Sri Lankan Airport Shutting Down

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Too late bn lankawe 1st week ma 28 k

    tama too late na. godak aya lankawe athule transmit wela na. dan airport wahala office wahapu nisa ikmanata anith aya ikmanata trace kaloth goda daganna puluwan. apita wada india pakistan malaysia singapore tatwe darnunui. apita tama goda danna puluwan
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඉස්කෝලෙක bigmatch එකක්වත් නවත්තගන්න බැරුව තව රෙද්දවල් කියවගෙන එනව..:rolleyes:
    dissapointing

    ehema karanna tibba ekadipathiyek path wunanam.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,029
    5,772
    113
    canada
    කල යුත්ත වෙලාවට කරනව රට වහන්නෙ නැතුව බේර ගන්ඩ ෆුල් ට්‍රයි එක...ආන්න එහෙමයි විරුවා වැඩ කරන්නෙ..:yes::yes:

    කොහෙද UNP JVP කොල්ලෝ ටික කලබල වෙලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,029
    5,772
    113
    canada
    ප්‍රේමදාස ඉන්නකාලේ එක දවසෙන් එලෙව්වේ ඇමෙරිකානු තනාපතිව රටේ දේවල් වලට හොම්බ දාන්න ගිහිල්ලා



    JR කලේ ඉන්දියන් කාරයෝ අහසින් පරිප්පු දානකොට.... ඉන්දියන් හමුදාව බලෙන් මෙහෙට එන්න දගලනකොට ...පළාත් සබද මොක්කද්ද කියල බලෙන් දන්නා හදනකොට ඇමෙරිකන් කාරයෝ ඇවිල්ල අපිව බෙර ගත්ත. නැතිනම් සිංහලු මෙතන නැහැ

     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    එකාධිපතියෙක් වෙන්න ඕනේ නෑ බන් මැච් නවත්වන්න.

    match eka jiwitheta eka parak wath nawaththala ne. world war kaleth digatama gahuwa. Eka nawaththanna hambenne ne loweth. Sahenna case watenawa from both political sides & from a lot others too

    mita wada thathwe uthsanna nam closed doors wage gahanna thibba
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කල යුත්ත වෙලාවට කරනව රට වහන්නෙ නැතුව බේර ගන්ඩ ෆුල් ට්‍රයි එක...ආන්න එහෙමයි විරුවා වැඩ කරන්නෙ..:yes::yes:



    too late, ponna wesawa watenma pressure eka awahama airport eka closed karanawa.

    ubath wahal kame number 1 nisa issellama awith reply ekak kotanawa.

    jathiya amathala aiyawa dinawanna kiyala nahayen adanawa ratata mechara deyak wela thiyeddi
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන් බයියො ටික ඒවී. බිම පෙරලි පෙරලි වෙල්ඩන් ස, ගුඩ් ජොබ් ස, අපේ සේවියර් කිය කියා :lol::lol:




    dekkane 1st comment eka, by wahal erozan