ගෝට තද පාලකයෙක් වෙලා ඔය ප්රශ්න විසඳයි කියල හිතපු අය හිටිය නේද?High salaries
Excuse workers, managers
Thieves
unsettle loans of other government entities
Solution: Privatize CPC,CGR & Airline to local businessman

moka awth karnna ba bn..aniwa unioun karyo tikata mulinma wedi thiyala inna oneගෝට තද පාලකයෙක් වෙලා ඔය ප්රශ්න විසඳයි කියල හිතපු අය හිටිය නේද?

තනිකර මිස් මැනේජ්මන්ට්, වෙන මොනවත් නෙවෙයි. හොදටම කරලා තියෙන්නේ.
ඕකේ ඊලග පියවර තමයි රසායනික පෝර තහනම් කරලා මිනිස්සුන්ට කන්නත් නැති කරන එක. නිකමට හිතපන් මේ ඩොලර් රේට්ස් එක්ක තේ අපනායනයත් නැති වෙලා, පිටරටින් හාල්, එලවලු එහෙමත් ගේන්න උනාම
aniwa oka thama scene eka.Its better to privatize this shit. We are all suffering because of these idiots mismanagement
ඒකනේ සල්ලි ඕන තරම් තියෙනවා.. ආතතිය තමා පාලනය කරන්න බෑරි.. කමක් නෑ වාරකන් කාලයට විතරනේ කෑස්බෑවෝ මෑරෙන්නේගම්මන්පිල ඇමති තුමා ආතතියෙන් කතා කරන්නේ...
Aniwa issaara slt patta padui dn slt tiyenne 51 49% thama....dn blapmkoaniwa oka thama scene eka.
oka bn wenama company ekakata total ownership wikunanne nathuwa, ownership 51% gov ekata thiyagena 49% wage stock market danna puluwanda ara port city eke helendiva da mokakda labba karanawa wage? ehema stock market dammoth oka wisadena ekak nadda?
ඒකනේ සල්ලි ඕන තරම් තියෙනවා.. ආතතිය තමා පාලනය කරන්න බෑරි.. කමක් නෑ වාරකන් කාලයට විතරනේ කෑස්බෑවෝ මෑරෙන්නේ
හාල්/එලවලු මිල පාලනය කරන්න පුලුවන් වෙයි හමුදාව දාල එලවලු වගාකරනව නම්. හැබැයි එතකොට ගොවිතැනෙන් ජීවත්වෙන එකාට හිඟාකන්න වෙන්නෙතනිකර මිස් මැනේජ්මන්ට්, වෙන මොනවත් නෙවෙයි. හොදටම කරලා තියෙන්නේ.
ඕකේ ඊලග පියවර තමයි රසායනික පෝර තහනම් කරලා මිනිස්සුන්ට කන්නත් නැති කරන එක. නිකමට හිතපන් මේ ඩොලර් රේට්ස් එක්ක තේ අපනායනයත් නැති වෙලා, පිටරටින් හාල්, එලවලු එහෙමත් ගේන්න උනාම
බොහොම කෙටි දුර බලලා ගන්න තීරණ තියෙන්නේ.. හරියට නිකන් ගිලෙන්න යන මිනිහෙක් කරන දේවල් වගේහාල්/එලවලු මිල පාලනය කරන්න පුලුවන් වෙයි හමුදාව දාල එලවලු වගාකරනව නම්. හැබැයි එතකොට ගොවිතැනෙන් ජීවත්වෙන එකාට හිඟාකන්න වෙන්නෙ
අපේ පුකමුරා අයියානම් කිව්වේ මේකට එයාට කරන්න දෙයක් නෑ කියලා