Sri Lankan Apple ❤ ❤ ❤

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඇපල් කියන්නෙ පට්ටෙටම පොපියුලර් පළතුරක්නේ, ඕකෙ ඔරිජින් එක ඇෆ්ගනිස්ථානෙ පැත්තද කොහෙද මම දන්න විදියට
    දැන් ඇපල් වල පොපියුලරිටි එක නිසා ඕනම ක්ලයිමේට් එකකට ඔරොත්තු දෙන හයිබ්‍රිඩ් ප්‍රභේද හදලා තියනවා, ලංකාවෙ නෙමයි south africa, nigeria වගේ රටවල කමර්ශලි වවනවා.
    ලංකාවෙ වවන්න බැහැ කියල සීන් එකක් නැහැ, හරි ප්‍රභේදයක් හොයාගත්තොතොන් කිසි අවුලක් නැතුව වවන්න පුලුවන්, නමුත් කමර්ශලි වයබල් වෙයිද කියන්න බැහැ, මොකද ඒ එෆර්ට් එකම දාල ලංකාවෙ හොඳටම හැදෙන වෙන දෙයක් වවලා ඊට වඩා ලාබ හොයන්න පුලුවන් නිසා. උදාහරනයක් විදියට ඔය TJC අඹ එහෙම පට්ටම ප්‍රොෆිටබල් නේ, ඒවත් එක්ක බැලුවම ඇපල් කමර්ශලි වවනවා කියන්නෙ කොයි තරම් ලාබ හොයන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැනේ
    ලංකාවෙ කට්ට කාල වවලා පිට රටින් ගෙන්නලා රුපියල් 20-30 පවා විකුනන ඒවත් එක්ක කම්පෙටිශන් එකක් දෙන්න බැරිනම් එක්ස්පෝට් තියා ලංකාවෙ වත් විකුණගන්න බැරි වෙනවානේ.
    ආසාවට ගෙදර ගහක් දෙකක් හදාගන්න නම් සිරා,
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Miturane supirine

    Wtf

    Ay sudu miturane colombo api ape apple knne natte

    Imported nati nisada

    Madi kamak da
    ඔව්වා විකුණන්න තියෙන තැනක් කියපන්කො
    ඉස්සර කොස්වත්ත ඉඳන් අංගොඩ යද්දී පොත එකක තිබුණ ලංකා ඇපල් කියලා ඇපල් එකක් .පොඩි ගෙඩිය රාගල වැවෙනවා කියලා කිව්වේ .
    මම අයියගේ පොඩි උන්ටත් ගිහින් දෙනවා
    පස්සේ දවසක් නුවරඑළි ගියාම ඒක තියෙනවා මාකට් එකේ . හැබැයි එහේ උන් දන්නේ නෑ ඒක රාගල වැවෙන එකක් කියලා .

    :D

    මේ දවස් වල ලංකා පෙයාර්ස් නම් තියෙනවා
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    ane palayan buruwo yanna :D apple wage molo wedak nethi dewal lankawe hitona eka nemei karanna one lankawe ewa promote karana eka. e ratawala wewena ekama de un promote karanawa thama :D gon buruwa. lankawa mechchara hoda palathuru thiyan me buruwo apple wawalana. wawapanko peni dodam. thiyana demand eka balapan :D
    හා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඔව්වා විකුණන්න තියෙන තැනක් කියපන්කො
    ඉස්සර කොස්වත්ත ඉඳන් අංගොඩ යද්දී පොත එකක තිබුණ ලංකා ඇපල් කියලා ඇපල් එකක් .පොඩි ගෙඩිය රාගල වැවෙනවා කියලා කිව්වේ .
    මම අයියගේ පොඩි උන්ටත් ගිහින් දෙනවා
    පස්සේ දවසක් නුවරඑළි ගියාම ඒක තියෙනවා මාකට් එකේ . හැබැයි එහේ උන් දන්නේ නෑ ඒක රාගල වැවෙන එකක් කියලා .

    :D

    මේ දවස් වල ලංකා පෙයාර්ස් නම් තියෙනවා

    ඒ ලංකා ඇපල් කියලා පොඩි ගෙඩි විකුන්නෙ කොහේන් හරි රිජෙක්ට් උනු තොගයක් රටින් ගෙනත්, ඒක ඇල්ලුවා එක්ස්පයර් වෙලා හරි මනුශ්‍ය පරිභෝජනයට නුසුදුසු ඇපල් තොගයක් හරි කියලා. මුලින්ම ඇල්ලුවෙ ඔය පාරෙ විකුනපුවා තමයි
    ලංකාවෙ පුරාම විකුනලා තිබුනා ලංකා ඇපල් කියලා
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    oka pahatarata wawanna ba.pale hadunat mal pipenne na.godak adu temp eke masa 5k wage tiyenna ona mal enna.abul wadi tikak
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    ඇපල් ජාති ප්‍රබේද ගොඩක් තියෙනවා. ලෝකේ දේශගුණ ප්‍රදේශ zone වලට වෙන් කරලා තියෙනවා.

    Hardiness zone

    මෙතනින් විස්තර බලාගන්න පුළුවන්

    (https://en.wikipedia.org/wiki/Hardiness_zone)

    අපි ඉන්නේ සීත පරිසරයක zone 3. මම පැලයක් ගත්තේ zone 3 එකට ගැලපෙනවද කියල. ඒවගේම සමහර ඇපල් කෑමට එච්චර සුදුසු නැහැ. අඩුමගානේ තව ඇපල් ගහක් ඕනේ මීටර් 100 ඇතුලත මල් පරාගනය වෙන්න. නැතිනම් ගෙඩි හැදෙන්නේ නැහැ ගොඩක් ගස්වල. අවුරුද්දකට වතාවක් පොර දමන්න.

    ඇපල් ලොකු ගෙඩි හැදෙන සාමාන්‍ය ගසක් වැවෙන්න... පලදාව එන්න ගොඩක් කල් යනවා. ආවත් ගෙඩි කිහිපයයි එන්නේ. ච ජාතියක් තියෙනවා (crab apple) . ගෙඩි ගොඩක් එනවා. එත් ගෙඩි බොහොම පොඩියි.

    crab-apples-ready-to-harvest-681x1024.jpg

    මේ දෙක අතරමැද ජාතියක් තියෙනවා. ගෙඩිය සාමාන්‍ය ඇපල් ගෙඩියට වඩා ටිකක් පොඩියි. රසයි. ඉක්මනට පලදාව එනවා. හරියට හැදුනොත් කොළ ගානට ගෙඩි. රසයි. මගේ යාලුවෙක්ගෙ ගෙදර තියෙනවා. පිස්සු හැදෙනවා දැක්කම. ගෙඩි සියගානක්.


    GalaDwarfAppleTree_425x.jpg
     
    Last edited: