Sri Lankan Banking system in danger of collapse

Emios

Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    Lol people worry about fd.If the system collapse your house car any other asset will be totally useless.
     
    • Like
    Reactions: icepack

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තනිකර මිස් මැනේජ්මන්ට්, වෙන මොනවත් නෙවෙයි. හොදටම කරලා තියෙන්නේ.

    ඕකේ ඊලග පියවර තමයි රසායනික පෝර තහනම් කරලා මිනිස්සුන්ට කන්නත් නැති කරන එක. නිකමට හිතපන් මේ ඩොලර් රේට්ස් එක්ක තේ අපනායනයත් නැති වෙලා, පිටරටින් හාල්, එලවලු එහෙමත් ගේන්න උනාම
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තනිකර මිස් මැනේජ්මන්ට්, වෙන මොනවත් නෙවෙයි. හොදටම කරලා තියෙන්නේ.

    ඕකේ ඊලග පියවර තමයි රසායනික පෝර තහනම් කරලා මිනිස්සුන්ට කන්නත් නැති කරන එක. නිකමට හිතපන් මේ ඩොලර් රේට්ස් එක්ක තේ අපනායනයත් නැති වෙලා, පිටරටින් හාල්, එලවලු එහෙමත් ගේන්න උනාම

    Its better to privatize this shit. We are all suffering because of these idiots mismanagement
    aniwa oka thama scene eka.
    oka bn wenama company ekakata total ownership wikunanne nathuwa, ownership 51% gov ekata thiyagena 49% wage stock market danna puluwanda ara port city eke helendiva da mokakda labba karanawa wage? ehema stock market dammoth oka wisadena ekak nadda?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ගම්මන්පිල ඇමති තුමා ආතතියෙන් කතා කරන්නේ...
    ඒකනේ සල්ලි ඕන තරම් තියෙනවා.. ආතතිය තමා පාලනය කරන්න බෑරි.. කමක් නෑ වාරකන් කාලයට විතරනේ කෑස්බෑවෝ මෑරෙන්නේ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,953
    14,330
    113
    වැලිවේරිය
    aniwa oka thama scene eka.
    oka bn wenama company ekakata total ownership wikunanne nathuwa, ownership 51% gov ekata thiyagena 49% wage stock market danna puluwanda ara port city eke helendiva da mokakda labba karanawa wage? ehema stock market dammoth oka wisadena ekak nadda?
    Aniwa issaara slt patta padui dn slt tiyenne 51 49% thama....dn blapmko
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,404
    20,655
    113
    ඒකනේ සල්ලි ඕන තරම් තියෙනවා.. ආතතිය තමා පාලනය කරන්න බෑරි.. කමක් නෑ වාරකන් කාලයට විතරනේ කෑස්බෑවෝ මෑරෙන්නේ

    අමාත්‍ය නාමල් මුලසුන දැරූ ආර්ථික පුනර්ජීවන රැස්වීමේදී එළවළු පලතුරු මිලට සහනයක්
    https://www.gossiplankanews dot com/2021/06/namal-meeting.html

    ක්‍රීඩා ඇමති ආර්තික තීණ්දු ගන්න තැනටම ඇවිල්ලා...ඒ කියන්නේ මේක ගොඩ ගිහිල්ලා ඉවරයි... :love2: :love2: :love2:
    අර මැච් එකකදි උනත් ඊසි වින් එකක් නම් අපි බෝල් කරන්න දෙන්නේ වෙනදා බෝල් කරන්නෙම නැති උන්ට නිකන් ආතල් එකට වගේ...ඒ වගේ වෙලා...ආර්තික ඇමතිට කරන්න දෙයක් නෑ...ප්‍රැක්ටිස් එකක් දෙන්න අන්නිත් ඇමතිලා වැඩ බලන්නේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තනිකර මිස් මැනේජ්මන්ට්, වෙන මොනවත් නෙවෙයි. හොදටම කරලා තියෙන්නේ.

    ඕකේ ඊලග පියවර තමයි රසායනික පෝර තහනම් කරලා මිනිස්සුන්ට කන්නත් නැති කරන එක. නිකමට හිතපන් මේ ඩොලර් රේට්ස් එක්ක තේ අපනායනයත් නැති වෙලා, පිටරටින් හාල්, එලවලු එහෙමත් ගේන්න උනාම
    හාල්/එලවලු මිල පාලනය කරන්න පුලුවන් වෙයි හමුදාව දාල එලවලු වගාකරනව නම්. හැබැයි එතකොට ගොවිතැනෙන් ජීවත්වෙන එකාට හිඟාකන්න වෙන්නෙ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හාල්/එලවලු මිල පාලනය කරන්න පුලුවන් වෙයි හමුදාව දාල එලවලු වගාකරනව නම්. හැබැයි එතකොට ගොවිතැනෙන් ජීවත්වෙන එකාට හිඟාකන්න වෙන්නෙ
    බොහොම කෙටි දුර බලලා ගන්න තීරණ තියෙන්නේ.. හරියට නිකන් ගිලෙන්න යන මිනිහෙක් කරන දේවල් වගේ
     
    • Like
    Reactions: topkollek

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අපේ පුකමුරා අයියානම් කිව්වේ මේකට එයාට කරන්න දෙයක් නෑ කියලා