Sri Lankan Airport Shutting Down

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    මේක සුපිරි වැඩක්. කෙලින් වැඩ. ගෝඨ ඉන්න හින්ද හොදයි වෙන එකෙක් හිටිය නං මෙහෙම ඒව කරයි :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කල යුත්ත වෙලාවට කරනව රට වහන්නෙ නැතුව බේර ගන්ඩ ෆුල් ට්‍රයි එක...ආන්න එහෙමයි විරුවා වැඩ කරන්නෙ..:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    දැන් බයියො ටික ඒවී. බිම පෙරලි පෙරලි වෙල්ඩන් ස, ගුඩ් ජොබ් ස, අපේ සේවියර් කිය කියා :lol::lol:
     
    • Like
    Reactions: Travz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බයියො ටික ඒවී. බිම පෙරලි පෙරලි වෙල්ඩන් ස, ගුඩ් ජොබ් ස, අපේ සේවියර් කිය කියා :lol::lol:

    ඇත්තනෙ බන් කතාව උබේ පොන්න පකා උන්න නම් වෙන දේ උබත් හොදටම දන්නවනෙ, පොන්නයට හිතාගන්ඩත් බැ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    එයාපොර්ට් වැසීමෙන් කොරෝනා පාලනය වෙන හැටි අපිට කියලා දෙන්න රචනා ලියන බයියො එහෙම නැද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,226
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් හිතුවේ ගෝටා අනික් උන් ගහන පද වලට නටන්නෙ නැති එකෙක් කියල. දැන් වීසා ඉවර වෙලා ලංකාවට එන්න ඉන්න උන්ට මොකද වෙන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    අරගලය මෙතනින් ඉවර නෑ මිත්‍රවරුනි. කටුනායක විතරක් වහලා මදී. ඊලඟට මත්තල එකත් වහන්න රජයට බලපෑම් කරනන් සැරසියව්:love::love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol:

    90051619_3054022694662875_4127036406893641728_n.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එයාපොර්ට් වැසීමෙන් කොරෝනා පාලනය වෙන හැටි අපිට කියලා දෙන්න රචනා ලියන බයියො එහෙම නැද්ද?

    dan umbama ne thread ekak dagana hitiye rata lock down karanna one kiyala ai bn mehema?.:rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,226
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරගලය මෙතනින් ඉවර නෑ මිත්‍රවරුනි. කටුනායක විතරක් වහලා මදී. ඊලඟට මත්තල එකත් වහන්න රජයට බලපෑම් කරනන් සැරසියව්:love::love:

    වරාය කමක් නෑද්ද? ඒකත් වහල දාගමු! ටොයියන්ට ඕනෙවිදිහටම වැඩේ යනව:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    dan umbama ne thread ekak dagana hitiye rata lock down karanna one kiyala ai bn mehema?.:rofl::rofl::rofl:
    හරි හරි බන්. ඉතින් දැන් උබලා, අපි ඒකේ වැදගත්කම නොදන්න අය කියල හිතාගෙන ඒකේ වැදගත්කම අපිට කියලා දීපන්කො.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    දැන් ටොයි පැටවුන්ට කියන්න දෙයක් නැති නිසා උන් අලුත් එකක් හදාගෙන තියෙන්නෙ කියන්න. ඒක තමා ඔක්කොම උන් එනකන් ඉඳල වැහුවට වැඩක් නෑ කියන එක. unp උන්ට ගොඩක්ම ඕන උන්ගෙ පක්ෂෙට මොකක්හරි ඕන එකක් මිසක් කරපු හොද දේවල් වැඩක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    වරාය කමක් නෑද්ද? ඒකත් වහල දාගමු! ටොයියන්ට ඕනෙවිදිහටම වැඩේ යනව:D
    අනිවා ඇතුලට එන්න ඕන බඩු විතරයි. එක්කෝ මේ වැඩේට විරුද්ධ වෙන්නත් හිතයි. විරුද්ධ උනොත් බයියො ගැම්මෙන් ඕක කරේ තියන් යයි.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    මේක බැලුව නං උබලට තේරෙයි ඇත්තටම කාගෙ අතේද වැරැද්ද කියල. ගෝඨට බැන බැන අපිම තමා රට කන්නෙ

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    වැරැද්දම දකින්න එපා බන්'. මේක හරි කරපු එක හොඳයි. රනිල් අප්පච්චියි මයිට්‍රි පාල සොරි සෙනයි හිටියනම් මුලින්ම වහන්නේ ෆේස් බුක් එක. උන්ගේ කෙරුවාවට දැන් අවුරුද්දකුත් ලගයි. මොකක් හරි කරන්නේ මේ වයිරස් එකෙන් බෙරෙගන්න එතනදී උබ තැරි දාර කෝමාරිකා බයික්ද කිරිකොපි ජෙප්පෙක් ද වඳ පුංචි අම්මගේ රනිල්ගේ දරුවන්ද කියල බලන්නේ නෑ. බෙහෙත් කරද්දීලෙඩ වෙද්දෙ පාට පක්ෂ භේද නෑ. එක නිසා ඔක්කොමල සපෝර්ට් එක දියල්ල කකුලෙන් අදින්නේ නැතුව මොකෝ එහෙම කරා කියල වයිරසය පැතිරෙන එක පාලනය වෙන්නේ නෑ නේ
     
    • Like
    Reactions: Amila llll

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරැද්දම දකින්න එපා බන්'. මේක හරි කරපු එක හොඳයි. රනිල් අප්පච්චියි මයිට්‍රි පාල සොරි සෙනයි හිටියනම් මුලින්ම වහන්නේ ෆේස් බුක් එක. උන්ගේ කෙරුවාවට දැන් අවුරුද්දකුත් ලගයි. මොකක් හරි කරන්නේ මේ වයිරස් එකෙන් බෙරෙගන්න එතනදී උබ තැරි දාර කෝමාරිකා බයික්ද කිරිකොපි ජෙප්පෙක් ද වඳ පුංචි අම්මගේ රනිල්ගේ දරුවන්ද කියල බලන්නේ නෑ. බෙහෙත් කරද්දීලෙඩ වෙද්දෙ පාට පක්ෂ භේද නෑ. එක නිසා ඔක්කොමල සපෝර්ට් එක දියල්ල කකුලෙන් අදින්නේ නැතුව මොකෝ එහෙම කරා කියල වයිරසය පැතිරෙන එක පාලනය වෙන්නේ නෑ නේ

    :yes::yes::yes::yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,775
    2,880
    113
    dan umbama ne thread ekak dagana hitiye rata lock down karanna one kiyala ai bn mehema?.:rofl::rofl::rofl:

    කටුස්සන්ටවත් මෙච්චර ඉක්මනට පාට මාරුකරන්න බෑ මම හිතන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක
    කල යුත්ත වෙලාවට කරනව රට වහන්නෙ නැතුව බේර ගන්ඩ ෆුල් ට්‍රයි එක...ආන්න එහෙමයි විරුවා වැඩ කරන්නෙ..:yes::yes:

    ඇමති පුතා අපු ගමන් වහන එකද වෙලාවට වැහීම