gas hadanna puluwan gedi kohomada danne na mage gawa pala 10k vithara thiyenawa thama gedinam na
ඔව්වා විකුණන්න තියෙන තැනක් කියපන්කොMiturane supirine
Wtf
Ay sudu miturane colombo api ape apple knne natte
Imported nati nisada
Madi kamak da
හාane palayan buruwo yannaapple wage molo wedak nethi dewal lankawe hitona eka nemei karanna one lankawe ewa promote karana eka. e ratawala wewena ekama de un promote karanawa thama
gon buruwa. lankawa mechchara hoda palathuru thiyan me buruwo apple wawalana. wawapanko peni dodam. thiyana demand eka balapan
![]()
ඔව්වා විකුණන්න තියෙන තැනක් කියපන්කො
ඉස්සර කොස්වත්ත ඉඳන් අංගොඩ යද්දී පොත එකක තිබුණ ලංකා ඇපල් කියලා ඇපල් එකක් .පොඩි ගෙඩිය රාගල වැවෙනවා කියලා කිව්වේ .
මම අයියගේ පොඩි උන්ටත් ගිහින් දෙනවා
පස්සේ දවසක් නුවරඑළි ගියාම ඒක තියෙනවා මාකට් එකේ . හැබැයි එහේ උන් දන්නේ නෑ ඒක රාගල වැවෙන එකක් කියලා .
මේ දවස් වල ලංකා පෙයාර්ස් නම් තියෙනවා
boru ban. athi palayak ne e maguleපුලුවන් උන් වවපල්ල....කුන්ඩසාලෙ තියෙනවලු පැල ගන්න