොයි පැති වලින්ද අහු වෙලා තියෙන්නෙ කියල බලපන්
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    අපේ අම්ම මට කොත්තමල්ලි බැදල ඉඟුරු දාල හදල දෙනව බන්. හැබැයි තේ වලට වඩා පට්ට. උබලත් බීපන්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    දැන් 34ක් වෙලා. මට තියන ප්‍රශ්නෙ මේක අර මධ්‍යස්ථාන ඇතුලෙද නැත්ත airport එකෙන් හොරෙන් පනල ගියපු උන්ගෙන් ලන්කවෙ ඇතුනෙ උන්ට හැදිලද කියන එක

    Renna pukak nathath inna ratak ona kiyala chande danna apu ewun wennathi
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    කල යුත්ත වෙලාවට කරනව රට වහන්නෙ නැතුව බේර ගන්ඩ ෆුල් ට්‍රයි එක...ආන්න එහෙමයි විරුවා වැඩ කරන්නෙ..:yes::yes:

    ඉස්කෝලෙක bigmatch එකක්වත් නවත්තගන්න බැරුව තව රෙද්දවල් කියවගෙන එනව..:rolleyes:
    dissapointing